ඉතින් ඔය කොඩි දෙක දුන්නු එකේ විපාකය විදියට ලැබිල තියෙන්නේ ඌ ඉල්ලපු දේ..(කම් සැප)නොලැබුනා කියල සදහන් වෙන්නේ කොහෙද?
හැම කර්මයම අනිවාරියෙන්ම පල දෙනවා කියල නෑ නේ.
බුද්දාගමේ ඒ විදියටද කර්ම පල දෙන්නේ?.?
නැත්නම් විපාකය සකස්වෙන්නේ කුසලයට අනුරුපව නෙවෙයිද?.
ඉතින් ඔය කොඩි දෙක දුන්නු එකේ විපාකය විදියට ලැබිල තියෙන්නේ ඌ ඉල්ලපු දේ..(කම් සැප)නොලැබුනා කියල සදහන් වෙන්නේ කොහෙද?
හැම කර්මයම අනිවාරියෙන්ම පල දෙනවා කියල නෑ නේ.
මේ කතාව තහවුරු කරන්න තියෙන සූත්‍ර මොනවද
නෑ මගේ ප්රශ්නේඉතින් ඔය කොඩි දෙක දුන්නු එකේ විපාකය විදියට ලැබිල තියෙන්නේ ඌ ඉල්ලපු දේ..
බුද්දාගමේ ඒ විදියටද කර්ම පල දෙන්නේ?.?
නැත්නම් කුසලයට අනුරුපව නෙවෙයිද?.
ඔය දෙක සිද්දි දෙකක් නම් දීමේ ආනිසංසය විදියට වෙන මොනවහරි ලැබෙන්න තිබ්බනේ.
නෑ නෑ ඩිලාන්ට කිව්ව විධියට වෙන වෙනම කර්මය සකස් වෙනාව කියපු එක. ඒකඛේමගෙ කතාවද? ධම්මපද අටුවාව.
https://tipitaka.lk/atta-kn-dhp-22-4/sinh
ඒ රිප්ලයි එකේ තියන අනෙකුත් කාරණා ග්‍රීන්තන්ඩර් බුදුදහම තේරුම් අරන් තියන ආකාරය අනුව යමින් තමා පැහැදිලි කිරීම් කලේ. සන්ධක සූත්‍රය, චංකී සූත්‍රය, චූලහත්ථිපදෝපම වගේ සූත්‍ර පාදක වෙනවා කියලා රෆ්ලි පෙන්වන්න පුලුවන්. විශේෂයෙන්ම සන්දක සූත්‍රය තියනවා. එතනදි ආනන්ද හාමුදුරුවො රැශනැලිටි කියන එක අන්රිලයබල් කියලා පැත්තකින් තියනවා ධර්මය සම්බන්දයෙන්.
Furthermore, take another teacher who relies on logic and inquiry. They teach what they have worked out by logic, following a line of inquiry, expressing their own perspective. But when a teacher relies on logic and inquiry, some of that is well reasoned, some poorly reasoned, some true, and some otherwise.
A sensible person reflects on this matter in this way: ‘This teacher relies on logic and inquiry. They teach what they have worked out by logic, following a line of inquiry, expressing their own perspective. But when a teacher relies on logic and inquiry, some of that is well reasoned, some poorly reasoned, some true, and some otherwise. This spiritual life is unreliable.’ Realizing this, they leave disappointed.
This is the third kind of unreliable spiritual life.
- Sandaka Sutta. Venerable Sujatos translation.
චූලහත්ථිපදෝපම සහ චන්කී සූත්‍ර දෙක ගැන ග්‍රීන්තන්ඩර් හෙළයෙක් ඇතුලු අනිත් අය සමග සාකච්ඡා කරලා තියනවා කියල මතකයි.
බුද්ධාගමේ කර්මයකට විපාක සකස් වෙන්නේ කර්මයට අනුරූපවද නැත්නම් ලංසු තැබිමේ ක්‍රමයකටද??මේක කියන්න හේතුව මොකද්ද කියන එක.
මේක මට තේරෙන විදියට විපාක සකස් වීම ගැන නෙවෙයි කියල තියෙන්නේ. විපාක පල දුන්න හැටි ගැනබුද්ධාගමේ කර්මයකට විපාක සකස් වෙන්නේ කර්මයට අනුරූපවද නැත්නම් ලංසු තැබිමේ ක්‍රමයකටද??
මට පැහැදිලි කරලා දෙන්න ඒක තීරණය කරපු හැටි.ඔය දෙක සිද්දි දෙකක් නම් දීමේ ආනිසංසය විදියට වෙන මොනවහරි ලැබෙන්න තිබ්බනේ.
