ගඩාෆි/ඇමරිකාව??

ගඩාෆි/ඇමරිකාව??


  • Total voters
    265

dmadushanka

Member
Mar 22, 2010
532
18
0
Rise of Islam Fundamentalism Vs Euro American Imperialism. what i select is the latter one.

මූලධර්මවාදී ශිෂ්ඨාචාරය පරාජය කරන ඇමරිකානු ආක්‍රමණයට අපගේ පූර්ණ සහය පළකරමු.

:D:D:D:D
 

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
american ewun hitan inne un lokema diyunuma jatathiya kiyala!

එහෙම නොවෙන්න පුලුවන් මචන්, හැබැය් උන් උන්ගෙ රට ඇතුලෙ නීතියය්, ප්‍රජාතන්ත්‍රවාදයය් අකුරට ක්‍රියාත්මක කරනව. උන්ගෙ රටේ ඕන තරම් විවේචන කරන්න පුලුවන්. Fox news එකේ Glenn Beck වගේ උන් ඔබාමට පලු යන්න බනිනව නමුත් උන්ට කිසි කරදරයක් නැහැ. අපේ රටේ ඔහොම විවේචනය කලොත් අනිත් දවසෙ උගෙ මිනිය කොහෙන් හරි හම්බෙය් නැත්තන් අතුරුදහන් වෙය්. ඒ අතින් බලනකොට ඇමෙරිකාව ගොඩක් දියුනුය්
 
Last edited:

terrorist

Banned
Mar 21, 2011
62
4
0
මෙතන පච ගහන්නේ නැතිව පලයන්.මේ රට වල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරාම, ඒ රට වල මිනිස්සුන්ට කැමති පාලකයෝ පත් කර ගන්න පුලුවන්.ඇමරිකාවට එහෙම නිකන් මේ රටවල තෙල් ගන්න බැහලු.සල්ලි ගෙවලා ගන්න වෙන්නේ..හොර ගඩාපියා කරේ මේ සල්ලි ඔක්කොම උගේ පවුලේ එකවුන්ට් වලට දා ගත්ත එක. ඒකනේ මිනිස්සු පාරට බැස්සේ.ආමි එක දෙකට කැඩුනේ.
ඒකාධිපති සක්කිලියන්ට කිසිම අවස්ථාවක සපෝර්ට් කරන්න එපා.
 
  • Like
Reactions: subspace

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    1. Gadafita ayithiyak ne uge rate minissu pagagena inna... e nisa mama uta gahanawata kemethi...
    2. Military solution eka 1st option eke karagatta ekata mama akamethi....
    3. USA, UK, France war ekak declare kale e rate minissunta thiyana karynawa nisa nowana nisath eya hudekma thel sampatha nisath mama ekata akamethi....
    4. gadafi nisath merenne ahinsaka minissu, arun arehen attack karama merenneth ahinsaka minissu... e nisa mama akamethi....

    but mama me poll eke "madyastha" kiyana ekata vote kale....
    gadafi and USA both " para ballo" nisa .... !
     

    terrorist

    Banned
    Mar 21, 2011
    62
    4
    0
    Please respect FT.com's ts&cs and copyright policy which allow you to: share links; copy content for personal use; & redistribute limited extracts. Email [email protected] to buy additional rights or use this link to reference the article - http://www.ft.com/cms/s/0/67d1d02a-5314-11e0-86e6-00144feab49a.html#ixzz1HGLN6TPY


    Oil companies fear nationalisation in Libya

    By Sylvia Pfeifer and Javier Blas in London
    Published: March 20 2011 22:22 | Last updated: March 20 2011 22:22

    Western oil companies operating in Libya have privately warned that their operations in the country may be nationalised if Colonel Muammer Gaddafi’s regime prevails.
    Executives, speaking on condition of anonymity because of the rapidly moving situation, believe their companies could be targeted, especially if their home countries are taking part in air strikes against Mr Gaddafi. Allied forces from France, the UK and the US on Saturday unleashed a series of strikes against military targets in Libya.
    EDITOR’S CHOICE

