ගඟ දිගේ next chapter - කළු ගඟ දිගේ.....!!

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සිරිපද සමන්..
    මිණි පුද කරන්....
    උකුළ පළල් වූ ගංගාවී......
    සරු පස මැදින්...
    කළු ගඟ දිගේ.....!!


    ලෙඩ පාටයි

    චන්දෙට වැඩ කලෙත් නෑ නේද මේද පොටේ
     
    • Dislike
    Reactions: Despacito

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Moragahakande kalu ganga da danne na
    මොරගහකන්ද බැඳල තියන්නෙ මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාව වෙන අඹන් ගඟ හරස් කරල. මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතියෙ තව dam එකක් තියනව කළු ගඟ dam එක කියල මොරගහකන්ද dam එකේ ඉඳල tunnel එකකින් සම්බන්ධ කරපු. ඒ මේ කළුතරින් වැටෙන කළු ගඟ නෙමෙයි. ලංකාවෙ කළු ගඟවල් කිහිපයක්ම තියනව. ගඟ දිගේ එකේ ජැක්සන් අඹන් ගඟ පටන් ගන්න තැනට ගියේ, සුදු ගඟයි කළු ගඟයි එකතු වෙලා අඹන් ගඟ හැදෙනව කියල. තව රිවර්ස්ටන් වලින් හැදෙන කළු ගඟකුත් තියනව ඒක හරස් කරල තමයි මොරගහකන්ද එක්ක link කරල තියන කළු ගඟ dam එක හදල තියන්නෙ:yes::yes:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ලෙඩ පාටයි

    චන්දෙට වැඩ කලෙත් නෑ නේද මේද පොටේ
    මේ ටිකේ එක දිගට ගඟ දිගේ shoot කරනව. ඔය video එක දාපු දවසෙත් උදේ ස්වර්නවාහිණියෙ live ආව බෝපත් ඇල්ල හරියෙදි shoot කරන ගමන්. දවස් ගනන් එක දිගට මහන්සි වෙලා shot කරල ඔය video එකේ ඉන්නෙ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    කවද්ද බං යන්නේ. බලන්න පට්ට ආසාවෙන් ඉන්නේ.

    ජැක්සන් කරපු ගඟදිගේ වැඩසටහන නම් සුපිරිම වැඩසටහනක්. මේකත් අනිවාර්යෙන්ම ඒ වගේ වෙයි.
     
    • Like
    Reactions: shenat and D_Mad

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    කවද්ද බං යන්නේ. බලන්න පට්ට ආසාවෙන් ඉන්නේ.

    ජැක්සන් කරපු ගඟදිගේ වැඩසටහන නම් සුපිරිම වැඩසටහනක්. මේකත් අනිවාර්යෙන්ම ඒ වගේ වෙයි.
    22 wenida idan senasurada ra 7 ta machan swarnawahiniye