ගඩාෆි/ඇමරිකාව??

ගඩාෆි/ඇමරිකාව??

  • Total voters
    265

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    mage idea eka nam,gadafi minissu marana nisa,ekata action ekak ganna ona,kawruth dannawane u rate aya maruwa kiyala,ithin e army ekata face karanna minissunta ba,support ekak ona,eath americawa thamai oya dewal awussanne,unta ona thel,kiwwath wage ita passe thel mila wadi unama ape aya anduwata baninawa,arahen american kaarayo hama wasiyak ma gannawa,attack ekak nathuwa gadafi minissu marana ekata wena option ekak thiyeda?
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මෙතන බෙරිහන් දෙන හුගක් අය හිතන්නෙ ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙ :P ඇන්ටි එයාක්‍රාෆ්ට් ගන් වලට ටෝමහෝක් මිසයිල 150ක් ගැහුවලු, ඒත් මෙන්න අද ගඩාෆි ඇන්ට් එයාක්‍රාෆ්ට් මිසයිල ගැහුව :dull:

    දැන් මෙතන බෙරිහන්දෙන මෝඩ හැත්ත මේක අහගන්න, ඇමරිකාව තමයි ලිබියාවෙ ඔය ප්‍රශ්නෙ ඇති කලේ, දැන් ඇමරිකාවම ලිබියාවට ගහන්නෙ උංගෙ තෙල් ලිං අල්ලගන්න, දන්නෙ නැත්නං මේකත් දැනගන්න, ගුවන් ප්‍රහාර එල්ලකරන්න මූලික හේතුව තමයි ගඩාෆිගෙ හමුදාවට තමයි දැන් තෙල් ලිං වල පාලනය තියෙන්නෙ, ඒක නිසා ඇමරිකාවට ඕනෙ ඒ පාලනය ගඩාෆි විරුද්ද කට්ටියගෙ අතට පත් වෙනව බලන්න, ඊට පස්සෙ රට දෙකට කරල තෙල් ලිං වල බලය ඇමරිකාව අරගෙන ඒ පැත්තෙ පාලනය ගඩාෆිගෙ විරුදධවාදීන්ට දෙන්න, එතකොට ගඩාෆිට මිනිහගෙ පැත්ත ඉතුරුයි

    අන්තිමට වෙන්න ලිබියාවෙන් සහන මිලට අපිට ලැබෙන තෙල් ටිකට කෙල වෙන එක තමයි :(:(:(:(:(

    (අල් ජසීරා බලන අය ඉහත විස්තරය තහවුරු කරන බව මට විශ්වාසයි)

    aniwa eka aththa
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හැමෝම ගඩාෆිට සහයෝගය දෙන්න.
    මේක ඇමරිකාවට විරුද්ධව තියපු පළවෙනි අඩිය.
    ලංකාව වුනත් ඉස්සර රජවරු අවුරුදු ගාණක් පාලනය කරේ නැද්ද ඉතින් ගඩාෆි අවුරුදු 40 පාලනය කරා කියලා මොකක්ද එකේ තියෙන වැරැද්ද. ඇමරිකාවෙන් තමයි මේක පටන් ගත්තේ ලිබියාවේ මිනිසුන්ට ආයුධ දීලා ඒක නිසා ඇමරිකාවට එරෙහිව නැගී සිටිය යුතුයි අප සැවොම.

    ගඩාෆි කියන්නේ ලංකාවේ රජයේ මිතුරෙක් ඒක නිසා සහනදායි ක්‍රමයට තෙල් ලබා ගන්න ඕන තරම් අවකාශය තියෙනවා.

    ඇමරිකාවෙන් ලිබියාව සම්පුර්ණයෙන්ම අක්‍රමණය කලොත් වෙන්නේ. තෙල් නිධි ඇමරිකාරයාම කොල්ල කන එකයි. ඇමරිකාවෙන් දැන් තෙල් නිධි තියෙන රටවල් ටිකෙන් ටික ආක්‍රමණය කරමින් යන්නේ. ඊට පස්සේ ලංකාවට තෙල් ගන්න වෙන්නේ ඉතා අධික මිළක් ගෙවලා ඇමරිකාවෙන්. අපේ ඩේ යන සෙට් එක මේවා දන්නේ නෑ. නමුත් ඕකොන් වෙන්නේ ලංකාවේ මිනිසුන්ටමයි පාඩු වෙන්නේ. මොකද තෙල් මිළ වැඩි වුනාම අනිත් ඕක්කොම වැඩි වෙනවා. එතකොට නැව් ගාස්තු පවා වැඩි වේවි එවිට විදේශ රටවලින් භාණ්ඩ ගන්නා විට ආධික නැව් ගාස්තුවක් ගෙවන්න වෙන නිසා. ඉතා විශාල මිළක් ලංකීක මිනිසුන්ට ගෙවීමට සිදුවෙනවා.
    මේකෙන් මුලු කලාපයේම ආර්ථික අර්බුද හටගන්න පුලුවන්.