හරි , විපාක පල දෙන්නේ කර්මයට අනුරූපවනේ?මේක මට තේරෙන විදියට විපාක සකස් වීම ගැන නෙවෙයි කියල තියෙන්නේ. විපාක පල දුන්න හැටි ගැන
මට පැහැදිලි කරලා දෙන්න ඒක තීරණය කරපු හැටි.
ග්‍රින්තන්ඩර් කියන්නේ ඛේමගේ දීමේ ආනිසංසයෙන් , ඛේමගේ රාගික ලෝබ මූල සිතුවිල්ල සපල උනා කියන දේ!
ඔය දෙක සිද්දි දෙකක් නම් දීමේ ආනිසංසය විදියට වෙන මොනවහරි ලැබෙන්න තිබ්බනේ.. තන්හාවෙන් පස්සේ ඉල්ලපුදේ දිමේ කුසලයට සම්බන්ද වෙන්න විදියක් නැ දෙකක් නම්..
ඔය කියන විදියට බුද්දාගමේ අපි කුසල සිතින් කරන කර්ම වල විපාක විදියට , අපි අකුසල සිතින් කරන ප්‍රාර්ථනාවන් සපල විම වෙනවා කියන එක..
මම කියන්නේ ඛේම යහපත් සිතෙන් දෙයක් දුන්න නම් ඒකට වෙනම විපාක ලැබෙන්න ඕන.
අකුසල් සිතකින් දෙයක් කරානම් ඒකටත් විපාක වෙනම ලැබෙන්න ඕන..
හැබැයි මෙතන කුසල් සිතින් කරපු දේ පල විදියට අකුසල් සිතින් ඉල්ලපු දේ ලැබිල තියෙන්නේ ඔයා කියන තේරවාදී ධර්මයට අනුව..
සිද්දි දෙකක් කියල පස්සේ කර්ම පල ලින්ක් කරල ..
නෑ නෑ ඩිලාන්ට කිව්ව විධියට වෙන වෙනම කර්මය සකස් වෙනාව කියපු එක. ඒක
මට ඒක එහෙමයි කියලා කියන්න තේරෙන්නේ නෑ එකයි මම ඇහුවෙ එහෙම කිව්වේ කොහොමද කියලා ෂුවර් එකටම.හරි , විපාක පල දෙන්නේ කර්මයට අනුරූපවනේ?
කුසල් සිතින් කරපුදේට පලය විදිහට බලපොරොත්තුවූ/පතපු/ඉල්ලපු කාම සම්පත් ලබන්න අවස්ථාව ලැබුවා කියලා කිව්වොත් එකඟ වුනහැකි.
ඉහත වෙනස් කිරීම හේතුව මොකද එහෙමයි කියලා මිනිස්සු මැරේවා කියලා පැතුව පමණින් ඒ දේම සිදුවේ යැයි කියන්න අපහසු වීමයි. ඛේම, සනුහරේ නැතිව අනෙත් අය කිව්වම ඇයි පිටරටින් වෙන රටවලින් ගැහැනු හොයාගෙන අව කියල සඳහනක් නැත්තෙ නැත්තෙ එහෙනම් නේ?
නමුත් කුසලය කරලා "සංසාරෙ උඹ පස්සෙන්ම හතුරකම් කරමින් එනවා" ආදී ප්‍රාර්ථනා සපල වෙච්ච තැන් තියනවා නෙ. මට එක්වරම එහෙම තැන් හරියට දක්වන්න මතක් වෙන්නෙ නැහැ. දැන් ඕනෙ නම් ඉහත ප්‍රාර්ථනාව දාමුකො දිලාන් කිව්ව මැරේවා කියන ප්‍රාර්ථනාවට. යමෙක් මහා දානයක් දීලා පතනවා මට උඹව මරන්න හැකියාව ලැබේවා, මැරේවා කියලා. එවැනි පැතුමකදි සමහරවිට ඒ ප්‍රාර්ථනාව කරපු තැනැත්තාට අනෙකාව ලෙහෙසියෙන්ම මරන්න/ග්‍රහණයට ගන්න පහසුකම් සහිත ජීවිතයක් ලැබෙන්න ඉඩ තියනවා. පැහදිලිද. මතක් තියාගන්න මේක රැශනලයිස් කරපු එකක් මිස සෑමවිටම සෑම මොහොතකදිම සෑමඅයෙක්මටම සිදුවෙන හැටිම නෙමෙයි.
ඒක එහෙම නොවෙයි කියලා කියන්න දිලාන්ට රැශනල් වීමෙන් තොරව අත්දැකීමක් කියනවද ඒ සම්බන්ධව ? ග්‍රීන්තන්ඩර්ට නැහැ. දිලාන්ට එහෙම කර්මය සිදුවෙන ආකාරයට විශේෂ ඥානයක් හිමියිද?
