ගංවතුර ආධාර එකතු කරනවා!
අපි දැන් ඉදන්ම ගං වතුර ආධාර එකතු කරන්න පටන් ගත්තා ඔන්න පුතී!
ඔයාලා පුළුවන් තමන්ට හැකි පමණ මෙයට උදවු උපකාර කරන්න
වියලි ආහාර එපා ඒවා වැඩක් නෑ(කෙහෙල් ගෙඩිත් සුජිගෙන් හම්බ වෙනවා ඒවාත් එපා) පහල තියන බඩු තමයි උවමනා වෙන්නේ

#අගල් 32 රෑපවාහිනී (LED) (එතකොට මැචි එක බලනකොට දේෂපාලන කතා අහන කොට එයාලගේ දුක තුනී වෙනවානේ)
# ගේමින් ලැප්ටොප් එහෙම තියනවනම් (රැම් එක 8GB වත් තියෙන්න ඔනේ හොද VGA කාඩ් එකකතුත් එක්ක)
#ඔය අහක දාන වාහන එහෙම තියනවා නම් බෝට්ටු උනත් කමක් නෑ ගං වතුරනේ (පොතත් එක්කම 2000න් ඉහල රෙජිස්ටර් කරපුවා)
# ඇදුම් එහෙම දෙනවා නම් අල්ත් ඩෙනිම් /අලුත් සපත්තු කුට්ටම් තමයි ඉතින්
#හොම් ටියටර් සිස්ටම් තියනවා නම් එවත් එවන්න
#වතුර බෝතල් එපා ගං වතුරනේ වතුර ඔනේ තරම් තියනවා
# වැදගත්ම දෙය 4G හොදට සෙල්ෆි කැම් තියන කැමරා ෆෝන්
# ඊට අමතරව සිගරට් පැකට් වලින් සහයෝගය දක්වන්න පුළුවන්

Last edited:

එහෙනං මටත් ආධාර ගන්න ගංවතුරක් ඕනේ නෑ
සුදු රෙදියි කාඩ් පැක් එකකුයි දෙන්නං. 