ow bn
ape gedara pirithak thibba bn.
hamuduru 15 namak maruven maruvata vadama karala pirith deshana kala.
ita passe davase daneta vademmevvama,nayaka hamuduruvo kivvane eka namakata 1000 gane denna kiyala
ithn 15000k dunna.pirikara valata amatharava bn e gana illuve.
dan hamuduruvanta pirithakata vadammavannath salli gevanna one![]()
දෙන්නං කියල ලියුම් කවර ඇතුලේ හොඳවයින් අමතල නිකං කොළ කෑල්ලක් දාල දෙන්න තිබ්බේ
ඔය සීන් එක ඇත්ත ගිය මාසේ අපෙහ් ගෙවල් ළඟ බුවෙක් පිරිතක් කිව්වා පොරත් කියපි 1000 ගානේ කුලිය ඉල්ලුව කියල.
දැන් අපිට කරන්න තීන්නේ මුන්ට දානේ දෙනවට කෑම වල ගාන අය කරන එක.


