ගංජා වගාකරන වැඩේ ආණ්ඩුව ලයිසන් එක අපිටත් දෙයිද?
මොකද? අක්කරයකින් ඩොලර් 40,000 ශුද්ධ ලාභයක් ගන්න පුළුවන් ලු බන්
මොකද? අක්කරයකින් ඩොලර් 40,000 ශුද්ධ ලාභයක් ගන්න පුළුවන් ලු බන්
ay ban sinharaje ganne ay wena idam nadda? thanamalwila patte ona tarama idam tiyenneLankawe idam iwarai oya wede legal unoth.mulu sinharajema gini tiyay ministorslai henchayyoy.
මර්ජුවානනේ බන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ.. hempහමුදාවෙ අය දාල ඒ ආරක්ෂාව ඇතුව වගේ කරන්ඩත් ඉඩ තියෙනව
ෂුවර්ම අයට හැර පිට අයට නම් ලැයිසොන් දෙන්නෙ නැතිවෙයි
හමුදාවෙ අය දාල ඒ ආරක්ෂාව ඇතුව වගේ කරන්ඩත් ඉඩ තියෙනව
ෂුවර්ම අයට හැර පිට අයට නම් ලැයිසොන් දෙන්නෙ නැතිවෙයි
වෙනස ගැන නම් අදහසක් නෑ ඒත් ඔතල ගහන නිසා පිටට යන එක නැතුව කරයිමර්ජුවානනේ බන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ.. hemp වලට එච්චර අවුලක් නෑනේ ද?
අනිවාර්යෙන්ම ඇත්ත බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරන්නේ .කාලයක් තිස්සේ තිබ්බ ආසාවක් හෙට ගිහින් අහන්න බැලුවේ... කර්මාන්ත හා තාක්ශන එකෙන් අලුත් වැඩකට අතගහන්න ඕනේ බන්..බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරන්නේ.