සිරාවට මට වෙච්ච අත්දැකීමක් මේක..
මේ ළඟදි මට වමනෙ යන්ඩ වගේ ආව.. උණත් ගත්ත.. වමනෙ එක්කො යන්ඩ ඕන.. යන්නෙත් නෑ. මුළු රෑම නින්දකුත් නෑ..
අන්තිමට මම clomipramine පෙත්තක් ගැහුව.. හරිගියානෙ බං අසනීප ගතිය
මට ඉඳල හිටල එක එක ඇඟේ අමාරුවවල් ඔලුව බර ගතියවල් එනව. උණ ගතියවල් එහෙම.. මගේ අන්තිම තුරුම්පුව ඔය පෙත්ත..
අපි ඉතිං මානසිකව වැටිච්ච අයනෙ..
එක දවසයි බොන්නෙ. එකම එක පෙත්තක් 25mg එකක්

උඹත් මං වගේ අසනීප කාරයෙක්ද ?
කිසිම මත් ද්‍රව්‍යයකට පුරුදු වෙන්ඩ එපා මචං. තාවකාලික් සහනයක් විතරයි. දිර්ගකාලීනව තව කඩං වැටෙනව
කෙල්ලෙක්ව සෙට් කරගෙන ආතල් එකේ හිටපං.. ඒක තමා නියම බෙහෙත..![]()

පිඇම් එකට රිප්ලයි එකක් දාපන්මොකේට ගන්න පෙත්තක් ද බන් ඒක.මම සිරාවටම අදමයි ඇහුවේ ඕක ගැන
අපිනම් ඉතින් ඔයවගේ අවස්ථාවක එක්කෝ මලක් නැත්නම් පොඩි වැල දෙකක් දාගන්නවා

උඹත් මං වගේ අසනීප කාරයෙක්ද ?
කිසිම මත් ද්‍රව්‍යයකට පුරුදු වෙන්ඩ එපා මචං. තාවකාලික් සහනයක් විතරයි. දිර්ගකාලීනව තව කඩං වැටෙනව
කෙල්ලෙක්ව සෙට් කරගෙන ආතල් එකේ හිටපං.. ඒක තමා නියම බෙහෙත..![]()

අඩු වෙනවනම් හොඳයිනේ.ගංජා වලින් ,
ගොඩක් අයට Hallucinations ( එක එක සද්ද ඇහෙනවා ,රූප පේනවා ,ගඳ දැනෙනවා .....ect ,මේවා නිසා හරිම කරදරයකට තමයි පත්වෙන්නේ )treatment නොකලොත් suicide කරගන්න පවා පෙලබෙනවා !
reaction time අඩුවෙනවා ..හිතහන්කෝ ඩ්‍රයිවර් කෙනෙක් , ඉස්කෝලේ ළමයෙක් !
Sexual problems
Relationship problems( ගොඩක්ම වයලන්ස් තමයි රිපෝට් වෙන්නේ !)
සහ තවත් ප්‍රශ්න !
අපි මානසිකව වැටිල නිසයි ඇඟේ අමාරුව වගේ වෙලාවකට එන්නෙ..
තොපිට මොන ඇඟේ අමාරුද

අපි කියන්නේ එහෙම නේ බන් .එක නෙමෙයි ද![]()

බලාන ඕක ඔය කියල ක්ෂණිකව rep කපනවා. දැනටමත් කපලද දන්නේ නෑ.
අපි කියන්නේ එහෙම නේ බන් .එක නෙමෙයි ද![]()

බලාන ඕක ඔය කියල ක්ෂණිකව rep කපනවා. දැනටමත් කපලද දන්නේ නෑ.![]()

ගංජා වලින් ,