ගජමෑන් එකට ආධාර කරන්නේ කොහොමද?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    හැම තැනම නාහෙන් ඇඩියාව ලීක් වෙලා කියලා. කවි බණ පවා ලියලා. හරියට අපි උන්ගේ ස්ටුඩියෝ එකට පැනලා පෙන් එකකට කොපි කරන් ආවා වගේ. 10 000ක් වගේ ආධාර කරන්නේ කොහොමද?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    එය කොපි එක ලීක් කරොත් උන්ම ඇරෙන්න වෙන කෙනෙක් වෙන්නෙ බෑ නේ බන්.
     
    • Like
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    lol... Goooo Films balanawa neh me game anathayo hall walata gihin....
    එය කොපි එක ලීක් කරොත් උන්ම ඇරෙන්න වෙන කෙනෙක් වෙන්නෙ බෑ නේ බන්.
    ඒක තමා, ඉතින් උන් කතා කරන්නේ අපි හොරකම් කරලා බැලුවා වගේ. එකෙක් දාලා තිබ්බා අපි රාජපක්ෂලාගේ ළමයි ලු. ඒ නිසා හොරකමලු හැම තැනම. ඔය නොකියා කියන්නේ ෆිල්ම් එක බලලා සපෝර්ට් කරන්න කියලනේ.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ara 50,000 demmada
    මම ඉන්ද්‍රජිත් නෙවේ. මේකේ ඉන්න ඕනේ එකෙක්ගේ නමක් කියපන්. එරෝසාන් හරි කමක් නැහැ. හැබැයි පොන්zilla-මානසික ලෙඩාගේ ෆේක් එකක් කියලා විතරක් කියන්ඩ එපා!
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මං telegram link එක හොයාගෙන බැලුවා.හොඳ වෙලාවට සල්ලි දීලා hall එකට නොගියේ.Story එක අවුල්.ඒ copy එකත් ඔක්කොම බැලුවේ ඉවර වෙන විදිය බලන්න ඕනේ නිසා.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    ඒක තමා, ඉතින් උන් කතා කරන්නේ අපි හොරකම් කරලා බැලුවා වගේ. එකෙක් දාලා තිබ්බා අපි රාජපක්ෂලාගේ ළමයි ලු. ඒ නිසා හොරකමලු හැම තැනම. ඔය නොකියා කියන්නේ ෆිල්ම් එක බලලා සපෝර්ට් කරන්න කියලනේ.

    ෆිල්ම් හොල් වල ඔක බලන්න නම් ගොඩක් සෙනග හිටියේ නෑ. බලපු උන් කිව්වේ කතාව ස්ක්‍රිප්ට් අවුල් කියලා. උන් ලික් කරලා බලවා ගන්න කර වැඩක් වෙන්න පුලුවන් නෙ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ රටේ කියලා ආඩම්බරෙට බලනව මිසක් එකේ ඇති වැඩක් නෑ. Story එක නිකන් පරණ හින්දි එකක වගේ. පටන් ගනිද්දිම කියන්න පුළුවන් ඉවර වෙන විඳිය. කොටින්ම ඊළඟට වෙන දේ guess කරන්නත් පුළුවන්. ඔන්න ඔහේ ඕනි එකක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හැම තැනම නාහෙන් ඇඩියාව ලීක් වෙලා කියලා. කවි බණ පවා ලියලා. හරියට අපි උන්ගේ ස්ටුඩියෝ එකට පැනලා පෙන් එකකට කොපි කරන් ආවා වගේ. 10 000ක් වගේ ආධාර කරන්නේ කොහොමද?
    ඔව් බන්. උන්ගෙ තර්ජනයි ඇඬියාවයි දැක්කම බලන්න යන්න හිතෙන්නෙත් නෑ :lol:
     
    • Haha
    Reactions: rawatenna nam epa