ගඩාෆි/ඇමරිකාව??

ගඩාෆි/ඇමරිකාව??

  • Total voters
    265

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔතන ඇමරිකාව වැරදී වගේම ගඩාෆිගේත් වැරදි ඇති.කොහොම උනත් රටක අභ්‍යන්තර ප්‍රශ්නෙකට අත දාන්න බලවත් උන පලියට ඇමරිකාව සහ අනෙකුත් රටවලට ලයිසන් එකක් දීල නැ.ගඩාෆිගේ වැරදි දැකපු ඇමරිකාව ඊට විරුද්ද පිරිස අවුලවල උන්ට ආයුධ දීල ඇදපු ගේමක් මට නම් හිතෙන්නෙ. සාධාරණ විදියට වැඩ කරානම් ඔය කිසි දෙයක් නැ.ඇමරිකාව කලේ කල දුටු කල වල ඉහා ගැනීමක්.

    ඒ හින්ද ඇමරිකාවට කඩේ ගිහින් වැරද්දක් අනුමත කරන්න වත්, ගඩාෆි ට කඩේ ගිහින් නිකන් තියෙන පු* ටින් කිරි ගාගන්න වත් ඕනේ නැ. මධ්‍යස්තව හිටියම හරි.

    Uba hari machan , rep added !

    Actually think about the japan, after the world war II they are just living
    their alone without troubling other ppl, and they are stronger, even the
    recent Tsunami they become more encouraged.

    In japan there's nothing to take.because there is no resources and there's
    nothing to take from them. We are just also like them, where we should
    stay us alone and keep the mouth shut (cos we can happily live longer).
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    කඩු පොලු අරන් පාරට බැස්සෙ මිනිස්සුද :lol: ප්‍රජාත්‍රන්තවාදී රටක උද්ගෝශන කරන්න සහ වැඩ වර්ජන කරන්න පුලුවන් වුනාට කිසිම කොටසකට බැහැ කඩු, තුවක්කු යුද ටැංකි අරගෙන රටේ පාලනය වෙනස් කරන්න, මම කලින් කිව්ව වගේ ඇමරිකාව කිව්ව ලිබියාවෙ AA ලොකේශන් විනාශ කලා කියල, AA වලින් ගඩාෆිගෙ විරුදධ්වාදීන්ට ගහන්න බෑ, ඒකෙන් පුලුවන් No fly Zone එක active කරන්න විතරයි, ලිබියාවෙ ගුවන් බලය අඩපන කරන්න ඕනෙ නං ලිබියාවෙ Runaways වලට බෝම්බ දාන්න ඕනෙ, එතකොටයි ගඩාෆිගෙ කිසිම ජෙට් එකක් ටේක් ඕෆ් කරන්න බැරි, දැන් මේ ඇමරිකාව කරන්නෙ ගොං බොරුවක්

    dan samakamiwa. Egypt Mubarak peacefully gedara giye..
    wade american karayo runaways walata bomba dalaa kudu pattam karama
    aluten ena government akata tama paduwa neda? .. Gadafita Wadagat widihata Rata Bara denna Tibba.. Manz Rate salli kala Raja sapa win da.. misu Duk widinawa.. :(
     
