ගංජා

Suge-Knight

Member
Feb 15, 2016
17
0
0
මචන් ල මම fake එකක් හදාගන ආවේ උදව්වක් ඉල්ලලා. මේක original එකෙන් eken දාන්න බැ. මම පාවිච්චි කරන්න KG පාරක් අතේ තියාගන ඉදල පොලිසියට අහු උනා. දවසක් පොලිසියේ ඉදල ඊලග දවසේ මහේස්ත්‍රාත් ඇප දුන්න. ආයේ දවසක් දුන්න උසාවි එන්න. එදාට දඩ ගහනවා කිව්වා. මට දැනගන්න ඕනේ මචන්ලා ආයේ අස්සට දාන්නේ නැ නේද? මම එදාට ගිහින් වරද පිලිගත්තම දඩේ ගහල නිදහස් කරයි නේද? pls help ! බයවෙලා ඉන්නේ :baffled::baffled::baffled:
 
LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,466
    1,028
    113
    KANDY
    danne na ban bump ekak dennam.
    ai ban ithin owa athe thiyan inne.

    gihama ahanne nadda koheda gaththe anam manam?
     
    fastlane

    Member
    Jan 1, 2016
    55
    8
    0
    නඩුව දැම්මේ කූරක් කියලද? කැල්ලක් තියන් හිටියා කියලද
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    usawi damme badu kochcharakatada? 1 joint ekakatanum 5000k withara dadaahanawa warada piligattama. kohamath baya wenna epa athulata danna oni num ubata apa den na remand karanawa , aniwa loyar kenek allan palayan

    Noya inna epa
     
    Suge-Knight

    Member
    Feb 15, 2016
    17
    0
    0
    danne na ban bump ekak dennam.
    ai ban ithin owa athe thiyan inne.

    gihama ahanne nadda koheda gaththe anam manam?

    thanks. ඇහුව මචන්. විස්තර කිව්වා.උන් කට උත්තරේ ලියාගත්තා..
     
    Suge-Knight

    Member
    Feb 15, 2016
    17
    0
    0
    usawi damme badu kochcharakatada? 1 joint ekakatanum 5000k withara dadaahanawa warada piligattama. kohamath baya wenna epa athulata danna oni num ubata apa den na remand karanawa , aniwa loyar kenek allan palayan

    Noya inna epa

    ඉස්තුති සහෝ.!

    එක කෑල්ලක් මචන්. නොර්මල් හම්බෙන්නේ KG . ඒවායින් එක පාරක්. lawyer කෙනෙක් ඇල්ලුවා මචන් එදා අල්ලපු lawyer ම. යනවා මචන්. වරෙන්තු උනොත් ඉවරයි නේ. අඩෝ ගොඩක් පින් මචන්. හෙන බයේ හිටියේ අයෙත් අස්සට දායි කියල..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    oi ubawa edamane athulata danne :eek:

    sure nh uba yaluwek ekka playan waradda iliganin dadayak gahai

    ethana kooduwata dai

    ethakota yaluwata thiynne dade gewala receipt eka dela ubawa eliyata ganna
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    joint kallak purse eke thibila mage yaluwekta 15000k gahuwa.. :(

    salli ready karagena yaman machoo..
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    yaluwak ekan yaman..
    Ubawa aniwa kudu karanwa dadey denakam.. yaluwata dadey gewala enda kiyapan ethakota release karanwa.. methana maha loku seen ekak naha machan.. baya wenda epa..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    just go on that day and pay your fine..you can check with your lawyer too, the one you got on the first date, if that guy gave you a card or something.

    but the same thing happened to a friend of mine and he got out ok.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    oi ubawa edamane athulata danne :eek:

    sure nh uba yaluwek ekka playan waradda iliganin dadayak gahai

    ethana kooduwata dai

    ethakota yaluwata thiynne dade gewala receipt eka dela ubawa eliyata ganna

    he'd have needed the friend on first day to bail him out, on second date, he just have to pay the fine.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    භාවිතය පිනිස මිලි ග්රෑම් 250 - 500ත් අතර නිසා තමා බොට දවසින් ඇප ලැබුනෙ කලින් පාර. මේ නඩුවාරෙදි උඹට දඩ නියම කරයි 1500 සිට 3500 දක්වා. හැබැයි දඩේ ගෙවනකන් උඹව ඇතුලට (උසාවිය ඇතුලෙ කූඩුවට) දානව. ඒක නිසා දඩ මුදල් බඳින්ඩ එකෙක් එක්ක යමං. කොහොමත් පැය බාගයක්වත් ඇතුලට දානව ;)
     
    Suge-Knight

    Member
    Feb 15, 2016
    17
    0
    0
    oi ubawa edamane athulata danne :eek:

    sure nh uba yaluwek ekka playan waradda iliganin dadayak gahai

    ethana kooduwata dai

    ethakota yaluwata thiynne dade gewala receipt eka dela ubawa eliyata ganna

    edama damma machan. ado ehenan shape macho. man baye inne mawa hireta dai kiyala ban..
     
    Suge-Knight

    Member
    Feb 15, 2016
    17
    0
    0
    podi kallak nam awlak na ban. baya wenna epa gihin waren

    thanks kollo! :(

    just go on that day and pay your fine..you can check with your lawyer too, the one you got on the first date, if that guy gave you a card or something.

    but the same thing happened to a friend of mine and he got out ok.

    thanks a lot bro! i will meet him before the courts day and ask all the information. thanks!