    Coalition claim Gaddafi strikes ‘effective’ - Mar-20


    Editorial Comment: A united front against Gaddafi - Mar-20


    Pressure mounts on Arab leaders - Mar-20


    Al-Jazeera’s backing is key for coalition - Mar-20


    In depth: Libya uprising - Mar-14


    Interactive Map: Fighting in Libya - Mar-20




    “It is certainly a concern. There are good reserves there,” said one executive at a western oil company with operations in Libya. “We have lost some of our production [because all operations have stopped] but our bigger concern is what will happen to the exploratory work as that gives you a future rather than the immediate impact,” he added.
    Most of the world’s large international oil companies have producing assets in Libya, including Spain’s Repsol, France’s Total, and Italy’s Eni, which is the largest single investor there. Germany’s Winstershall – a unit of BASF – and OMV of Austria are also present.
    The country is the world’s 12th largest oil exporter, and the escalating violence there has triggered a jump in prices to nearly $120 a barrel. More than half of Libya’s oil was exported to Italy, Germany and France last year.
    “International oil companies will find themselves in a precarious position in Libya going forwards, with both the government side and the opposition now pressuring IOCs [international oil companies],” Samuel Ciszuk, senior Middle East energy analyst at IHS Global Insight, wrote in a note. “Libya’s regime has a history of treating IOCs as extensions of their home governments, which ultimately risks damaging European and US-based companies”.
    Shokri Ghanem, the chairman of the Libya’s state-run National Oil Corporation, warned on Saturday that western companies, which have repatriated their staff due to the crisis, should send their employees back to work or risk seeing new oil and gas concessions awarded directly to rivals from China, India and Brazil. The three countries have all stayed neutral throughout the conflict and abstained from Thursday’s United Nations Security Council resolution 1973.
    Mr Ghanem said Libya had no intention of breaking its existing commitments with foreign oil companies already operating in the country but warned that “we do hope they in turn will honour their agreements with us”.
     

    terrorist

    Banned
    Mar 21, 2011
    62
    4
    0
    මේක ඇමරිකානු යුද්ධයක් නෙවෙයි.මේකට බලපෑම කරේ ප්‍රංශය, එංගලන්තය, ජරමනිය,ඩෙන්මාර්ක් කියන යුරෝපිය රටවල්.ඇමරිකාව විතරක් නෙවෙයි.
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    ගඩාෆි කියන්නේ ලංකාවේ රජයේ මිතුරෙක්
    ගඩා‍ෆි හැත්තෑව දශකයේ ලංකාවට ආවා.ගඩාපි කොලඹ පල්ලියක මුස්ලිම් විද්වතුන්ට, නායකයන්ට විතරක් සහභාගි කර ගත් ‍රැස්වීමක් තිබ්බා.මේකට ලංකාවේ ආණ්ඩුවේ සිංහල ඔත්තු කාරයොත් මුස්ලිම් විදිහට වෙස්වලාගෙන ගිහින් තිබුනා.ඒ ‍රැස් වීමේදි ගඩාපි ලංකාවේ ඉන්න මුස්ලිම් අයට කීවේ මොකක්ද දන්නවද?
    ගඩාපි කියලා තිබුනේ මේක ලස්සන දිවයිනක්.මේක අපි මුස්ලිම් රටක් කරන්න ඕනී.උඹලා පුලුවන් තරම් ලමයි හදලා ජනගහනය වැඩි කරපල්ලා. සිංහලයන්ගේ හොඳ ව්‍යාපාරික ඉඩම් සල්ලි වලට ගනිල්ලා. ලංකාවේ හොඳම ඉඩම් මුස්ලිම් වරු අත්පත් කර ගනිල්ලා.ක්‍රමානුකූලව සිංහලයන් එලවලා,බෞද්ධාගම මේ දිවයිනෙන් තුරන් කරලා මේක අල්ලාගේ රටක් කරපල්ලා කියලා.මුහමද් මුස්ලිම්වරුන්ට කියන කතාව තමයි මූ ආපහු කීවෙ,