    ගඩාෆි ගෙන් ලිබියානු ජනතාව බේර ගන්නලු බෝම්බ දාන්නෙ.
    දැනටම සාමාන්ය ජනතාවගෙන් 90ක් එක රැයකින් බේරලා කියලා නිව්ස් එනවා.
    ගඩාෆි සිවිල් ජනතාවගෙන් මිලියනයකට ආයුද නිකුත් කරලාලු.( www.presstv.ir )
    ලිබියාවේ අවසානය ඉතා ලඟයි.
    හිලේරියස් ක්ලින්ටන් නම් කියන්නෙ ජනතාවගෙ ආරක්ෂාව පලමු අරමුණ කියලා.
    එතකොට ඩ්රෝන් ඇටෑක් වලින් දවස් ගානෙ මිය යන පාකිස්තාන්,ඇෆ්ගන් ජනතාව ගැන ඒ නෝනාට මතක නෑ.
    ගඩාෆිගෙ වැරදි ඇති....ඒ උනාට තමන්ගේ අවි බලය ටෙස්ට් කරන්නයි,ලිබියාවෙ තෙල් සම්පතටයි කෙල හලාගෙන
    ඊනියා මිත්ර හමුදා කරන ජරා වැඩේ අනුමත කරන්න බෑ.
    ඊජිප්තුවෙ ජන රැල්ලට සහය දීලා මුබාරක් එලවන්න සහය දුන්න ඇමරිකාව ඇතුළු රටවල්....බහරේන් ජනරැල්ලට විරුද්ධව අවි ඔසවන උන්ට දැන් සහය දෙනවා.
    බහරේන් වලට අනවශ්ය විදිහට කඩා වැදුන සවුදි හමුදාවට උදව් කරනවා.
    කුවෙට් වලට කඩා වැදුනු ඉරාකයට නැතිවෙන්න ගැහුවනම්......
    සවුදියට එරෙහිව වචනයක් කියන්න හිලේරියස් ක්ලින්ටන්ට දිව නැමෙන්නෙ නැත්තෙ ඇයි???
    ලිබියාවෙ ආණ්ඩුවිරෝධීන් කොහොමත් සාමකාමි විදිහට නෙවෙයි පාරට බැස්සෙ.
    උන්ට ආයුධ තිබුනා.
    ගඩාෆිගේ දීර්ඝ පාලනය වරදක් උනත් ඉන් ප්රයෝජනය ගන්න යන්නෙ බොර දියේ මාළු බාන බටහිර ඊනියා මානව හිතවාදියෝ.
    මහලොකු සාම බිස්නස් කාරයො වෙලා හිටිය නෝර්වේ කාරයොත් එෆ්-18 ෆයිටර් ජෙට් 8ක්ම දීලා.(www.aljazeera.com/english ) ඊනියා මිත්ර හමුදා කරන ජරා වැඩේ අනුමත කරන්න බෑ.
    voted for gadafi for his braveness.

    :yes::yes::yes::yes::yes::yes:
     
    dan samakamiwa. Egypt Mubarak peacefully gedara giye..
    wade american karayo runaways walata bomba dalaa kudu pattam karama
    aluten ena government akata tama paduwa neda? .. Gadafita Wadagat widihata Rata Bara denna Tibba.. Manz Rate salli kala Raja sapa win da.. misu Duk widinawa.. :(
    ගඩාෆි වැරදියි, ඒකෙ දෙකක් නෑ, ඒත් ඇමරිකාව කරන්නෙ ඊට වැරදි වැඩක්
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ඇෆ්ගනිස්තානෙ, ඉරාකෙට වුනදේ ලිබියාවටත් ඇමරිකාව කරනවාමයි, පිලි ගන්නවද නැද්ද ?

    Aikaida, Binladen Na Neda libiyawe?
    aka ne Muslim ratawalut support karanne?
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    කඩු පොලු අරන් පාරට බැස්සෙ මිනිස්සුද :lol: ප්‍රජාත්‍රන්තවාදී රටක උද්ගෝශන කරන්න සහ වැඩ වර්ජන කරන්න පුලුවන් වුනාට කිසිම කොටසකට බැහැ කඩු, තුවක්කු යුද ටැංකි අරගෙන රටේ පාලනය වෙනස් කරන්න, මම කලින් කිව්ව වගේ ඇමරිකාව කිව්ව ලිබියාවෙ AA ලොකේශන් විනාශ කලා කියල, AA වලින් ගඩාෆිගෙ විරුදධ්වාදීන්ට ගහන්න බෑ, ඒකෙන් පුලුවන් No fly Zone එක active කරන්න විතරයි, ලිබියාවෙ ගුවන් බලය අඩපන කරන්න ඕනෙ නං ලිබියාවෙ Runaways වලට බෝම්බ දාන්න ඕනෙ, එතකොටයි ගඩාෆිගෙ කිසිම ජෙට් එකක් ටේක් ඕෆ් කරන්න බැරි, දැන් මේ ඇමරිකාව කරන්නෙ ගොං බොරුවක්

