ඛේමගේ අනාචාරය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    නොලැබුනා කියල සදහන් වෙන්නේ කොහෙද?
    හැම කර්මයම අනිවාරියෙන්ම පල දෙනවා කියල නෑ නේ.
    ඉතින් ඔය කොඩි දෙක දුන්නු එකේ විපාකය විදියට ලැබිල තියෙන්නේ ඌ ඉල්ලපු දේ..(කම් සැප)

    බුද්දාගමේ ඒ විදියටද කර්ම පල දෙන්නේ?.?
    නැත්නම් විපාකය සකස්වෙන්නේ කුසලයට අනුරුපව නෙවෙයිද?.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ කතාව තහවුරු කරන්න තියෙන සූත්‍ර මොනවද

    ඛේමගෙ කතාවද? ධම්මපද අටුවාව.
    https://tipitaka.lk/atta-kn-dhp-22-4/sinh

    ඒ රිප්ලයි එකේ තියන අනෙකුත් කාරණා ග්‍රීන්තන්ඩර් බුදුදහම තේරුම් අරන් තියන ආකාරය අනුව යමින් තමා පැහැදිලි කිරීම් කලේ. සන්ධක සූත්‍රය, චංකී සූත්‍රය, චූලහත්ථිපදෝපම වගේ සූත්‍ර පාදක වෙනවා කියලා රෆ්ලි පෙන්වන්න පුලුවන්. විශේෂයෙන්ම සන්දක සූත්‍රය තියනවා. එතනදි ආනන්ද හාමුදුරුවො රැශනැලිටි කියන එක අන්රිලයබල් කියලා පැත්තකින් තියනවා ධර්මය සම්බන්දයෙන්.

    Furthermore, take another teacher who relies on logic and inquiry. They teach what they have worked out by logic, following a line of inquiry, expressing their own perspective. But when a teacher relies on logic and inquiry, some of that is well reasoned, some poorly reasoned, some true, and some otherwise.

    A sensible person reflects on this matter in this way: ‘This teacher relies on logic and inquiry. They teach what they have worked out by logic, following a line of inquiry, expressing their own perspective. But when a teacher relies on logic and inquiry, some of that is well reasoned, some poorly reasoned, some true, and some otherwise. This spiritual life is unreliable.’ Realizing this, they leave disappointed.

    This is the third kind of unreliable spiritual life.
    - Sandaka Sutta. Venerable Sujatos translation.

    චූලහත්ථිපදෝපම සහ චන්කී සූත්‍ර දෙක ගැන ග්‍රීන්තන්ඩර් හෙළයෙක් ඇතුලු අනිත් අය සමග සාකච්ඡා කරලා තියනවා කියල මතකයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ඉතින් ඔය කොඩි දෙක දුන්නු එකේ විපාකය විදියට ලැබිල තියෙන්නේ ඌ ඉල්ලපු දේ..

    බුද්දාගමේ ඒ විදියටද කර්ම පල දෙන්නේ?.?
    නැත්නම් කුසලයට අනුරුපව නෙවෙයිද?.
    නෑ මගේ ප්‍රශ්නේ

    ඔය දෙක සිද්දි දෙකක් නම් දීමේ ආනිසංසය විදියට වෙන මොනවහරි ලැබෙන්න තිබ්බනේ.

    මේක කියන්න හේතුව මොකද්ද කියන එක.

    ඛේමගෙ කතාවද? ධම්මපද අටුවාව.
    https://tipitaka.lk/atta-kn-dhp-22-4/sinh

    ඒ රිප්ලයි එකේ තියන අනෙකුත් කාරණා ග්‍රීන්තන්ඩර් බුදුදහම තේරුම් අරන් තියන ආකාරය අනුව යමින් තමා පැහැදිලි කිරීම් කලේ. සන්ධක සූත්‍රය, චංකී සූත්‍රය, චූලහත්ථිපදෝපම වගේ සූත්‍ර පාදක වෙනවා කියලා රෆ්ලි පෙන්වන්න පුලුවන්. විශේෂයෙන්ම සන්දක සූත්‍රය තියනවා. එතනදි ආනන්ද හාමුදුරුවො රැශනැලිටි කියන එක අන්රිලයබල් කියලා පැත්තකින් තියනවා ධර්මය සම්බන්දයෙන්.

