ගංවතුර ආධාර එකතු කරනවා!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගංවතුර ආධාර එකතු කරනවා!

    අපි දැන් ඉදන්ම ගං වතුර ආධාර එකතු කරන්න පටන් ගත්තා ඔන්න පුතී!

    pagesewl.jpg

    ඔයාලා පුළුවන් තමන්ට හැකි පමණ මෙයට උදවු උපකාර කරන්න:P
    වියලි ආහාර එපා ඒවා වැඩක් නෑ(කෙහෙල් ගෙඩිත් සුජිගෙන් හම්බ වෙනවා ඒවාත් එපා) පහල තියන බඩු තමයි උවමනා වෙන්නේ:yes:;)
    #අගල් 32 රෑපවාහිනී (LED) (එතකොට මැචි එක බලනකොට දේෂපාලන කතා අහන කොට එයාලගේ දුක තුනී වෙනවානේ)
    # ගේමින් ලැප්ටොප් එහෙම තියනවනම් (රැම් එක 8GB වත් තියෙන්න ඔනේ හොද VGA කාඩ් එකකතුත් එක්ක)
    #ඔය අහක දාන වාහන එහෙම තියනවා නම් බෝට්ටු උනත් කමක් නෑ ගං වතුරනේ (පොතත් එක්කම 2000න් ඉහල රෙජිස්ටර් කරපුවා)
    # ඇදුම් එහෙම දෙනවා නම් අල්ත් ඩෙනිම් /අලුත් සපත්තු කුට්ටම් තමයි ඉතින්
    #හොම් ටියටර් සිස්ටම් තියනවා නම් එවත් එවන්න
    #වතුර බෝතල් එපා ගං වතුරනේ වතුර ඔනේ තරම් තියනවා
    # වැදගත්ම දෙය 4G හොදට සෙල්ෆි කැම් තියන කැමරා ෆෝන්
    # ඊට අමතරව සිගරට් පැකට් වලින් සහයෝගය දක්වන්න පුළුවන්:P


    01flood6.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුදු රෙදි එපාද මුත්තෙ මලගෙවල් වලට ගන්න එහෙම ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එපා බෑන්ඩඩ් ඩෙනිම් ටිකක් එවපන්

    ඇයි මුත්තෑ පැත්තෙ මිනී වලට ඩෙනිම් අන්දලද වල දාන්නෙ ? :angry: මෝඩ ආතල් දෙන්න එපා. මනුස්සයෙක්ගෙ මරණය කියන්නෙ උඹට විහිලුවක්ද ? :growl: සුදු රෙදියි කාඩ් පැක් එකකුයි දෙන්නං. :dull: කැරම් ඉත්තො 2න්නෙක් දුන්නෑකි ඉතුරු ටික හොයාගන්න. පව්ඩර් බෝතල් බාගෙකුත් තියෙනව. එච්චරයි. වෙන සතපහක් දෙන්න බෑ :no:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් මුත්තා ආධාර එකතුකරන්නේ ගංවතුර තිබිලද නෑ නෙ :baffled: එහෙනං මටත් ආධාර ගන්න ගංවතුරක් ඕනේ නෑ :P

    අපි අවදානමට පෙර සුදානම්නේ හදිස්සියේ බඩු එකතුකරනවට වඩා දැන්ම එකතුකරලා උනාම බෙදලා දාන එක හොදා නේද පුතී ! ලැප් 2ක් හම්බ උනොත් එකක් එවන්නම්:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි මුත්තෑ පැත්තෙ මිනී වලට ඩෙනිම් අන්දලද වල දාන්නෙ ? :angry: මෝඩ ආතල් දෙන්න එපා. මනුස්සයෙක්ගෙ මරණය කියන්නෙ උඹට විහිලුවක්ද ? :growl: සුදු රෙදියි කාඩ් පැක් එකකුයි දෙන්නං. :dull: කැරම් ඉත්තො 2න්නෙක් දුන්නෑකි ඉතුරු ටික හොයාගන්න. පව්ඩර් බෝතල් බාගෙකුත් තියෙනව. එච්චරයි. වෙන සතපහක් දෙන්න බෑ :no:

    මිනිවලට නම් මොනා අන්දන්න බැරිද මොකෝ ඇදුම කැතැයි කියලා මැරිචිච එකා කෑ ගහන එකක් යෑ ඔය ටික තියා ගනින් උබ මැරිච්ච දවසේ පාංශකුලයට දෙන්න ගෙදර ඉන්න උන්ට කරදර අඩුයි එතකොට;)