ගංගොඩවිල සෝම හිමි අභිරහස

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ගංගොඩවිල සෝම හිමි අභිරහස

ගංගොඩවිල සෝම හිමි අපවත් වීමේ අභිරහස
"කරුණාකර මෙහි ඇති සියළු ඡායා රූප හොඳින් නිරීක්ෂනය කරන්න...
සත්්‍යය වටහා ගන්න.. සෝම හිමි ගාතන අභිරහස හෙලි කිරීමට පෙළ ගැසෙමු..."
http://somahimi.blogspot.com/
බුද්ධ ශාසනයට සහ සිංහල බෞද්ධයන්ට උන් වහන්සේ මහත් සේවාවක් ඉටුකළහ.සෝම තෙරුන්ගේ අකල් අපවත් වීම අදටත් මත භේදවලට තුඩුදෙන කරුණක් වී තිබේ.‍‍......
2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන් පීටස් බර්ග්ස් හිදී මහරගම, විජේරාම ගංගොඩවිල සෝම හිමි රුසියන් රජයෙන් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබා ගනීම සදහා රුසියාවට වැඩම කළ උන්වහන්සේ හදිසි හෘද්ධයාබාධයක් නිසා සෙන් පීටස් බර්ග්ස් රෝහලකට හදිසියේ ඇතුල් කරන අතර එහිද උන්වහන්සේගේ රෝගී තත්වය වැඩිවීමෙන් වසර 56 ක ආයු වලදා අපවත් වූහ.බොහෝ දෙනා මෙය ක්‍රිස්තියානි මුලධර්ම වාදයෙන් සිදු කරන ලද මරණයක් ලෙස විශ්වාස කරති. එම නිසා මරණය පිලිබදව තොරතුරු අනාවරණය කිරීම සදහා කොමිෂමක් පත් කරන ලදී.මෙම කොමිෂම මගින් මරන පරීක්ෂණ දෙකක් පවත් වනු ලැබු අතර මෙම කොම්ෂමේ සාමාජිකයන් තිදෙනෙකුගේ අවසන් නිගමනය වුයේ එම මරණය ඕනෑකමින් කරන ලද්දක් බවයි.
26119_1409454598502_1296585704_31246389_2008690_n.jpg

26119_1409456878559_1296585704_31246405_7012583_n.jpg

26119_1409456918560_1296585704_31246406_5390732_n.jpg

26119_1409460238643_1296585704_31246424_4196265_n.jpg

26119_1409456958561_1296585704_31246407_3323731_n.jpg

26119_1409459078614_1296585704_31246417_3659212_n.jpg

මෙය දිහා හොදින් බලන්න මෙය සෑදූ පින්තූරයකි.මෙහි සිටින සෝම හිමි ඇතුළු පුද්ගලයන් වෙනත් තැනකින් උපුටා ගෙන මෙහි සාදා ඇත(හොදින් බලන්න වර්නයන්ද වෙනස්)

26119_1409457358571_1296585704_31246411_7344556_n.jpg

26119_1409456998562_1296585704_31246408_1315044_n.jpg

දැයම පුබුදුවාලූ WMA
[URL="http://v7.tinypic.com/2dhspon.flv"]දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා
අවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුනා
සසුනගර දිලුන අපෙ සෝම සමිඳ ඔබ
රහසෙම නික්මී තිබුනා

දෝර ගලා ගිය දහම් ගඟුල සිඳුනා
අකලට දහම් ගඟුල සිඳුනා

ලොවේ දසත ගිය
පිරිත් ස්වරය මැකුනා
මහ කරුණාවෙන් සිත සුවය සැදූ
පිරිත් ස්වරය මැකුනා
අකලට දහම් ගඟුල නිවුනා[/URL]
අප හැර ගිය දා
somathera.jpg

හිමියනි ඔබ සදා අමරණීයයි
අයාලේ තරුණ හදවත් එක්තැන් කොට ඔවුන් යහ මඟට ගත් ඔබ වහන්සේ
මේ ශ්‍රී ලංකාවේ තරුණ මහළු සියළු දෙනාගේ සිත් තුල සදා අමරණීයයි...
ඔබව භෞතික වශයෙන් අපෙන් උදුරා ගැනීමට මිත්්‍යා දෘෂ්ඨිකයන් කටයුතු කලත් ඔබ දෙසූ දහම් මඟ කිසිවෙකුට උදුරා ගත නොහැක.. ඔබ නැති වීමෙන් රටට මෙන්ම රටේ තරුණ තරුණියන්ට මහත් පාඩුවකි.. ඔබ වහන්සේ මේ ලෝකය හැර ගිය මොහොතේ දහස් ගණන් තරුණ තරුණියන් ඉකිබිඳ හැඬුවේ ඔබට ඒ තිබූ අසීමිත ආදරය නිසාවෙනි....


සෝම හිමියන් රුසියාවට යාමට පෙර මහනුවරදී කල ධර්මදේශනාව
1

2

3

4

අපි දියුණු වෙමු
1

2


මිත්්‍යා දෘෂ්ඨික බලවේග මඟින් ඔබ අපෙන් උදුරා ගත්තේ රටක් වශයෙන් මෙන්ම ජාතියක් වශයෙන් අපට ඔබ අවශ්්‍යම මොහොතේදීය...කෙසේ වෙතත්..
විදේශීය බලවේග හමුවේ ශ්‍රී ලාංකික ජනතාවගේ අභිවෘධිය උදෙසා ඔබ වහන්සේ කල මෙහෙවර අසීමිතය්.. එය මිල කල නොහැකියි.. ඔබ වහන්සේ හට
.......................................................................ජාතියේ උත්තමාචාරය.............................................................
http://somahimi.blogspot.com/
 
Last edited by a moderator:
  • Like
Reactions: nadun07

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
අපේ ගෙදරිනුත් ඕකුන්ට හොඳට සංග්‍රහ ලැබිලා

ඕකුන්ට අපිනම් ගහල පැන්නුව.
කලකනි ආගම කාරයෝ

යොහොවාගේ කාලකන්නින්ට ගහල පන්නන්නමයි ඕන
 

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    den wedak ne ban owa katha karala....oka gena hoyanna giya ewun den parliament eke sepa vidinawa.....