    විවෘත ආර්ථිකයක් තියෙන රටක් හැටියට ලංකාවට භාණ්ඩ අපනයනය / ආනයනය කිරීම ඉතා වැදගත් කර්තෘවයක්. මෙම ගින් වෙන්නේ.අධික වියදමක් ප්වාහන ගාස්තු මත වැටීම නිසා ආනයනය කරන භාණ්ඩ වලට අධික මිළක් ගෙවීමට සිදු වීමත්/ අපනයනය කරන භාණඩ කුණුකොල්ලයට විකිණීමට සිදුවීමත්ය.

    :angry::angry::angry:

    gaddafi_.jpg
    09;9679566]ඇත්ත ඇමරිකන්කාරයට කිසිම අයිතියක් නැ
    anuradha20[SIZE=5 said:
    :no::no:
    අනුන්ගෙ රටකට පැනල රටත් විනාශ කරල සමිපත් කොල්ල කන්ඩ:growl::growl:
    [/SIZE]

    :yes::yes::yes:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    රජ කෙනෙක් කියන්නෙ කව්ද. මිනිස්සුන්ව පාගෙ ගෙන ඉන්න, මිනිස්සුන්ගෙ ශ්‍රමය හූරන් කන, මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අය්තියක් දෙන්නෙ නැති,තමන් අනිත් අයට වඩා උසස් යැය් හිතන ඒකාධිපතියෙක්ට. ඒක නිසා දැන් තියෙන ශිශ්ට සමාජයට රජගොල්ලො ඕන නැහැ. රජගොල්ලො ඕනෙ අය අනේ පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස කියල රජා ගෙ සපත්තු ලෙව කෑවට අපිට කමක් නැහැ, නමුත් මටනම් ඕනෙ ඔලුව කෙලින් තියාගෙන සමාජයේ ජීවත් වෙන්න. ගඩාෆි ට ඔච්චර කඩේ යනවනම් අඩුම තරමෙ ඒකට සාධාරන හේතුවක් වත් දක්වන්න ඕනෙ, අනේ ඉතින් රජගොල්ලොත් අවුරුදු ගනන් පාලනය කලානෙ ඉතින් ගඩාෆි හිටියම මොකෝ වගේ බොලඳ මොන්ටිසෝරි තර්ක ගේන්නෙ නැතුව

    hariyatama hari
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    owa munta therenne naha ban.meke godak eun american ballange p***a lewakan un.mun libiyawata karana de lankawata karanakan balan inna awajathaka kalakanni.:angry:

    *yako waradi karana unawa nawathwanna ona
    aka libiyawata witarak neme hamatanatama wenna ona

    owa munta therenne naha ban.meke godak eun american ballange p***a lewakan un.mun libiyawata karana de lankawata karanakan balan inna awajathaka kalakanni.:angry:

    හිලරි අපිටත් ගහන්න හැදුවනෙ, චීනෙ සහ රුසියාවනෙ විරුදධ වුනේ නැත්නං අද අපි නෑ
     
    • Like
    Reactions: conservative

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    හිලරි අපිටත් ගහන්න හැදුවනෙ, චීනෙ සහ රුසියාවනෙ විරුදධ වුනේ නැත්නං අද අපි නෑ

    ෂා. හිලරි ගහන්න එනවනම් කවුද බං එපා කියන්නේ. තාම කෙල්ල වගේනේ.
     
    • Like
    Reactions: Jayanga

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    owa munta therenne naha ban.meke godak eun american ballange p***a lewakan un.mun libiyawata karana de lankawata karanakan balan inna awajathaka kalakanni.:angry:

    *yako waradi karana unawa nawathwanna ona
    aka libiyawata witarak neme hamatanatama wenna ona

    ane ube tikiri mole.ubala gadafita kamathi naththe mahindath ekka miniha fit hindane.nathnam u monada ubata kare?:lol:
     
    • Like
    Reactions: Jayanga

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    mage idea eka nam,gadafi minissu marana nisa,ekata action ekak ganna ona,kawruth dannawane u rate aya maruwa kiyala,ithin e army ekata face karanna minissunta ba,support ekak ona,eath americawa thamai oya dewal awussanne,unta ona thel,kiwwath wage ita passe thel mila wadi unama ape aya anduwata baninawa,arahen american kaarayo hama wasiyak ma gannawa,attack ekak nathuwa gadafi minissu marana ekata wena option ekak thiyeda?