    Furthermore, take another teacher who relies on logic and inquiry. They teach what they have worked out by logic, following a line of inquiry, expressing their own perspective. But when a teacher relies on logic and inquiry, some of that is well reasoned, some poorly reasoned, some true, and some otherwise.

    A sensible person reflects on this matter in this way: ‘This teacher relies on logic and inquiry. They teach what they have worked out by logic, following a line of inquiry, expressing their own perspective. But when a teacher relies on logic and inquiry, some of that is well reasoned, some poorly reasoned, some true, and some otherwise. This spiritual life is unreliable.’ Realizing this, they leave disappointed.

    This is the third kind of unreliable spiritual life.
    - Sandaka Sutta. Venerable Sujatos translation.

    චූලහත්ථිපදෝපම සහ චන්කී සූත්‍ර දෙක ගැන ග්‍රීන්තන්ඩර් හෙළයෙක් ඇතුලු අනිත් අය සමග සාකච්ඡා කරලා තියනවා කියල මතකයි.
    නෑ නෑ ඩිලාන්ට කිව්ව විධියට වෙන වෙනම කර්මය සකස් වෙනාව කියපු එක. ඒක
    ------ Post added on Apr 17, 2024 at 9:57 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    බුද්ධාගමේ කර්මයකට විපාක සකස් වෙන්නේ කර්මයට අනුරූපවද නැත්නම් ලංසු තැබිමේ ක්‍රමයකටද??
    මේක මට තේරෙන විදියට විපාක සකස් වීම ගැන නෙවෙයි කියල තියෙන්නේ. විපාක පල දුන්න හැටි ගැන

    ඔය දෙක සිද්දි දෙකක් නම් දීමේ ආනිසංසය විදියට වෙන මොනවහරි ලැබෙන්න තිබ්බනේ.
    මට පැහැදිලි කරලා දෙන්න ඒක තීරණය කරපු හැටි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    මේක මට තේරෙන විදියට විපාක සකස් වීම ගැන නෙවෙයි කියල තියෙන්නේ. විපාක පල දුන්න හැටි ගැන

    මට පැහැදිලි කරලා දෙන්න ඒක තීරණය කරපු හැටි.
    හරි , විපාක පල දෙන්නේ කර්මයට අනුරූපවනේ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ග්‍රින්තන්ඩර් කියන්නේ ඛේමගේ දීමේ ආනිසංසයෙන් , ඛේමගේ රාගික ලෝබ මූල සිතුවිල්ල සපල උනා කියන දේ!
    ඔය දෙක සිද්දි දෙකක් නම් දීමේ ආනිසංසය විදියට වෙන මොනවහරි ලැබෙන්න තිබ්බනේ.. තන්හාවෙන් පස්සේ ඉල්ලපුදේ දිමේ කුසලයට සම්බන්ද වෙන්න විදියක් නැ දෙකක් නම්..

    ඔය කියන විදියට බුද්දාගමේ අපි කුසල සිතින් කරන කර්ම වල විපාක විදියට , අපි අකුසල සිතින් කරන ප්‍රාර්ථනාවන් සපල විම වෙනවා කියන එක.. :rofl:

    මම කියන්නේ ඛේම යහපත් සිතෙන් දෙයක් දුන්න නම් ඒකට වෙනම විපාක ලැබෙන්න ඕන.
    අකුසල් සිතකින් දෙයක් කරානම් ඒකටත් විපාක වෙනම ලැබෙන්න ඕන..