    :angry::angry::angry::angry::angry:
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    ලංකාව වුනත් ඉස්සර රජවරු අවුරුදු ගාණක් පාලනය කරේ නැද්ද ඉතින් ගඩාෆි අවුරුදු 40 පාලනය කරා කියලා මොකක්ද එකේ තියෙන වැරැද්ද
    නොදකින් හිවලා, යකෝ මිනිස්සු රජවරු යටතේ හිටපු නිසා තමයි වසර දහස් ගානක් ගල් යුගයේ හිටියේ. ජනතාව පාලනය අතට ගත්තට පස්සේ ලෝකේ වේගෙන් දියුණු වුනා.ගොන් රජවරු යටතේ ඉන්නවට වඩා ජනතා පාලනයක්, ප්‍රජතන්ත්‍රවාදයක් කොච්චර හොඳද? මේක ගල් යුගය නෙවෙයි.අනිත් රටවල මිනිස්සුන්ට කතා කරන්න, රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්න, දේශපාලනය කරන්න නිදහසක් තියෙනකොට ලිබියාව මොකද ඒකාධිපතියෙක් යටතේ ඉන්නේ.
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    ඇමරිකාවෙන් ලිබියාව සම්පුර්ණයෙන්ම අක්‍රමණය කලොත් වෙන්නේ. තෙල් නිධි ඇමරිකාරයාම කොල්ල කන එකයි. ඇමරිකාවෙන් දැන් තෙල් නිධි තියෙන රටවල් ටිකෙන් ටික ආක්‍රමණය කරමින් යන්නේ
    මොන බොරුවක්ද? ඉරාකය,ඇෆ්ගනිථානය ආක්‍රමනය කරපු එකෙන් ඇමරිකාවට ලොකු ආර්ථික අර්බුදයක් ඇති වුනා.ආර්ථිකයට අවාසියක් මිස වාසියක් වුනේ නෑ.අනිත් එක ලිබියාවේ ඉන්නේ ඇමරිකානු කාරයෝ විතරක් නෙවෙයි, ප්‍රංශ, ජර්මානු,ඩෙන්මාර්ක් අයත් ඉන්නවා.එහෙම තෙල් නිකන් ගෙනියන්න හම්බ වෙන්නේ නෑ කාටවත්.
    අනිත් එක තෙල් අර්බුදයක් ආවොත් ඒක මුලු ලෝකෙටම බලපානවා.ලංකාවට විතරක් නෙවෙයි.වැඩිම අවාසිය ධනවාදී රටවල් වලට.මොකද උන්ට බඩු, උන්ගේ සේවාවන් විකුනන්න අනිත් රටවලට ධනය තියෙන්න එපෑය.
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    Quote:
    ගඩාෆි කියන්නේ ලංකාවේ රජයේ මිතුරෙක්
    ගඩා‍ෆි හැත්තෑව දශකයේ ලංකාවට ආවා.ගඩාපි කොලඹ පල්ලියක මුස්ලිම් විද්වතුන්ට, නායකයන්ට විතරක් සහභාගි කර ගත් ‍රැස්වීමක් තිබ්බා.මේකට ලංකාවේ ආණ්ඩුවේ සිංහල ඔත්තු කාරයොත් මුස්ලිම් විදිහට වෙස්වලාගෙන ගිහින් තිබුනා.ඒ ‍රැස් වීමේදි ගඩාපි ලංකාවේ ඉන්න මුස්ලිම් අයට කීවේ මොකක්ද දන්නවද?
    ගඩාපි කියලා තිබුනේ මේක ලස්සන දිවයිනක්.මේක අපි මුස්ලිම් රටක් කරන්න ඕනී.උඹලා පුලුවන් තරම් ලමයි හදලා ජනගහනය වැඩි කරපල්ලා. සිංහලයන්ගේ හොඳ ව්‍යාපාරික ඉඩම් සල්ලි වලට ගනිල්ලා. ලංකාවේ හොඳම ඉඩම් මුස්ලිම් වරු අත්පත් කර ගනිල්ලා.ක්‍රමානුකූලව සිංහලයන් එලවලා,බෞද්ධාගම මේ දිවයිනෙන් තුරන් කරලා මේක අල්ලාගේ රටක් කරපල්ලා කියලා.මුහමද් මුස්ලිම්වරුන්ට කියන කතාව තමයි මූ ආපහු කීවෙ,

    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: westpra

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Quote:
    ගඩාෆි කියන්නේ ලංකාවේ රජයේ මිතුරෙක්
    ගඩා‍ෆි හැත්තෑව දශකයේ ලංකාවට ආවා.ගඩාපි කොලඹ පල්ලියක මුස්ලිම් විද්වතුන්ට, නායකයන්ට විතරක් සහභාගි කර ගත් ‍රැස්වීමක් තිබ්බා.මේකට ලංකාවේ ආණ්ඩුවේ සිංහල ඔත්තු කාරයොත් මුස්ලිම් විදිහට වෙස්වලාගෙන ගිහින් තිබුනා.ඒ ‍රැස් වීමේදි ගඩාපි ලංකාවේ ඉන්න මුස්ලිම් අයට කීවේ මොකක්ද දන්නවද?
    ගඩාපි කියලා තිබුනේ මේක ලස්සන දිවයිනක්.මේක අපි මුස්ලිම් රටක් කරන්න ඕනී.උඹලා පුලුවන් තරම් ලමයි හදලා ජනගහනය වැඩි කරපල්ලා. සිංහලයන්ගේ හොඳ ව්‍යාපාරික ඉඩම් සල්ලි වලට ගනිල්ලා. ලංකාවේ හොඳම ඉඩම් මුස්ලිම් වරු අත්පත් කර ගනිල්ලා.ක්‍රමානුකූලව සිංහලයන් එලවලා,බෞද්ධාගම මේ දිවයිනෙන් තුරන් කරලා මේක අල්ලාගේ රටක් කරපල්ලා කියලා.මුහමද් මුස්ලිම්වරුන්ට කියන කතාව තමයි මූ ආපහු කීවෙ,

