නෑ බං තල්කොස්සා වෙන එකෙක්.ඌ රතු පාටයි. මුන් තරම් වේගෙන් ඌ ලොකු වෙන්නෙ නෑ.උනුත් ලොකු වෙනවා හැබැයිනෑ .. ගං ගුරාමි කියන්නේ giant ගුරාමි නෙමේ . නිල් පාට ගුරමි වර්ගයක් ඉන්නවා වෙල් අවට වතුර කඩිති වල හැදෙන. ඌ ඇත්තටම ලස්සන මාලුවෙක්. සමහර පළාත්වල (රට මැදට වෙන්න) ඌට "තල් කොස්සා" කියලත් කියනවා
පොන්ඩ් එකකට දාන්න. මේ වගේ උන් රට පටවන්න බෑ යකෝ.වල් මාලු නෙමොකටද. රට පටවන්නද
කවුද යකෝ මූට මනමාලයා කියන පරයාView attachment 209529
Giant gourami කියන්නෙ මුට.
@AnuradhaRaමීගමුවෙ දන්න කවුරු හරි ඉන්නවනම් ඔය මම Highlight කරලා තියෙන area එකේ තියෙන පොඩි ඇල මාර්ග වල බලන්න, ඒ කාලේ නම් සෑහෙන්න හිටියා. Katuwapitiya St Sebastian Church එක කිට්ටුව
Theppili kiyanne waw wala inna minissu kana un. rajayen malu pataw genath daanneගං ගුරාමි කියන්නේ giant ගුරාමි බං..
තෙප්පිලි කියන්නේ. පන්සල් පොකුණු වල එහෙම ඉන්නේ
උන් කොහෙද නිල්පාට....
නීල්පාට කහ පාට උන් aquarum වල ඉන්නවා
එහෙම කියනවා සමහර පැති වලකවුද යකෝ මූට මනමාලයා කියන පරයා![]()
මෙන්න මෙතන ඉන්නව හරියටම.කටුවපිටිය පල්ලියට හැරෙන පාර ලග බෝක්කුව ගාව ඉන්නව.peoples bank එකට කලින් කොලබ ඉදල එද්දි දකුනු පැත්තෙ කටුවපිටිය පාර හන්දියේ බෝකුවෙ ඉන්නවාමීගමුවෙ දන්න කවුරු හරි ඉන්නවනම් ඔය මම Highlight කරලා තියෙන area එකේ තියෙන පොඩි ඇල මාර්ග වල බලන්න, ඒ කාලේ නම් සෑහෙන්න හිටියා. Katuwapitiya St Sebastian Church එක කිට්ටුව
මෙන්න මෙතන ඉන්නව හරියටම.කටුවපිටිය පල්ලියට හැරෙන පාර ලග බෝක්කුව ගාව ඉන්නව.peoples bank එකට කලින් කොලබ ඉදල එද්දි දකුනු පැත්තෙ කටුවපිටිය පාර හන්දියේ බෝකුවෙ ඉන්නවා
View attachment 209600
[/QUOT
ඔය හරියේ හිටියේ තිලාපියා