    හැබැයි මෙතන කුසල් සිතින් කරපු දේ පල විදියට අකුසල් සිතින් ඉල්ලපු දේ ලැබිල තියෙන්නේ ඔයා කියන තේරවාදී ධර්මයට අනුව..
    සිද්දි දෙකක් කියල පස්සේ කර්ම පල ලින්ක් කරල ..

    කුසල් සිතින් කරපුදේට පලය විදිහට බලපොරොත්තුවූ/පතපු/ඉල්ලපු කාම සම්පත් ලබන්න අවස්ථාව ලැබුවා කියලා කිව්වොත් එකඟ වුනහැකි.

    ඉහත වෙනස් කිරීම හේතුව මොකද එහෙමයි කියලා මිනිස්සු මැරේවා කියලා පැතුව පමණින් ඒ දේම සිදුවේ යැයි කියන්න අපහසු වීමයි. ඛේම, සනුහරේ නැතිව අනෙත් අය කිව්වම ඇයි පිටරටින් වෙන රටවලින් ගැහැනු හොයාගෙන අව කියල සඳහනක් නැත්තෙ නැත්තෙ එහෙනම් නේ?

    නමුත් කුසලය කරලා "සංසාරෙ උඹ පස්සෙන්ම හතුරකම් කරමින් එනවා" ආදී ප්‍රාර්ථනා සපල වෙච්ච තැන් තියනවා නෙ. ග්‍රීන්තන්ඩර්ට එක්වරම එහෙම තැන් හරියට දක්වන්න මතක් වෙන්නෙ නැහැ. දැන් ඕනෙ නම් ඉහත ප්‍රාර්ථනාව දාමුකො දිලාන් කිව්ව මැරේවා කියන ප්‍රාර්ථනාවට. යමෙක් මහා දානයක් දීලා පතනවා මට උඹව මරන්න හැකියාව ලැබේවා, මැරේවා කියලා. එවැනි පැතුමකදි සමහරවිට ඒ ප්‍රාර්ථනාව කරපු තැනැත්තාට අනෙකාව ලෙහෙසියෙන්ම මරන්න/ග්‍රහණයට ගන්න පහසුකම් සහිත ජීවිතයක් ලැබෙන්න ඉඩ තියනවා. පැහදිලිද. මතක් තියාගන්න මේක රැශනලයිස් කරපු එකක් මිස සෑමවිටම සෑම මොහොතකදිම සෑමඅයෙක්මටම සිදුවෙන හැටිම නෙමෙයි.

    ඒක එහෙම නොවෙයි කියලා කියන්න දිලාන්ට රැශනල් වීමෙන් තොරව අත්දැකීමක් කියනවද ඒ සම්බන්ධව ? ග්‍රීන්තන්ඩර්ට නැහැ. දිලාන්ට එහෙම කර්මය සිදුවෙන ආකාරයට විශේෂ ඥානයක් හිමියිද?

    Edited - new reply

    නෑ නෑ ඩිලාන්ට කිව්ව විධියට වෙන වෙනම කර්මය සකස් වෙනාව කියපු එක. ඒක

    ඒකට එක තැනක් පෙන්වන්න අපහසුයි. මෙතෙක් කියවලා අහලා කල්පනා කරලා තේරුම් අරන් තියෙන ආකාරයට තමා පැහැදිලි කිරීමක් ගෙනාවෙ. අභිධර්මයේ හෝ අටුවාව තුල පැහැදිලි කිරීමක් සොයාගන්න පුලුවන් වෙයි. සූත්‍ර වල එක්ස්ප්ලිසිට්ලි තිබෙයි කියලා තැනක් දන්නෙ නැහැ.

    Edited - minor changes
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    හරි , විපාක පල දෙන්නේ කර්මයට අනුරූපවනේ?
    මට ඒක එහෙමයි කියලා කියන්න තේරෙන්නේ නෑ එකයි මම ඇහුවෙ එහෙම කිව්වේ කොහොමද කියලා ෂුවර් එකටම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    කුසල් සිතින් කරපුදේට පලය විදිහට බලපොරොත්තුවූ/පතපු/ඉල්ලපු කාම සම්පත් ලබන්න අවස්ථාව ලැබුවා කියලා කිව්වොත් එකඟ වුනහැකි.

