ගංජා ගහපු කෙල්ලො ටිකක් වගෙ (~ ̄▽ ̄)~

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔය හු$න දෙකයි පනහෙ රටවලට ලංකාව සම කරන්න එපා සගෝ.උන්ට පුලුවන්ද ලංකාව එක්ක හැරෙන්නවත්.ශෝ එකට යන ගමන් ගල් බෝතලයක් බීලා,මඩේ හාලා,හෙල්මට් පාරක් කාගෙන චාමරයියගෙ සිංදුවකට හුරේ දාලා එන ප්‍රෞඩ ඉතිහාසයක් අපිට තියෙන්නෙ.😎
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ගංජා ගහපු නැති වුන් සහ ඉදලා හිටල මළ ගෙදරකදී මගුල් ගෙදරකට කවූරු හරි ගෙනාපු ගංජා පොඩ්ඩක් ගහපු එවුන් ගංජා ගැන කියලා දෙන්න එනවා නේද ? ඒ තරම් මලක් පනින් නෑ වෙන මොකටවත්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව


    .
    .


    .
    .
    නේපාලේ සංගීත ප්‍රසන්ගයක් ලු ㄟ( ▔, ▔ )ㄏ
    ලංකාවෙත් මේවගේද? ༼ つ ◕_◕ ༽つ


    **මම ගංජා ගසා නැත. ගංජා ගැහුවාම හැසිරීම මේ වගෙ කියල හිතුන

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සෙල්ලම කියපන්කෝ උඹ ගංජා දැකලවත් තියේද කියලා??? :rofl:

    ජිවිතෙට මලක් ගහලා නැති, අඩු තරමේ මලක් දැකලා වත් නැති, හැබැයි හෙන ටෝක් දෙන උන් තමයි ගොඩක් ඉන්නේ - මේ මම වගේ :lol:
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    ගංජ ගහලද නැද්දනම් දන්නෙ නෑ, හැබැයි නේපාලෙ කෙල්ලො කියල වෙනසක් නෑ වැටෙන්නම බොනව කියලනම් දන්නව. උන්ට ලිමිට් ඉල්ලෙ.
    Kello kollo wenasak na, nasarani wenna gasanawa, Un thada patawal adala inne, ganunge katawal nam melo rahak na hali wage ka gaha gaththa gaman,