ගංවතුර සහ උඩුමහල් ජීවිත

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    මේක සෙල්ලමක් නෙමේ බන්...ටොයිලට් බ්ලොක් වෙලා .. වතුර පිරුනම..මගේ යාලුවෙක් උන් උඩ තට්ටුවේ ලු ඉන්නේ . චූ , කක්කි දාන්න ගියාම ඒවා ෆ්ලෂ් කරාට යන්නෑ..වලවල් පිරිලා. වතුර නේ ...අම්මෝ ඒ වෙලාවට තමයි හිතෙන්නේ කෑම කන්නැතුව ඉන්න එක හොදයි කියලා. මේකේ දුක දන්නේ මේක වින්දම එකෙක්. ! සේරටම වැඩිය හපන් ගද ගහන්න ගත්තම..ඉට වඩා දාහෙන් සම්පතයි ගෙවල් අත ඇරලා යන එක.

    වටින කියන දේවල් නිසා මිනිස්සු ඉන්නේ. මම හිතන්නේ...සමහරු සල්ලි එහෙම බැංකුවේ දාන්නෙත් නැහැ ..අල්මාරිවලනේ දාලා තියෙන්නේ .. ඒනිසා ඒවා දාලා යන්නෑ...රත්තරන් බඩු අනම් මනම් නිසා....කොච්චර කීවත් මිනිස්සු ඒවා අත හරින්නේ නැහැ..දුක් මහන්සියෙන් උපයපු දේවල්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,752
    113
    හස්තිශෛලපුර

    mage yaluwek kiwa, issara u shopping ekata rila eka wisi karanawalu gan waturata..

    mata oya minissu gan wature yaddi. ekamai matak wenne dan..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    mage yaluwek kiwa, issara u shopping ekata rila eka wisi karanawalu gan waturata..

    mata oya minissu gan wature yaddi. ekamai matak wenne dan..
    ගංවතුරෙ යද්දි නැති ලෙඩ හැදෙනවා බන්. අපේ උන් ආතල් එකට ගියාම ඇට පිටින් තමා කුනුවෙන්නෙ. :yes: :yes:
     
    • Like
    Reactions: Yin And Yang

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    mage yaluwek kiwa, issara u shopping ekata rila eka wisi karanawalu gan waturata..

    mata oya minissu gan wature yaddi. ekamai matak wenne dan..
    පොෂ් පීපල් මීන් වයිල් ගංවතුරෙදි - හේ ලුක් ඇට් දිස්. අව්සම් ඩෝනට් !