    ඉහත වෙනස් කිරීම හේතුව මොකද එහෙමයි කියලා මිනිස්සු මැරේවා කියලා පැතුව පමණින් ඒ දේම සිදුවේ යැයි කියන්න අපහසු වීමයි. ඛේම, සනුහරේ නැතිව අනෙත් අය කිව්වම ඇයි පිටරටින් වෙන රටවලින් ගැහැනු හොයාගෙන අව කියල සඳහනක් නැත්තෙ නැත්තෙ එහෙනම් නේ?

    නමුත් කුසලය කරලා "සංසාරෙ උඹ පස්සෙන්ම හතුරකම් කරමින් එනවා" ආදී ප්‍රාර්ථනා සපල වෙච්ච තැන් තියනවා නෙ. මට එක්වරම එහෙම තැන් හරියට දක්වන්න මතක් වෙන්නෙ නැහැ. දැන් ඕනෙ නම් ඉහත ප්‍රාර්ථනාව දාමුකො දිලාන් කිව්ව මැරේවා කියන ප්‍රාර්ථනාවට. යමෙක් මහා දානයක් දීලා පතනවා මට උඹව මරන්න හැකියාව ලැබේවා, මැරේවා කියලා. එවැනි පැතුමකදි සමහරවිට ඒ ප්‍රාර්ථනාව කරපු තැනැත්තාට අනෙකාව ලෙහෙසියෙන්ම මරන්න/ග්‍රහණයට ගන්න පහසුකම් සහිත ජීවිතයක් ලැබෙන්න ඉඩ තියනවා. පැහදිලිද. මතක් තියාගන්න මේක රැශනලයිස් කරපු එකක් මිස සෑමවිටම සෑම මොහොතකදිම සෑමඅයෙක්මටම සිදුවෙන හැටිම නෙමෙයි.

    ඒක එහෙම නොවෙයි කියලා කියන්න දිලාන්ට රැශනල් වීමෙන් තොරව අත්දැකීමක් කියනවද ඒ සම්බන්ධව ? ග්‍රීන්තන්ඩර්ට නැහැ. දිලාන්ට එහෙම කර්මය සිදුවෙන ආකාරයට විශේෂ ඥානයක් හිමියිද?

    Edited - new reply

    ඒකට එක තැනක් පෙන්වන්න අපහසුයි. මෙතෙක් කියවලා අහලා කල්පනා කරලා තේරුම් අරන් තියෙන ආකාරයට තමා පැහැදිලි කිරීමක් ගෙනාවෙ. අභිධර්මයේ හෝ අටුවාව තුල පැහැදිලි කිරීමක් සොයාගන්න පුලුවන් වෙයි. සූත්‍ර වල එක්ස්ප්ලිසිට්ලි තිබෙයි කියලා තැනක් දන්නෙ නැහැ.
    ------ Post added on Apr 17, 2024 at 10:18 AM
    🙏🙏

    Upadana rupen me prashanya solve karanna berida :oo:
    කරලා දීපන්කො ඉතින් දන්නවා නන්
    ------ Post added on Apr 17, 2024 at 10:23 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කර්ම විපාක කියන්නෙත් සදාකාලික දෙයක් නෙමෙයි
    කර්ම විපාකෙ කොච්චර බලවත්ද කියන එකත් බලපානව ඇති, ඒකම නොවී අහම්බෙන් වෙන දෙයක් සිදුවෙන්න..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113

    කරලා දීපන්කො ඉතින් දන්නවා නන්
    ------ Post added on Apr 17, 2024 at 10:23 AM
    :baffled: Nikan hithena deyak eka nan.dan methana sathara maha dathu ne tiyenne.dathu dunna dathu labuna.hadagatta de genu,kodi dathuwata aythi nane.maranawa genu lagata enawa kiyala ganneth hitha ne:oo: universe eke wela tiyenne atoms dunna atoms labuna wage deyakne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    කුසල් සිතින් කරපුදේට පලය විදිහට බලපොරොත්තුවූ/පතපු/ඉල්ලපු කාම සම්පත් ලබන්න අවස්ථාව ලැබුවා කියලා කිව්වොත් එකඟ වුනහැකි.