    ඉතින් මට පාන්ද ඇමෙරිකාව බොරු කලාම. ඔයා දන්නෙ නැති දෙයක් ගැන කතා කරපු නිසය් මම නිවැරදි කලේ. ආපහු තමන්ගෙ නොදැනුවත් කම පෙන්නුම් කලා නේද, ලිබියාව කියන්නෙ ප්‍රජාතන්ත්‍ර වාදී රටක් නෙමෙය්. ලිබියාව දුවන්නෙ ගඩාෆි ගෙ යටතෙ තියෙන committees වලින්, ලිබියාවෙ විරුද්ධ මත ප්‍රකාශ කරන්න කොහොමත් අයිතිය නැහැ, ඉතින් ඔය මිනිස්සු අහින්සක විදියට ඇවිල්ල උද්ගෝශනය කලත් වෙන්නෙ ඔය ටිකම තමය්, මොක්ද ලිබියාවෙ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති නිසා. ලිබියාවෙ දේශපාලන ක්‍රමය ගැන දන්නෙ නැති ඔබතුමා කොහොම්ද මේව ගැන කතා කරන්නෙ.
     
    මම කතා කරන්නෙ ඇමරිකාව පැත්තෙන්, ලිබියාව ප්‍රජාත්‍රන්තවාදී රටක් නෙවෙයිනං ඇමරිකාවට කිසිම අයිතියක් නෑ නේද ඒ අයගෙ අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන්න, මෙහෙම ගන්න, JVP එක විප්ලයව කරපු වෙලේ UNP එක JVP කොල්ලංව මැරුව, එතකොට ඇමරිකාව අත දැම්මනං මොකද වෙන්නෙ ?
     
    • Like
    Reactions: nadimal
    Aikaida, Binladen Na Neda libiyawe?
    aka ne Muslim ratawalut support karanne?
    ඇෆ්ගනිස්තානෙ හිටිය බින් ලාඩ්න් කෙනෙක් නෑ
    ඉරාකෙ හිටිය සදාම් පඹයෙක් විතරයි,
    ඉරාකෙ කිසින සමූල ගාතන අවි තිබුනෙත් නෑ නේද
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ඇෆ්ගනිස්තානෙ හිටිය බින් ලාඩ්න් කෙනෙක් නෑ
    ඉරාකෙ හිටිය සදාම් පඹයෙක් විතරයි,
    ඉරාකෙ කිසින සමූල ගාතන අවි තිබුනෙත් නෑ නේද

    Russia Afganistan war aka wele tama Binladen wa america wen Train kala Auda dunne.. Passe Russia Troops withdraw karama Binladen Americawata Kaelwwa..

    Alkida maragana marena Terrorist la Kage minisuda?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඉතින් මට පාන්ද ඇමෙරිකාව බොරු කලාම. ඔයා දන්නෙ නැති දෙයක් ගැන කතා කරපු නිසය් මම නිවැරදි කලේ. ආපහු තමන්ගෙ නොදැනුවත් කම පෙන්නුම් කලා නේද, ලිබියාව කියන්නෙ ප්‍රජාතන්ත්‍ර වාදී රටක් නෙමෙය්. ලිබියාව දුවන්නෙ ගඩාෆි ගෙ යටතෙ තියෙන committees වලින්, ලිබියාවෙ විරුද්ධ මත ප්‍රකාශ කරන්න කොහොමත් අයිතිය නැහැ, ඉතින් ඔය මිනිස්සු අහින්සක විදියට ඇවිල්ල උද්ගෝශනය කලත් වෙන්නෙ ඔය ටිකම තමය්, මොක්ද ලිබියාවෙ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති නිසා. ලිබියාවෙ දේශපාලන ක්‍රමය ගැන දන්නෙ නැති ඔබතුමා කොහොම්ද මේව ගැන කතා කරන්නෙ.
    machan there is no complete democrosy in this world , nowhere.
    Even inside America you don't have the right to select your president.
    sometimes

    Obama and Gadaffi are both same ,both are guilty can't you understand
    that?

