ගංජා වල ඔබ නොදත් මහා බලසම්පන්න ගුණය සහ තහන#

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ගංජා වල ඔබ නොදත් මහා බලසම්පන්න ගුණය සහ තහන#



    වීඩියෝවෙහි දැක්වෙන්නේ ගංජා මගින් පිළිකා නාශක අව්ෂධයක් නිපදවන අයුරුය.
    ත්‍රෛලෝක්‍ය විජිනි පත‍්‍ර නමින් හැඳින්වෙන ගංජා යනු රෝග බෝහෝ ගණනක් හොඳ කරන ඇතැම් තන්ත‍්‍රයානික භාවනා ක‍්‍රම සඳහාද භාවිතා වන අපූරු ඔසුවකි. බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ගංජා භාවිතය නීතියෙන් තහනම් කරවන ලද්දේ ගංජා නම් අපූරු ඔසුව භාවිතයෙන් මිනිසුන්ව ඈත් කර සීල් අරක්කු සඳහා ඇබ්බැහි කරවීම සඳහාය.
    එහෙත් අදත් බොහෝ දෙනා සිතා සිටින්නේ ගංජා යනු හෙරොයින්, කොකේන් වැනි අහිතකර මත් ද්‍රව්‍යයක් බවය. එය කෘතීමව ඇති කර තිබෙන ව්‍යාජ මතයක්.
    අද වනවිට ලංකාවේ ගංජා ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ බලවත් මැත් ඇමති වරුන් විසිනි. ඔවුන් මේ බොරු මත පතුරවා ගංජා වලට නීතියේ පිළිගැනීමක් ලබා නොදෙන්නේ එවිට වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇති වන විට අද මෙන් කුට්ටි ගණන් කළු සල්ලි එකතු කර ගැනීමට නොහැකි නිසාය.
    එසේම රජය විසින් අරක්කු සහ පිළිකා ඇති කරන සිගරට් වලින් ලබා ගන්න බිලියන් ගණන් බදු ආදායම ගංජා භාවිතය නීත්‍යානුකූල කලහොත් නැති වී යන නිසාය ලංකාවේ පහසුවෙන් වැවිය හැකි බෝගයක් වන ගංජා නිසි අධ්‍යයනයකින් පසුව නීත්‍යානුකූල කරන්නේ නම් එය බොහෝ දෙනෙකුට සතුට ලබා දිය හැක්කක් වන අතර රටට විශාල ආදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්ද වන්නේය


    ගංජා පිළිබද වැරදි මත පහක්


    පහත සඳහන් වන්නේ ගංජා පිළිබඳව වැරදි මත කිහිපයක් පමණි. අතීතයේ සිට ආහාරයක් සහ ඖෂධයක් ලෙස භාවිතා කරන ලද ගංජා පිළිබදව තවදුරටත් සොයාබලා මෙම කරුණු තවදුරටත් තහවුරු කරගන්න. එමගින් ගංජා පිළිබද ඔබට ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. කංසා පිළිබද සමාජය තුළ පවතින අපකීර්තිය නිවැරදි නොවන බවත් ගංජා පරිභෝජනයට සුදුසු ස්භාවික ශාකයක් බවත් වැඩිදුර කරුණු අධ්‍යනය කිරීමෙන් උගත හැකිය. නිදහස් හෙට දිනක් උදෙසා ඔබේ මිතුරාව දැනුවත් කරන්න.


    ගංජා ඇබ්බැහිවන සුලු මත්ද්‍ර‍ව්‍යයකි.


    මෙය වැරදි අදහසකි. වෛද්‍ය අධ්‍යයනයන්ට අනුව මධ්‍යසාර, නිකටින් සහ කැෆේන් පවා ගංජා වලට වඩා ඇබ්බැහිවන සුලුය. අධික වේදනාවන්ට ලබාදෙන ඔක්සිකොටින් ඖෂධය සමඟ සන්සන්දනය කිරීමේදී ගංජා වඩා ආරක්ෂාකාරී විකල්පයකි.


    ගංජා සෞඛ්‍යයට අහිතකරය.


    ලොව අනුමත කරන ලද විවිධ ඖෂධ වර්ග භාවිතයෙන් සෑම වසරකම මරණ දහස් ගණනක් සිදුවේ. නමුත් ගංජා භාවිතා කිරීමෙන් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. බොහෝදෙනා දුම්වැටි මඟින් පිළිකාවන් බවට පැතිර ඇති මතය නිසා ගංජා දුම පානයට බියවෙති. නමුත් දිනපතා ගංජා දුම්වැටි විස්සක් භාවිතා කළද ගංජා සෞඛ්‍යයට හානිකර නැත.


    ගංජා ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියට හානිකරය.