    ඉහත වෙනස් කිරීම හේතුව මොකද එහෙමයි කියලා මිනිස්සු මැරේවා කියලා පැතුව පමණින් ඒ දේම සිදුවේ යැයි කියන්න අපහසු වීමයි. ඛේම, සනුහරේ නැතිව අනෙත් අය කිව්වම ඇයි පිටරටින් වෙන රටවලින් ගැහැනු හොයාගෙන අව කියල සඳහනක් නැත්තෙ නැත්තෙ එහෙනම් නේ?

    නමුත් කුසලය කරලා "සංසාරෙ උඹ පස්සෙන්ම හතුරකම් කරමින් එනවා" ආදී ප්‍රාර්ථනා සපල වෙච්ච තැන් තියනවා නෙ. මට එක්වරම එහෙම තැන් හරියට දක්වන්න මතක් වෙන්නෙ නැහැ. දැන් ඕනෙ නම් ඉහත ප්‍රාර්ථනාව දාමුකො දිලාන් කිව්ව මැරේවා කියන ප්‍රාර්ථනාවට. යමෙක් මහා දානයක් දීලා පතනවා මට උඹව මරන්න හැකියාව ලැබේවා, මැරේවා කියලා. එවැනි පැතුමකදි සමහරවිට ඒ ප්‍රාර්ථනාව කරපු තැනැත්තාට අනෙකාව ලෙහෙසියෙන්ම මරන්න/ග්‍රහණයට ගන්න පහසුකම් සහිත ජීවිතයක් ලැබෙන්න ඉඩ තියනවා. පැහදිලිද. මතක් තියාගන්න මේක රැශනලයිස් කරපු එකක් මිස සෑමවිටම සෑම මොහොතකදිම සෑමඅයෙක්මටම සිදුවෙන හැටිම නෙමෙයි.

    ඒක එහෙම නොවෙයි කියලා කියන්න දිලාන්ට රැශනල් වීමෙන් තොරව අත්දැකීමක් කියනවද ඒ සම්බන්ධව ? ග්‍රීන්තන්ඩර්ට නැහැ. දිලාන්ට එහෙම කර්මය සිදුවෙන ආකාරයට විශේෂ ඥානයක් හිමියිද?

    ඔය ඇවිල්ල විපාකය ලංසු තැබීමක් නේ බන්.

    මම දන්නා බුද්ධාගමේ කර්මය අනුරුපවයි විපාක දෙන්නේ !!

    නැත්නම් ඔය මේ මේ කුසල් වල ආනිසංස කියලා කියන්නේ නෑ නේ.

    උදා :
    මම දෙනවා පොඩි එකෙක්ට පොතක් . එක මම යහපත් සිතෙන් දෙන්නේ.
    දැන් මම දන්නා කාර්ම පල අනුව මම කරපු කර්මයට මට විපාකයක් ලැබෙයි. සමහර විට මට පොතක් නැති වෙලේ පොතක් හම්බෙයි නැත්නම් ඒ වගේ .

    හැබැයි මම ඒ වගේ සකස් වෙලා ලැබෙන විපාකයකින් සෑහීමකට පත්වෙන්නේ නෑ .
    මම ප්‍රර්ථනා කරනවා "මේ පොත දුන්නු කුසලයෙන් මට ලම්බෝගිනියක් ලැබේවා 😌!!! " කියලා .

    දැන් විපාක දෙන්නේ මම තිබ්බ ලංසුව මිසක් අර පොත දුන්න කර්මයට අනුරූපව නෙවෙයි , මේ ඛේම ගේ කතාවට අනුව..
    මමයි තීරණය කරේ විපාකය වෙන්න ඕනේ මොකද්ද කියල..

