ගංජා වලින් ,
ගොඩක් අයට Hallucinations ( එක එක සද්ද ඇහෙනවා ,රූප පේනවා ,ගඳ දැනෙනවා .....ect ,මේවා නිසා හරිම කරදරයකට තමයි පත්වෙන්නේ )treatment නොකලොත් suicide කරගන්න පවා පෙලබෙනවා !
reaction time අඩුවෙනවා ..හිතහන්කෝ ඩ්‍රයිවර් කෙනෙක් , ඉස්කෝලේ ළමයෙක් !
Sexual problems
Relationship problems( ගොඩක්ම වයලන්ස් තමයි රිපෝට් වෙන්නේ !)
සහ තවත් ප්‍රශ්න !