ගඩාෆි අන්ඩ් මහින්ද

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ගඩාෆි අන්ඩ් මහින්ද

    14600863_677926402373910_1285527227817476756_n.jpg


    මා ලිබියාවේ නායක මුවම්මර් ගඩාෆි මහතාගේ කර වටා අත දමා ගැනීම නිසාත් බටහිර රටවල් ලංකාව සමග උරණ වූ බවද ඇතැම් අය කියයි. මේ කියන ඡායා රූපයේ මාගේ කර වටා අත දමා සිටින්නේ ගඩාෆි මහතාය. 2009 දී යුද්ධයේ අවසන් මාස කීපයට අවතීර්ණ වත්ම එවක ලෝකයේ ඇති වී තිබූ දරුණු ආර්ථික අවපාතය හේතුවෙන් ලංකාවේ විදේශ සංචිත සීග්‍රයෙන් පහත වැටෙමින් පැවතුණි. මේ අවස්ථාවේ දී බටහිර රටවලින් එල්ල කරනු ලැබූ පීඩනය නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අපට ලැබිය යුතුව තිබූ ණය පහසුකම් ද ප්‍රමාද විය. ඒ අවස්ථාවේ දී මා දුන් එක දුරකථන ඇමතුමකින් ඇ.ඩොලර් මිලියන 500 ක ණයක් ලංකාවට ලබා දීමට ගඩාෆි මහතා එකග විය. ඒ පොරොන්දුව නොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර ආර්ථිකය ඇණ හිටීමට ඉඩ තිබුණි.
    - මහින්ද
     
    • Like
    Reactions: fundude

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    ape eunta owa mathaka na ban. mahindata kalin kidenek yudde kalada. ekektawath oka iwarayak karaganna pana thibbada. godak eun kale yudde wawagena kawa. dan pora talks dennanam kattiya innawa.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒ $500 ආපහු දෙන්න ඕන නැති වෙයි නේද?

    $500 ගෙවන එකද සැප
    නැත්නම් අද ඔයා ගෙදර එද්දී ඔයාගේ අම්මා හරි තාත්තා හරි බස් බෝම්බෙකට අහුවෙලා ආයේ කවදාවත්කි පණ පිටින් ගෙදර එන්ලානේ නෑ කියලා කාගෙන් හරි දැනගන්න එකද සැප

    සැර වැඩිනම් සමාවෙන්න.එහෙම නැත්නම් ඔයාට දැනෙන්නෙ නෑ:yes:
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    $500 ගෙවන එකද සැප
    නැත්නම් අද ඔයා ගෙදර එද්දී ඔයාගේ අම්මා හරි තාත්තා හරි බස් බෝම්බෙකට අහුවෙලා ආයේ කවදාවත්කි පණ පිටින් ගෙදර එන්ලානේ නෑ කියලා කාගෙන් හරි දැනගන්න එකද සැප

    සැර වැඩිනම් සමාවෙන්න.එහෙම නැත්නම් ඔයාට දැනෙන්නෙ නෑ:yes:

    මමත් support කරන්නේ මහින්දට තමයි. ඒත් පොර හොරුන්ව ආරක්ෂා කරපු එක තමයි කරපු ලොකුම මෝඩ කම. ඒ වගේම තුන් පාරක් ජනාදිපතිවරණයට ඉල්ලපු එකත් වැරදි, එක්කෝ බැසිල් ට ඉල්ලන්න දෙන්න තිබ්බා, බල කෑදර කම තමයි. පොර යුද්ධය නැති කරපු එක නම් ලොකු දෙයක්, එකට ගවුරව කරන්න ඕනා.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මමත් support කරන්නේ මහින්දට තමයි. ඒත් පොර හොරුන්ව ආරක්ෂා කරපු එක තමයි කරපු ලොකුම මෝඩ කම. ඒ වගේම තුන් පාරක් ජනාදිපතිවරණයට ඉල්ලපු එකත් වැරදි, එක්කෝ බැසිල් ට ඉල්ලන්න දෙන්න තිබ්බා, බල කෑදර කම තමයි. පොර යුද්ධය නැති කරපු එක නම් ලොකු දෙයක්, එකට ගවුරව කරන්න ඕනා.


    kuhaka reply ekakuth dammata boruwen wahanna behe aththa
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    bump

    අතීතය කියවන්නට එන්න...
    DINAMINA SPECIAL ISSUE 21.05.2009
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අදට සත් වසරකි
    දේශයේ අඳුරුතම යුගය නිමා කොට
    අප වෙනුවෙන් දිවි පිදූ විරුවන් සිහි කර
    කියවමු අතීතය
    මතු එවැන්නක් නොම පතමින්...

    2009 වසරේ මැයි මස 21 වන දින දිනමිණ විශේෂ අතිරේකයේ මුල් පිටුව

    sQSDqrX.png


    සියල්ල පහතින්,​


    DOWNLOAD | DINAMINA SPECIAL ISSUE 21.05.2009 | PDF | 4.8 MB | 16 PAGES

    Code:
    https://my.pcloud.com/publink/show?code=XZndBmZLwxC9JJIAByhB0CohVyqh7OU90jk


    Comment, Bump & Share...
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    kuhaka reply ekakuth dammata boruwen wahanna behe aththa

    කුහක වෙන්නේ මොකටද මචන්, අපි politicians ලා වෙනුවෙන් ඇර ගත්තට ඕකුන් එකෙක් ගෙන් වත් වැඩක් නෑනේ.

    racism-racism-quotes-12.jpg
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    That is true.

    OPEC countries walata ba SL walata discount denna. Apita West counties walin loan dunne na because of war. Lybian & Iran thama support kale gaththa oil walata passe gawanna loan deela
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ගඩාෆි අන්ඩ් මහින්ද 10-08-2016 10:45 PM owa demma kiyl aai marata wahalo.thawa awurudu 50kma unp palanayk thiyenne ballo.

    ubala wage hangi muttan karana parayo inna hinda thamayi, hugak aya thread walata enne natte
     
    Last edited: