සිරිපද සමන්..
මිණි පුද කරන්....
උකුළ පළල් වූ ගංගාවී......
සරු පස මැදින්...
කළු ගඟ දිගේ.....!!
මිණි පුද කරන්....
උකුළ පළල් වූ ගංගාවී......
සරු පස මැදින්...
කළු ගඟ දිගේ.....!!
සිරිපද සමන්..
මිණි පුද කරන්....
උකුළ පළල් වූ ගංගාවී......
සරු පස මැදින්...
කළු ගඟ දිගේ.....!!
මොරගහකන්ද බැඳල තියන්නෙ මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාව වෙන අඹන් ගඟ හරස් කරල. මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතියෙ තව dam එකක් තියනව කළු ගඟ dam එක කියල මොරගහකන්ද dam එකේ ඉඳල tunnel එකකින් සම්බන්ධ කරපු. ඒ මේ කළුතරින් වැටෙන කළු ගඟ නෙමෙයි. ලංකාවෙ කළු ගඟවල් කිහිපයක්ම තියනව. ගඟ දිගේ එකේ ජැක්සන් අඹන් ගඟ පටන් ගන්න තැනට ගියේ, සුදු ගඟයි කළු ගඟයි එකතු වෙලා අඹන් ගඟ හැදෙනව කියල. තව රිවර්ස්ටන් වලින් හැදෙන කළු ගඟකුත් තියනව ඒක හරස් කරල තමයි මොරගහකන්ද එක්ක link කරල තියන කළු ගඟ dam එක හදල තියන්නෙMoragahakande kalu ganga da danne na


මේ ටිකේ එක දිගට ගඟ දිගේ shoot කරනව. ඔය video එක දාපු දවසෙත් උදේ ස්වර්නවාහිණියෙ live ආව බෝපත් ඇල්ල හරියෙදි shoot කරන ගමන්. දවස් ගනන් එක දිගට මහන්සි වෙලා shot කරල ඔය video එකේ ඉන්නෙලෙඩ පාටයි
චන්දෙට වැඩ කලෙත් නෑ නේද මේද පොටේ
22 wenida idan senasurada ra 7 ta machan swarnawahiniyeකවද්ද බං යන්නේ. බලන්න පට්ට ආසාවෙන් ඉන්නේ.
ජැක්සන් කරපු ගඟදිගේ වැඩසටහන නම් සුපිරිම වැඩසටහනක්. මේකත් අනිවාර්යෙන්ම ඒ වගේ වෙයි.
Thanks machan. I will definitely watch it.22 wenida idan senasurada ra 7 ta machan swarnawahiniye