    තව එකෙක්ට මම ගෙදරකට ටකරන් දෙකක් අරන් දෙනවා යහපත් සිතෙන්.
    ඊට පස්සේ එකේ විපාකය විදියට මම තියනව ලංසු වක්, " මේ ටකරන් දෙක දුන්නු කුසලයේ බලයෙන් මට මාලිගාවක් ලැබේවා 😌!! " කියලා.
    ඛේම ට හරි ගියානම් ඉතින් මටත් කුසල් වල විපාක ලංසු තියන්න පුලුවන් වෙන්න ඕනේ.

    බුදු දහමේ කාර්ම විපාක දෙන්නේ මේ වගේ අපේ ඉල්ලීම් වලට අනුව ද ??
     
    ඒකත් ඇත්ත තමා බලං යනකොට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    මට ඒක එහෙමයි කියලා කියන්න තේරෙන්නේ නෑ එකයි මම ඇහුවෙ එහෙම කිව්වේ කොහොමද කියලා ෂුවර් එකටම.
    බුද්දාගමේ ඕන තරම් තැන තියනව මේ මේ කුසල් වලට මේ මේ ආනිසංස ලැබෙනවා කියලා.
    අර අස්ලිය කාරයා කොච්චර ත්‍රෙඩ් දාල ඇත්ද දුන් දේ ලැබේ කියලා.

    සෙරෙප්පු දීල යාන වාහන ලැබෙන ත්‍රෙඩ් ඌ දාල ඇති.
    දස අකුසල් , කුසල් ගැන ඒ ඒ කුසල් අකුසල් වලට අනුරුප විපාක දාල තියෙන්නේ ඇයි ??

    එහෙම නැතුව අපිට පුලුවන් නේ මම ඇත්ත කියන කුසලයෙන් මට රජකම ලැබේව කියලා වෙන විපාකයක් ඉල්ලලා ගන්න. (ඛේමගේ කතාවට අනුව පුලුවන්) .. ඛේම තමයි තීරණය කරේ කොඩි දෙක දීපු කර්මයේ විපාකය මොකද්ද වෙන්න ඕනේ කියලා.

    ඔතන මම කිව්වේ බන් ඔය දීම කියන එකයි , ප්‍රර්ථනාවයි සිද්දි දෙකක් නම් ග්‍රීන්තන්ඩර් කිව්වා වගේ,
    ඒ ඒ සිද්දියට අදාලව තමයි විපාක දෙන්න ඕනේ කියලා
    හැබැයි දීමේ විපාක විදියට ලැබිල තියෙන්නේ ඉල්ලපු දේ !!
    (පලවෙනි සිද්දියේ විපාකය , දෙවැනි සිද්දියේ ඉල්ලපු දේ )

    දැන් ඔය වගේ තව එකෙක් ඔය සෑයට රත්තරන් කොඩි පුජා කරොත් ඌටත් විපාක විදියට අදික කම්සැප ද හම්බෙන්නේ ?

    මෙතන විපාකේ ක්‍රියාව කරන කෙනා ලන්සු තියල ගන්න ලොජික් එකක් නේ.
    බුද්දාගමේ ඔහොම කර්ම පල විපාක දීමක් ද තියෙන්නේ එතකොට ?

    ඕවා හොදයි දේවාල වලට. :rofl:
     
    • Like
    Reactions: hi.dushan

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය ඇවිල්ල විපාකය ලංසු තැබීමක් නේ බන්.

    මම දන්නා බුද්ධාගමේ කර්මය අනුරුපවයි විපාක දෙන්නේ !!

    නැත්නම් ඔය මේ මේ කුසල් වල ආනිසංස කියලා කියන්නේ නෑ නේ.