    ගඩාෆි මිනිස්සු මැරුවා කියන්නේ කවුද. අපි ඒවා දන්නේ නෑනේ හරියට. කවුරුත් දැකලා තියෙනවද ගඩාෆි මරනවා කවුරුත්. මතකද ලංකාවටත් ඕකම කිව්වා. ලංකාවේ සොල්දාදුවෝ කොටින්ව මරනවා, දෙමලුන්ව සමුල ඝාතනය කරනවා කියලා. අපි දන්නවා උනත් ඒක බොරු කියලා අනෙක් අය කොහොමද ඒක දන්නේ? හැම විදේශ රටක ඉන්න අයම බලන්නේ එංගලන්තේ BBC ,Channel 4 සහ ඇමරිකාවේ Fox News යන වගේ ඒවා. ඒවල පවා කියලා තුබුනේ එච්චර හොද දේවල් නෙවේ ලංකාව ගැන. ඉතින් ඕක තමයි දැන් ලිබියාවටත් වෙලා තියෙන්නේ. එහේ ඉන්න සන්නද්ද කල්ලියකට (මේහේ කොටි වගේ) ආයුධ දීලා ඇමරිකාවෙන් රට දෙකඩ කරලා සම්පත් කොල්ල කන්නයි දැන් හදන්නේ.

    මහින්ද දැන් කරන ජල් බරි, මගඩි කරල තව අවුරුදු 20ක් විතර හිටිය කියමුකො, ඊට පස්සෙ කොහොමද ඇමරිකාව අපිව බේරගන්න කියල ලංකාවට බෝම්බ දැම්මනං :lol: අපේ පාරවල්, වැව් අමුනු, ඇල දොල, බිල්ඩින් කුඩු වෙන්න බෝම්බ දැම්මහම අපිට මතක් වෙන්නෙ මහින්දගෙ අම්මව නැත්නං ඔබාමගෙ අම්මවද :lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    minihage karumeta ape buwath ekka photo ekak gaththane:lol::lol:.nathnam me elakiriye okkoma saupport gadafita:lol::lol::lol:
     
    • Like
    Reactions: Nalindax

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහින්ද දැන් කරන ජල් බරි, මගඩි කරල තව අවුරුදු 20ක් විතර හිටිය කියමුකො, ඊට පස්සෙ කොහොමද ඇමරිකාව අපිව බේරගන්න කියල ලංකාවට බෝම්බ දැම්මනං :lol: අපේ පාරවල්, වැව් අමුනු, ඇල දොල, බිල්ඩින් කුඩු වෙන්න බෝම්බ දැම්මහම අපිට මතක් වෙන්නෙ මහින්දගෙ අම්මව නැත්නං ඔබාමගෙ අම්මවද :lol:

    :yes::yes:mona unath gadafi libiyawa godak diunu karala thiyenawa..dan arun eva okkoma bimata samathala karanawa:(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔතන ඇමරිකාව වැරදී වගේම ගඩාෆිගේත් වැරදි ඇති.කොහොම උනත් රටක අභ්‍යන්තර ප්‍රශ්නෙකට අත දාන්න බලවත් උන පලියට ඇමරිකාව සහ අනෙකුත් රටවලට ලයිසන් එකක් දීල නැ.ගඩාෆිගේ වැරදි දැකපු ඇමරිකාව ඊට විරුද්ද පිරිස අවුලවල උන්ට ආයුධ දීල ඇදපු ගේමක් මට නම් හිතෙන්නෙ. සාධාරණ විදියට වැඩ කරානම් ඔය කිසි දෙයක් නැ.ඇමරිකාව කලේ කල දුටු කල වල ඉහා ගැනීමක්.

    ඒ හින්ද ඇමරිකාවට කඩේ ගිහින් වැරද්දක් අනුමත කරන්න වත්, ගඩාෆි ට කඩේ ගිහින් නිකන් තියෙන පු* ටින් කිරි ගාගන්න වත් ඕනේ නැ. මධ්‍යස්තව හිටියම හරි.