Edited - new reply
ඒකට එක තැනක් පෙන්වන්න අපහසුයි. මෙතෙක් කියවලා අහලා කල්පනා කරලා තේරුම් අරන් තියෙන ආකාරයට තමා පැහැදිලි කිරීමක් ගෙනාවෙ. අභිධර්මයේ හෝ අටුවාව තුල පැහැදිලි කිරීමක් සොයාගන්න පුලුවන් වෙයි. සූත්‍ර වල එක්ස්ප්ලිසිට්ලි තිබෙයි කියලා තැනක් දන්නෙ නැහැ.
------ Post added on Apr 17, 2024 at 10:18 AM
කරලා දීපන්කො ඉතින් දන්නවා නන්Upadana rupen me prashanya solve karanna berida![]()
කරලා දීපන්කො ඉතින් දන්නවා නන්
------ Post added on Apr 17, 2024 at 10:23 AM
Nikan hithena deyak eka nan.dan methana sathara maha dathu ne tiyenne.dathu dunna dathu labuna.hadagatta de genu,kodi dathuwata aythi nane.maranawa genu lagata enawa kiyala ganneth hitha ne
universe eke wela tiyenne atoms dunna atoms labuna wage deyakne.කුසල් සිතින් කරපුදේට පලය විදිහට බලපොරොත්තුවූ/පතපු/ඉල්ලපු කාම සම්පත් ලබන්න අවස්ථාව ලැබුවා කියලා කිව්වොත් එකඟ වුනහැකි.
ඉහත වෙනස් කිරීම හේතුව මොකද එහෙමයි කියලා මිනිස්සු මැරේවා කියලා පැතුව පමණින් ඒ දේම සිදුවේ යැයි කියන්න අපහසු වීමයි. ඛේම, සනුහරේ නැතිව අනෙත් අය කිව්වම ඇයි පිටරටින් වෙන රටවලින් ගැහැනු හොයාගෙන අව කියල සඳහනක් නැත්තෙ නැත්තෙ එහෙනම් නේ?
නමුත් කුසලය කරලා "සංසාරෙ උඹ පස්සෙන්ම හතුරකම් කරමින් එනවා" ආදී ප්‍රාර්ථනා සපල වෙච්ච තැන් තියනවා නෙ. මට එක්වරම එහෙම තැන් හරියට දක්වන්න මතක් වෙන්නෙ නැහැ. දැන් ඕනෙ නම් ඉහත ප්‍රාර්ථනාව දාමුකො දිලාන් කිව්ව මැරේවා කියන ප්‍රාර්ථනාවට. යමෙක් මහා දානයක් දීලා පතනවා මට උඹව මරන්න හැකියාව ලැබේවා, මැරේවා කියලා. එවැනි පැතුමකදි සමහරවිට ඒ ප්‍රාර්ථනාව කරපු තැනැත්තාට අනෙකාව ලෙහෙසියෙන්ම මරන්න/ග්‍රහණයට ගන්න පහසුකම් සහිත ජීවිතයක් ලැබෙන්න ඉඩ තියනවා. පැහදිලිද. මතක් තියාගන්න මේක රැශනලයිස් කරපු එකක් මිස සෑමවිටම සෑම මොහොතකදිම සෑමඅයෙක්මටම සිදුවෙන හැටිම නෙමෙයි.
ඒක එහෙම නොවෙයි කියලා කියන්න දිලාන්ට රැශනල් වීමෙන් තොරව අත්දැකීමක් කියනවද ඒ සම්බන්ධව ? ග්‍රීන්තන්ඩර්ට නැහැ. දිලාන්ට එහෙම කර්මය සිදුවෙන ආකාරයට විශේෂ ඥානයක් හිමියිද?
ඒකත් ඇත්ත තමා බලං යනකොටඔය ඇවිල්ල විපාකය ලංසු තැබීමක් නේ බන්.
මම දන්නා බුද්ධාගමේ කර්මය අනුරුපවයි විපාක දෙන්නේ !!
නැත්නම් ඔය මේ මේ කුසල් වල ආනිසංස කියලා කියන්නේ නෑ නේ.
උදා :
මම දෙනවා පොඩි එකෙක්ට පොතක් . එක මම යහපත් සිතෙන් දෙන්නේ.
දැන් මම දන්නා කාර්ම පල අනුව මම කරපු කර්මයට මට විපාකයක් ලැබෙයි. සමහර විට මට පොතක් නැති වෙලේ පොතක් හම්බෙයි නැත්නම් ඒ වගේ .
හැබැයි මම ඒ වගේ සකස් වෙලා ලැබෙන විපාකයකින් සෑහීමකට පත්වෙන්නේ නෑ .
මම ප්‍රර්ථනා කරනවා "මේ පොත දුන්නු කුසලයෙන් මට ලම්බෝගිනියක් ලැබේවා!!! " කියලා .
දැන් විපාක දෙන්නේ මම තිබ්බ ලංසුව මිසක් අර පොත දුන්න කර්මයට අනුරූපව නෙවෙයි , මේ ඛේම ගේ කතාවට අනුව..