    උදා :
    මම දෙනවා පොඩි එකෙක්ට පොතක් . එක මම යහපත් සිතෙන් දෙන්නේ.
    දැන් මම දන්නා කාර්ම පල අනුව මම කරපු කර්මයට මට විපාකයක් ලැබෙයි. සමහර විට මට පොතක් නැති වෙලේ පොතක් හම්බෙයි නැත්නම් ඒ වගේ .

    හැබැයි මම ඒ වගේ සකස් වෙලා ලැබෙන විපාකයකින් සෑහීමකට පත්වෙන්නේ නෑ .
    මම ප්‍රර්ථනා කරනවා "මේ පොත දුන්නු කුසලයෙන් මට ලම්බෝගිනියක් ලැබේවා 😌!!! " කියලා .

    දැන් විපාක දෙන්නේ මම තිබ්බ ලංසුව මිසක් අර පොත දුන්න කර්මයට අනුරූපව නෙවෙයි , මේ ඛේම ගේ කතාවට අනුව..
    මමයි තීරණය කරේ විපාකය වෙන්න ඕනේ මොකද්ද කියල..

    තව එකෙක්ට මම ගෙදරකට ටකරන් දෙකක් අරන් දෙනවා යහපත් සිතෙන්.
    ඊට පස්සේ එකේ විපාකය විදියට මම තියනව ලංසු වක්, " මේ ටකරන් දෙක දුන්නු කුසලයේ බලයෙන් මට මාලිගාවක් ලැබේවා 😌!! " කියලා.
    ඛේම ට හරි ගියානම් ඉතින් මටත් කුසල් වල විපාක ලංසු තියන්න පුලුවන් වෙන්න ඕනේ.

    බුදු දහමේ කාර්ම විපාක දෙන්නේ මේ වගේ අපේ ඉල්ලීම් වලට අනුව ද ??

    මෙතන කන්ෆ්ලික්ට් එකක් නැහැනෙ. ලමයා හෝ ටකරං ලබපු පුද්ගලයාගෙ ගුණාගුණ, උත්තරීතර භාවය කියන එකත් කර්ම විපාකයට හේතු සාධක වෙනවනෙ. බුදුවරයෙක් කියන්නෙ පොත් නැති ළමයෙක් වත් ටකරන් නැති ගෙදරක වැසියන්වත් නෙමෙයිනෙ. ලංසුව තිබ්බටම මදි, ප්‍රමාණවත් කුසලයක් සිදුවෙන්නෙත් ඕනෙ නේ ප්‍රාර්ථනාව ඉටුවෙන්න. ඒ වගේම විශේෂ ලංසුවක් තිබ්බත් නැතත් විපාකයක් සකස්වෙනවා. ලංසුවක් තිබ්බොත් ප්‍රාර්ථනාව ප්‍රබල නම්, කුසලය බලවත්නම් සිදුවෙනවා කියන්න පුලුවන් ඛේමගෙ ප්‍රවෘතිය අනුව. මේක තමා ථෙරවාද එක්සජීසිස් එක ඉදිරිපත් කරන්නෙ.

    දිලාන් ඉදිරිපත්කරන "ඉල්ලීම"ක් කියන වචනයේ කොනොටේශන්ස් නිසා එකට කැමති නැහැ. ඒ නිසා ඉල්ලීම බැහැර කරලා ප්‍රාර්ථනාව ගමු. ප්‍රාර්ථනාව, පුරුද්ද යනාදිය සාංසාරිකව ඉදිරියට බලපානවා, යනවා. ආයෙත් කියනවා, ප්‍රාර්ථනා කරපු පමණින්ම සඵල වෙන්නෙ නැහැ. අනෙකුත් කරුණු කාරණාත් ප්‍රමාණවත් ලෙස පිරෙන්න ඕනෙ. ප්‍රමාණවත් කුසල කර්මයක් සිදුවිය යුතුයි.