    :angry::angry::angry::angry::angry:

    Proof ?
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    qadaffi killing the libyan by acid on east libya


    This is Sickening :no:

    Dhammapada Verse 127
    Tayojana Vatthu

    Na antalikkhe na samuddamajihe
    na pabbatanam vivaram pavissa
    na vijjati so jagatippadeso
    yatthatthito mucceyya papakamma.

    Translation:
    Not in the sky, nor in the middle of the ocean, nor in the cave of a mountain, nor anywhere else, is there a place, where one may escape from the consequences of an evil deed.

     

    Ruhulla

    Member
    Jan 7, 2011
    13
    3
    0
    මුස්ලිම්වරු අතර සහ ඇමරිකානුවන් අතර යුද්ධ වලදි මම සපෝර්ට් කරන්නේ ඇමරිකාවට.මුස්ලිම් වරු බලවත් වුනොත් අනිත් ජාතිකයන්ගේ බෙලි කපලා අල්ලට දෙයි.
    අපි දන්නවා උඹලා මාලදිවයිනට කරපු වැඩේ
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මේක මුස්ලිම් වරු සහ ක්‍රිස්තියානි අතර සටනක් නම් අනිවාර්යයෙන්ම මම සහයෝගය දෙන්නේ ක්‍රිස්තියානි පිළට මොකද මගේ පවුල් පසුබිමත් එහෙම් පිටින්ම ක්‍රිස්තියන්. මම පසුව බුදු දහම වැළද ගත්තට. නමුත් මේකන වෙන්නේ වෙන දෙයක්. මෙතන ඇමරිකාව අනෙක් රටවලට බලෙන් ඇතුල් වෙලා පහරදීමක් දක්නට ලැබෙනවා. ඕක නිතර නිතර වෙන දෙයක්. දෙවැනි ලෝක යුද්දේ ඉදලා රට වලට පැනිමේ රහ වැටුනු ඇමරිකාව ශීතල යුද්දෙත් එක්ක මේක පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ඇමරිකාව වියට්නාමයට ගහන්නේ. වියට්නාමය කියන්නේ මුස්ලිම් රටක්ද? නෑනේ එහෙම් පිටින්ම බෞද්ධ රටක්. පසුව කිව්බානු ආක්‍රමණය CIA සංවිධනාය මෙහෙයවපු.නමුත් ගොඩක් ආක්‍රමණ අසාර්ථක වුනා. ඇමරිකාව දැනට පවා ලංකාව වැනි රටවල කටයුතු වලට අත දානවා. ඒ මොකද ලෝකේටම ලොක්කා නිසා. මේවගේ වැඩ නිසා අද ඇමරිකාවට තමන්ගේ මිනිසුන්ගේ ජීවත පවා නැති වුනා. මේකේ සම්පූර්ණ වගකීම ඇමරිකා රජය සතුයි මොකද අහිංසක මිනිසුන්ට බනින්න බෑ. ඇමරිකානු මිනිසුන් පවා මේවාට විරුද්ධයි මොකද මේවායින් ජීවත නැතිවෙන නිසා. නමුත් එළ කිරි එකේ ඇමරිකාවට (මුලීක වශයෙන් රජයට ) කඩේ යන සෙට් එකට ඇමරිකානුවන්ටත් නැති අමාරුවක් තියෙන්නේ. අපිට වැඩක් නෑ ලිබියාවේ මිනිස්සු ගැනවත් ගඩාෆිගැනවත්. මෙතන වැදගත් වෙන්නේ ඇමරිකාවේ මෙම වැඩ නිසා අන්තීමේදි ලංකාව වැනි රටවලටයි කරදර එන්නේ. ඒක නිසා අපේ වාසියයි මෙතනදී බැලිය යුත්තේ. දැන් අපි ඇමරිකාවට විරුද්දව හිටියොත් වෙන්නේ. ඇමරිකාව මේක පාඩමකට ගෙන නැවත ඒක කරන එකක් නැතිවීමයි. නැත්නම් වෙන්නේ මේක දිගටම ගියොත් අන්තීමේදි ලංකාවටත් ලගදීම ඇමරිකාවෙන් බහින දවස ලංවීමයි. දැන් ලංකාවේනුත් ඉස්සරහට තෙල් නිධි හම්බ වේවි. එවිට තත්වය තවත් දරුණු වෙයි. අපි කළ යුත්තේ කළ දුටු තැන වළ ඉහ ගැනීමේ වැනි වැඩක්.