මමයි තීරණය කරේ විපාකය වෙන්න ඕනේ මොකද්ද කියල..
තව එකෙක්ට මම ගෙදරකට ටකරන් දෙකක් අරන් දෙනවා යහපත් සිතෙන්.
ඊට පස්සේ එකේ විපාකය විදියට මම තියනව ලංසු වක්, " මේ ටකරන් දෙක දුන්නු කුසලයේ බලයෙන් මට මාලිගාවක් ලැබේවා!! " කියලා.
ඛේම ට හරි ගියානම් ඉතින් මටත් කුසල් වල විපාක ලංසු තියන්න පුලුවන් වෙන්න ඕනේ.
බුදු දහමේ කාර්ම විපාක දෙන්නේ මේ වගේ අපේ ඉල්ලීම් වලට අනුව ද ??
බුද්දාගමේ ඕන තරම් තැන තියනව මේ මේ කුසල් වලට මේ මේ ආනිසංස ලැබෙනවා කියලා.මට ඒක එහෙමයි කියලා කියන්න තේරෙන්නේ නෑ එකයි මම ඇහුවෙ එහෙම කිව්වේ කොහොමද කියලා ෂුවර් එකටම.

ඔය ඇවිල්ල විපාකය ලංසු තැබීමක් නේ බන්.
මම දන්නා බුද්ධාගමේ කර්මය අනුරුපවයි විපාක දෙන්නේ !!
නැත්නම් ඔය මේ මේ කුසල් වල ආනිසංස කියලා කියන්නේ නෑ නේ.
උදා :
මම දෙනවා පොඩි එකෙක්ට පොතක් . එක මම යහපත් සිතෙන් දෙන්නේ.
දැන් මම දන්නා කාර්ම පල අනුව මම කරපු කර්මයට මට විපාකයක් ලැබෙයි. සමහර විට මට පොතක් නැති වෙලේ පොතක් හම්බෙයි නැත්නම් ඒ වගේ .
හැබැයි මම ඒ වගේ සකස් වෙලා ලැබෙන විපාකයකින් සෑහීමකට පත්වෙන්නේ නෑ .
මම ප්‍රර්ථනා කරනවා "මේ පොත දුන්නු කුසලයෙන් මට ලම්බෝගිනියක් ලැබේවා!!! " කියලා .
දැන් විපාක දෙන්නේ මම තිබ්බ ලංසුව මිසක් අර පොත දුන්න කර්මයට අනුරූපව නෙවෙයි , මේ ඛේම ගේ කතාවට අනුව..
මමයි තීරණය කරේ විපාකය වෙන්න ඕනේ මොකද්ද කියල..
තව එකෙක්ට මම ගෙදරකට ටකරන් දෙකක් අරන් දෙනවා යහපත් සිතෙන්.
ඊට පස්සේ එකේ විපාකය විදියට මම තියනව ලංසු වක්, " මේ ටකරන් දෙක දුන්නු කුසලයේ බලයෙන් මට මාලිගාවක් ලැබේවා!! " කියලා.
ඛේම ට හරි ගියානම් ඉතින් මටත් කුසල් වල විපාක ලංසු තියන්න පුලුවන් වෙන්න ඕනේ.
බුදු දහමේ කාර්ම විපාක දෙන්නේ මේ වගේ අපේ ඉල්ලීම් වලට අනුව ද ??
ගඩොල් සෑයකට රත්තරන් දෙනවට වැඩිය ,මෙතන කන්ෆ්ලික්ට් එකක් නැහැනෙ. ලමයා හෝ ටකරං ලබපු පුද්ගලයාගෙ ගුණාගුණ, උත්තරීතර භාවය කියන එකත් කර්ම විපාකයට හේතු සාධක වෙනවනෙ. බුදුවරයෙක් කියන්නෙ පොත් නැති ළමයෙක් වත් ටකරන් නැති ගෙදරක වැසියන්වත් නෙමෙයිනෙ. ලංසුව තිබ්බටම මදි, ප්‍රමාණවත් කුසලයක් සිදුවෙන්නෙත් ඕනෙ නේ ප්‍රාර්ථනාව ඉටුවෙන්න.
ගඩොල් සෑයකට රත්තරන් දෙනවට වැඩිය ,
ළමයෙක්ට පොතක් දෙන එකයි , මනුසයෙක් ට හෙවනක් දෙන එකයි වටිනවා මම හිතන විදියට නම් .
ප්‍රර්ථනා ඉටු කරන්න නෙවෙයි නේ කුසල් තියෙන්නේ.ඔයා කියන විදියට කුසලයක් කරල ඒකට විපාකය විදියට අපිට කැමති එක තෝරලා දෙන්න පුලුවන් !