    එකොනොමික්ස් අනුව යමින් ඕනෙ නම් හිතුවෑකි ටකරමේ වටිනාකම මෙච්චරයි ඒ නිසා ලැබෙන්න ඕනෙත් කොච්චරක දෙයක් කියලා. නමුත් බුදුදහමේ කර්මය ඒ විදිහෙ එකොනොම්ක් තියරියකට වැඩකරනවා කියලා පහදන්නෙ නැහැ.

    Edited - new sentences added to the end of first paragraph.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    මෙතන කන්ෆ්ලික්ට් එකක් නැහැනෙ. ලමයා හෝ ටකරං ලබපු පුද්ගලයාගෙ ගුණාගුණ, උත්තරීතර භාවය කියන එකත් කර්ම විපාකයට හේතු සාධක වෙනවනෙ. බුදුවරයෙක් කියන්නෙ පොත් නැති ළමයෙක් වත් ටකරන් නැති ගෙදරක වැසියන්වත් නෙමෙයිනෙ. ලංසුව තිබ්බටම මදි, ප්‍රමාණවත් කුසලයක් සිදුවෙන්නෙත් ඕනෙ නේ ප්‍රාර්ථනාව ඉටුවෙන්න.
    ගඩොල් සෑයකට රත්තරන් දෙනවට වැඩිය ,

    ළමයෙක්ට පොතක් දෙන එකයි , මනුසයෙක් ට හෙවනක් දෙන එකයි වටිනවා මම හිතන විදියට නම් .

    ප්‍රර්ථනා ඉටු කරන්න නෙවෙයි නේ කුසල් තියෙන්නේ.
    ඔයා කියන විදියට කුසලයක් කරල ඒකට විපාකය විදියට අපිට කැමති එක තෝරලා දෙන්න පුලුවන් !
     
    • Like
    Reactions: hi.dushan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Anith pattata hituwoth genu lagata ena eka mala karumayakne. :baffled: ekenta hodai kiyala gannath puluwan narakai kiyala gannath puluwan
     
    • Haha
    Reactions: dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ගඩොල් සෑයකට රත්තරන් දෙනවට වැඩිය ,

    ළමයෙක්ට පොතක් දෙන එකයි , මනුසයෙක් ට හෙවනක් දෙන එකයි වටිනවා මම හිතන විදියට නම් .

    ග්‍රීන්තන්ඩර්ට වුනත් එකඟ වෙන්න පුලුවන් ඒ ඒ අවස්ථාව පුද්ගලයා අනුව මේකට.

    ප්‍රර්ථනා ඉටු කරන්න නෙවෙයි නේ කුසල් තියෙන්නේ.ඔයා කියන විදියට කුසලයක් කරල ඒකට විපාකය විදියට අපිට කැමති එක තෝරලා දෙන්න පුලුවන් !

    නැහැ කොතනකවත් එහෙම එකක් අදහස්කලේ නැහැ. ලාච්චුවෙන් ගන්නවා වගේ අපිට කැමති එකක් තෝරලා ගන්න බැහැ. ග්‍රීන්තන්ඩර් ප්‍රකාශකලේ කුසලය බලවත්නම්, ප්‍රාර්ථනාව ශක්තිමත් නම් ප්‍රාර්ථනා සඵල වෙන්න ඉඩ තියනවා කියන එක. ඛේම ගැන ථෙරවාද එකවුන්ට් එක ඉදිරිපත් කරන්නෙ ඒක. ඒ ඇරෙන්න දිලාන් වගේ කර්ම විපාක ගැන ගැන නියතව ප්‍රකාශ කරන්න යන්නෙ නැහැ ග්‍රීන්තන්ඩර්. ග්‍රීන්තන්ඩර්ට එහෙම කර්මයේ ක්‍රියාකාරීත්වය කෙලින්ම දැනගන්න විශේෂ ඥානයක් නැහැ. විශ්වාසය පෙරදැරි කරගෙන තමා කරන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Vipake hoda naraka kiyala deyak nane ban :oo: genu lagata ena eka hodaida narakayda.me lokedi hithana widiya anuwa ne eka.Town ekema genu lagata enawa nan mona wadayakda e