"ක" යන්නෙන් තොග බඩු කඩයකට නමක් කියපල්ලකො

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    "ක" යන්නෙන් තොග බඩු කඩයකට නමක් කියපල්ලකො

    සිල්ලර බඩු කඩවලට ඕනෙ කරන දේවල් තමා තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    ෆාම් shop එකක් නම් කුක්කු කූකූකූකූකූකූකූකූකූකූ ක්

    ඕනේ නම් "ක " සයිලන්ට් නමක් දාන්න ..මේ වගේ => ට ට ගන්න කඩේ :lol:
    ස්පා එකකට හොදයි ..
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    තොග බඩු කඩේකටනං ටිකක් වයසක වගේ නමක් දාගන්න. තාත්තල සීයල පරම්පරාවෙ නමක්.
     
    • Like
    Reactions: Mugen and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    කලු අයියගේ කඩේ
    කලු මාමගේ කඩේ.
    කලු මල්ලිගෙ කඩේ
     
    • Love
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    ක යන්නෙන් පටන්න ගන්න පැත්තක නම්

    කලුතර ස්ටෝර්ස්
    කලුතොට ස්ටෝස්
    කලවාන ස්ටෝස්

    කඹුරුපිටිය ස්ටොස්