    මෙම අදහසට පදනම්ව ඇත්තේ සුදු රුධිරාණු ටීඑච්සී නම් රසායනික සංයුතියට අනාවරණය වු පසුව ප්‍ර‍තිශක්තිකරණ පද්ධතිය රෝගයන්ට ප්‍ර‍තිචාර දැක්වීම මන්දගාමී කරන්නේය යන මතයයි. නමුත් වර්ථමානය වනවිට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය ඒඩ්ස් රෝගය වැනි ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයන්ට ගංජා ප්‍ර‍තිකාරයක් ලෙස අනුමත කර තිබේ.



    ගංජා ඖෂධයක් නොවේ.


    මෙම අදහස මුළුමනින්ම වැරදිය. පුරාතන ආසියවේ මෙන්ම වර්ථමාන කැලිෆෝනියාවේ පවා ගංජා යොදාගෙන පිළිකා, ඒඩ්ස්, සන්ධිප්‍ර‍දාහය (ආතරයිටිස්), ඉරුවාරදය (මිග්‍රේන්) වැනි විවිධ රෝගී තත්ත්වයන්ට ප්‍ර‍තිකාර කරනු ලබයි. එමෙන්ම අධ්‍යයනයන් මඟින් තහවුරු තර ඇති පරිදි විශාදය, සාංකාව සහ නින්ද නොයාම වැනි තත්තවයන් සඳහාද ගංජා යොදාගත හැකිය. කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහීයාමෙන් සිදුවන ඇල්ෂයිමිර් රෝගයට ප්‍ර‍තිකාර කිරීම සදහා කංසා යොදාගත හැකිද යන්න පිළිබදව සොයාබැලීම මේ දිනවල සිදුවෙමින් පවතී.



    ගංජා අන්තරාකාරී මත්ද්‍ර‍ව්‍ය භාවිතයට යොමු කරයි.


    ගංජා භාවිතා කරන කිහිපදෙනෙකු අන්තරාකාරී මත්ද්‍ර‍ව්‍ය වලට වලට යොමුවීම පාදක කරගෙන ඖෂධයක් තහනම් කිරීම මුග්ධ ක්‍රියාවකි. සමරහක් පුද්ගලයින් නිදිපෙති සහ වේදනානාශක ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස අවභාවිතා කරති. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ගංජා නීතිගත කිරීමෙන් අනතුරුව මත්කුඩු සහ මත්පෙති භාවිතය අඩුවී ඇති බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.


    මුලාශ්‍ර‍ය හර්ෂණී මණ්ඩපය
     
    • Like
    Reactions: tharindu455

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mama danne mechcharai,
    api A/l karana kale amu pissu kelapu ekek unna,u clz ava,eth va kale na api innakota,eth mekata mid term exams valata lakunu thibba hondata,passe hoyala baluvamai danne mu rata ganja gahala kpadam karanava kiyala
    ethakota hondata mathaka hitinavalu bn :D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ganja wadipura gahuwama ganja karayek wage wenawa bun ganja gata enawa kakul ata paya wala

    hoda pirisidu ganja gahuwama hitata sahaluwak nam enawa nidagena nagitama mind eka mara clear
     

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    ගංජා බමප්.... KG කියල දෙන mortine ආලේපිත ගංජා දිගටම ගැහැව්වොත් එක්මනටම මොලේ කර වෙලා track පැනලා පිස්සෙක් වෙනවා, හොද local ගංජා ටිකක් හරි හොද හසිෂ් ගංජා ටිකක් හරි ගහල ගන්න relax 1ක අරක්කු කොච්ච්ච්ර බිව්වත් ගන්න බෑ...
     
    Last edited:

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ගංජා බමප්.... KG කියල දෙන mortine ආලේපිත ගංජා දිගටම ගැහැව්වොත් එක්මනටම මොලේ කර වෙලා track පැනලා පිස්සෙක් වෙනවා, හොද local ගංජා ටිකක් හරි හොද හසිෂ් ගංජා ටිකක් හරි ගහල ගන්න relax 1ක අරක්කු කොච්ච්ච්ර බිව්වත් ගන්න බෑ...

    :yes::yes::yes::yes: සහතික ඇත්ත බ්‍රෝ... :cool::rofl:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ගංජා කියන්නේ මාරම දෙයක් මචන් මම මේ දක්වා ගහල තියන නියමම දේ තමයි ගංජා, හිතට සැහැල්ලුව නිදහස වෙන මොනවා ගහලවත් ගන්න බෑ බන්... :):):):)

    හැබැයි original බඩු වෙන්නම ඕනා නැතිනම් වැඩක් නෑ. පුළුවන් නම් හෙනකටම ගිහින් අතින්ම කඩන් ගහල බලපන.