    Then USA is complete democrotic country, how can you explain how they
    use Agent orange like virus against the vietnameese ppl? Don't try to
    except the 100% democracy or political perfectness in this world.
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    මම කතා කරන්නෙ ඇමරිකාව පැත්තෙන්, ලිබියාව ප්‍රජාත්‍රන්තවාදී රටක් නෙවෙයිනං ඇමරිකාවට කිසිම අයිතියක් නෑ නේද ඒ අයගෙ අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන්න, මෙහෙම ගන්න, JVP එක විප්ලයව කරපු වෙලේ UNP එක JVP කොල්ලංව මැරුව, එතකොට ඇමරිකාව අත දැම්මනං මොකද වෙන්නෙ ?

    Americawa kohmat Ata danne na.. JVP case aka wele.. mokada JVP case aka une Russia wa nisa.. Russiyan karayan ge Comunist palanaya lankawata genna.. ewele Amricawata South Koriya war aka Tibba.. Americawa Anti Comunist.. awele ata dammat UNP akata tama support karanne...
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    machan there is no complete democrosy in this world , nowhere.
    Even inside America you don't have the right to select your president.
    sometimes

    Obama and Gadaffi are both same ,both are guilty can't you understand
    that?

    Then USA is complete democrotic country, how can you explain how they
    use Agent orange like virus against the vietnameese ppl? Don't try to
    except the 100% democracy or political perfectness in this world.

    ya.. after all we all are Human ne.. Every one has there own Faults..
    best thing to do is be on our side and mind our own business.. coz we never can compete with them and we are 10 steps behind them,,,
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    ඔව් ඔව් ඔක්කෝම fake videos. එකක් නෑර ඔක්කොම fake videos. ගඩාෆි අහින්සක උද්ගොශකයන්ව මැරුවෙ නෑලු, එයා බබාලු, මුලු ලෝකෙම පෙන්නන ඔක්කොම දේවල් බොරු ලු :lol: 5 වසරෙ ලමයෙක්ගෙ තර්ක ගේන්න එපා. අනිත් එක movie එකකට සමාන කරන්නෙ මේ වගේ දේවල් ඔබතුමාට මෝල්ද. වැඩිය රූපවාහිනී ITN බැලුවම ඕක තමය් වෙන්නෙ

    http://www.zeitgeistmovie.com/
    ඔය link එකට ගිහිල්ලා... zeitgeist:The movie(2007) කියන එක බලන්නකෝ.... එතකොට ඔයාටම තේරෙයි කවුද 5 වසරෙ ලමයා කියලා.....

    WIKIPEDIA එකේ ඕක ගැන මෙහෙමයි කියලා තියෙන්නේ.....
    http://en.wikipedia.org/wiki/Zeitgeist:_The_Movie

    ඔය film series එක බැලුවොත්..... ඔයාට තේරෙයි ඇමෙරිකාව කොහොමද media manipulation කරන්ෙන් කියලා.....
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    machan there is no complete democrosy in this world , nowhere.
    Even inside America you don't have the right to select your president.
    sometimes

    Obama and Gadaffi are both same ,both are guilty can't you understand
    that?

    Then USA is complete democrotic country, how can you explain how they
    use Agent orange like virus against the vietnameese ppl? Don't try to
    except the 100% democracy or political perfectness in this world.

    what world do you live in, Hellooo.. Libya is not even a democratic country to begin with. There are no political parties or elections in libya. Committees and people's congress control the country. "expect 100% demodcracy"?:lol: yeah right . Get your facts straight before prancing around on your high horse.
     
    • Like
    Reactions: Ozzman