    කැප්පිටි පොළ වගේ රජා නරක නිසා රටම පවා දෙන්න එපා. රජා නරක නම් රජාව එලවන්න. ඒවගේ අද ලංකාවේ පාලකයා නරක නම් පාලකයාව එලවන්න නැත්තම් ඔය මුදලට රට පවා දෙන්න එපා. මෙතන ඉන්න සමහරු ඒක උනත් කරයි. ඇමරිකාවට කඩේ යන එකෙන්ම පේනවා කට්ටිය කොයිතරමට විදේශයන්ට ගැති වෙලාද කියලා. ඔව් මම ඉපදුනෙත් විදේශ රටක තමයි නමුත් මේක මගේ රට හැටියට මම පිළිගන්නේ මම ඉන්නෙත් මෙහේ කුඩා කළ සිට.
    නමුත් මම කඩේ යන්නේ නෑ. අනෙක් රටවලට. දැන් ඉන්නෙ මෙහේ කට්ටිය අනෙක් රටවලට ගියාම කරන වැඩ කවදාවත් මෙහේදී කරන්නේ නෑ. පුදුම දේශ ප්‍රේමයක් තියෙන්නේ එතකොට ඉන්න රට ගැන. දැන් මම දැකපු හැටියට ගඩාෆිට කවුරුත් කැමති නැත්තේ ගඩාෆි මහින්දත් එක්ක එකට මිත්‍ර වෙලා හිටපු නිසයි ඒක නිසා තමයි අරහේ ලිබියාවට බෝම්බ දාද්දී ඇමරිකාවට සහයෝගය දෙන්නේ. එම තර්කය අනිව ගියොත් මිනිස්සු මහින්ද රට කරන නිසා රට උනත් පවා දෙයි. පාලකයාට කැමති නැත්නම් පාලකයාව ගෙදර යවන්න ජනතාවට පුලුවන් එහෙම නැතිවට රට පවලා දෙන්න එපා ඒක නිසා.
    දැන් සිටම ඇමරිකාවේ වැඩවලට විරුද්ධව හිටියොත් ඉස්සරහට ඇමරිකානු අත පෙවීම අඩුවෙයි අනෙක් රටවලට. මොකද හැම නේටෝ/UN(most of time) සම්බන්ධ යුද්ධයක්ම ඇමරිකාව නැතිව කෙරෙන්නේ නෑ. රුසියාව නේටෝ රටක් නෙවෙයි ඒක නිසා රුසියාව ඇමරිකාවත එක්ක නෑ. රුසියාව සම්බන්ද සීස්ටිඕ(CSTO) එකටයි ඒක වෙනමම යුද මිත්‍ර සංවිධානයක් නේටෝ වගේ. ඒක නිසා ඔය තම්බි, මහින්දගේ මිත්‍ර කම අමතකරලා ඇමරිකාවට විරෝධය දක්වන්න. Online Poll වලට VOTE කරන්න ඇමරිකාවට විරුද්දව.
    ඒක නිසා රටක අභ්‍යන්තර ප්‍රශ්ණ වලට අත දාන්න එපා කියලා ඇමරිකාවට විරෝධය දක්වන්න.




     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    දැන් සිටම ඇමරිකාවේ වැඩවලට විරුද්ධව හිටියොත් ඉස්සරහට ඇමරිකානු අත පෙවීම අඩුවෙයි අනෙක් රටවලට. මොකද හැම නේටෝ/UN(most of time) සම්බන්ධ යුද්ධයක්ම ඇමරිකාව නැතිව කෙරෙන්නේ නෑ. රුසියාව නේටෝ රටක් නෙවෙයි ඒක නිසා රුසියාව ඇමරිකාවත එක්ක නෑ. රුසියාව සම්බන්ද සීස්ටිඕ(CSTO) එකටයි ඒක වෙනමම යුද මිත්‍ර සංවිධානයක් නේටෝ වගේ. ඒක නිසා ඔය තම්බි, මහින්දගේ මිත්‍ර කම අමතකරලා ඇමරිකාවට විරෝධය දක්වන්න. Online Poll වලට VOTE කරන්න ඇමරිකාවට විරුද්දව.
    ඒක නිසා රටක අභ්‍යන්තර ප්‍රශ්ණ වලට අත දාන්න එපා කියලා ඇමරිකාවට විරෝධය දක්වන්න.



