ගංජා

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,929
    9,391
    113
    එක තැනක නෑ
    කෙ.ජි නම් භාවිතයක් නොමැත. ලෝකල් ඒවා නම් භාවිතා කරා. එත් දැඩි සෞක්‍ය හේතුන් මත දුම සම්පුර්ණයෙන් නැවැත්තුවා. දැන් ක්‍රමයක් හොයනවා ලෝකල් මල් දුමෙන් ඇරෙන්න ගන්න ක්‍රමයක් :rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෙ.ජි නම් භාවිතයක් නොමැත. ලෝකල් ඒවා නම් භාවිතා කරා. එත් දැඩි සෞක්‍ය හේතුන් මත දුම සම්පුර්ණයෙන් නැවැත්තුවා. දැන් ක්‍රමයක් හොයනවා ලෝකල් මල් දුමෙන් ඇරෙන්න ගන්න ක්‍රමයක් :rolleyes:

    E cigarette gahapan tika kalayak , ita passé ubata epa wela yai
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කෙ.ජි නම් භාවිතයක් නොමැත. ලෝකල් ඒවා නම් භාවිතා කරා. එත් දැඩි සෞක්‍ය හේතුන් මත දුම සම්පුර්ණයෙන් නැවැත්තුවා. දැන් ක්‍රමයක් හොයනවා ලෝකල් මල් දුමෙන් ඇරෙන්න ගන්න ක්‍රමයක් :rolleyes:

    Vape karapan
     
    kingdewi

    Well-known member
  • ඔය බොරු වලට අහුවෙන්න එපා බන් .psychiatric clinic එකට දවසට එක්කෙනෙක් දෙන්නෙක් අලුතෙන් එනවා ගංජා වලින් ප්‍රශ්න (psychotic ) වෙච්ච උන් .ඇවිත්ම බලන්න ඕන ඕවයේ ඇත්ත නැත්ත !!
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ලංකාවේ ඔරජිනල් ගංජා නැහැ. (ඔෆියුම්) opium තියෙන්නේ ඒක ඇෆ්ගනිස්ථාන් වල හැදෙන ජරාවක්. එතකොට කේරළ ගංජා කියන්නේ ෆෝමලින් මිශ්‍රකරපු දෙයක්..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය බොරු වලට අහුවෙන්න එපා බන් .psychiatric clinic එකට දවසට එක්කෙනෙක් දෙන්නෙක් අලුතෙන් එනවා ගංජා වලින් ප්‍රශ්න (psychotic ) වෙච්ච උන් .ඇවිත්ම බලන්න ඕන ඕවයේ ඇත්ත නැත්ත !!

    විස්තර කියහන් බලන්න අපිටත් දැනගන්න :yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලංකාවේ ඔරජිනල් ගංජා නැහැ. (ඔෆියුම්) opium තියෙන්නේ ඒක ඇෆ්ගනිස්ථාන් වල හැදෙන ජරාවක්. එතකොට කේරළ ගංජා කියන්නේ ෆෝමලින් මිශ්‍රකරපු දෙයක්..

    Opium means 'Abin'. Sri lankan weed is NOT opium which is extracted from poppy trees. :no:
    Abin gahuwoth kudu gahuwa wage thamai
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගෙදර පොඩ්ඩක් වවගනින් බන් ශේප් එකේ .තනමල්විලත් අදුරන පොට් එකකින් ඇරෙන්න හොද බදු දැන් හොයන්ඩ අමාරුයි:sorry::sorry:

    pala kara ganne kohmad machan
     
    kingdewi

    Well-known member
  • කොහොමද ඕකෙන් ලෙඩ හැදෙන්නේ කියල

    කොහොමද කියල pathology එකනම් දන්නේ බොහොම අඩුවෙන් මචං .පාවෙච්චි කරන අයට එන රෝග ,රෝග ලක්ෂණ නම් දන්නවා !මොකද සෑහෙන පිරිසකට care එක දෙන නිසා !