    ඇමරිකාව විතරක් නෙවෙයිනේ බං මුලු යුරෝපයම සම්බන්ධයිනේ.බටහිර රටවල් තුන්වැනි ලෝකයේ ඉන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයන්ට බලපෑම් කරන එක හොඳයි.අද ලංකාවේ අංශු මාත්‍රයක හරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ මේ බටහිර බලපෑම නිසා. 1948 අපි ගත්ත ප්‍රජාතන්ත්‍රවාදය ,නිදහස අඩුවෙන් හරි මෙහේ තියෙන්නේ බටහිර බලපෑම නිසා.
    නැත්නම් උනුත් ගඩාපිලා වගේ හිටියානම් මෙලහකටත් ප්‍රේමදාසලා, මහින්දලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවලා ලංකාවේ රජ වෙලා ඉවරයි.මේක වැලකිලා තියෙන්නේ මානව හිමිකම් සංවිධාන, බටහිර රටවල්, ප්‍රජාතාන්ත්‍රික සංගම් රටට කරන බලපෑම නිසා.
     
    • Like
    Reactions: roboman

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    මේක දිගටම ගියොත් අන්තීමේදි ලංකාවටත් ලගදීම ඇමරිකාවෙන් බහින දවස ලංවීමයි. දැන් ලංකාවේනුත් ඉස්සරහට තෙල් නිධි හම්බ වේවි. එවිට තත්වය තවත් දරුණු වෙයි. අපි කළ යුත්තේ කළ දුටු තැන වළ ඉහ ගැනීමේ වැනි වැඩක්
    උඹ හිතන්නේ ඔය තෙල් නිධි හම්බ වුනොත් ඒ සල්ලි මේ රටේ ජනතාවගේ යහපතට යොදවයි කියලද? නෑ බන්.. හොර නායකයොයි, හොර ඇමතිවරුයි උන්ගේ එකවුන්ට් ඩොලර් බිලියන ගනන් වලින් පුරවාගනියි.ණයට ගන්න සල්ලි වලින් කොමිස් ගහන එවුන්ට මේවා සිම්පල්.ගඩාපිලා, මුබාරක්ලා, බෙන් අලිලා මේවා තමයි කරේ.ඒකයි ජනතා නැගිටීම් ඇති වෙලා තියෙන්නේ.
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඔය කොටසක් Quote කරලා මෝඩ වැඩ කරන්න එපා. මුලු එකම කියවන්න. මොකද ඔතන අර්ථය එකකට එකක් සම්බන්දයි

     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    උඹ හිතන්නේ ඔය තෙල් නිධි හම්බ වුනොත් ඒ සල්ලි මේ රටේ ජනතාවගේ යහපතට යොදවයි කියලද? නෑ බන්.. හොර නායකයොයි, හොර ඇමතිවරුයි උන්ගේ එකවුන්ට් ඩොලර් බිලියන ගනන් වලින් පුරවාගනියි.ණයට ගන්න සල්ලි වලින් කොමිස් ගහන එවුන්ට මේවා සිම්පල්.ගඩාපිලා, මුබාරක්ලා, බෙන් අලිලා මේවා තමයි කරේ.ඒකයි ජනතා නැගිටීම් ඇති වෙලා තියෙන්නේ.
    ඉතින් එහෙනම් මොන එකකටද ආයි මහින්දටම ජන්දේ දුන්නේ. අකමැති නම් එයාව ගෙදර යවන්න. දැන් මේ ජන්දෙන් පවා දිනුවෝ කවුද? ඔව් මම දන්නවා. හොර ජන්දත් දානවා කියලා නමුත් ඒක මෙච්චර දාන්න බෑ. නේ බහුතර ජනතාව කැමති සන්ධානේට. ( මම නම් මොන පක්ෂේකට වත් දෙන්නේ නෑ ජන්දය ). ඉතින් ඔයගොල්ලන්ම තමයි තමන්ගේ වළ කපා ගන්නේ (මහින්ද ඔයි තරම්ම නරක කියලා හිතනවා නම්).