ඔතන ඇමරිකාව වැරදී වගේම ගඩාෆිගේත් වැරදි ඇති.කොහොම උනත් රටක අභ්‍යන්තර ප්‍රශ්නෙකට අත දාන්න බලවත් උන පලියට ඇමරිකාව සහ අනෙකුත් රටවලට ලයිසන් එකක් දීල නැ.ගඩාෆිගේ වැරදි දැකපු ඇමරිකාව ඊට විරුද්ද පිරිස අවුලවල උන්ට ආයුධ දීල ඇදපු ගේමක් මට නම් හිතෙන්නෙ. සාධාරණ විදියට වැඩ කරානම් ඔය කිසි දෙයක් නැ.ඇමරිකාව කලේ කල දුටු කල වල ඉහා ගැනීමක්.
ඒ හින්ද ඇමරිකාවට කඩේ ගිහින් වැරද්දක් අනුමත කරන්න වත්, ගඩාෆි ට කඩේ ගිහින් නිකන් තියෙන පු* ටින් කිරි ගාගන්න වත් ඕනේ නැ. මධ්‍යස්තව හිටියම හරි.
Uba hari machan , rep added !
Actually think about the japan, after the world war II they are just living
their alone without troubling other ppl, and they are stronger, even the
recent Tsunami they become more encouraged.
In japan there's nothing to take.because there is no resources and there's
nothing to take from them. We are just also like them, where we should
stay us alone and keep the mouth shut (cos we can happily live longer).
ප්‍රජාත්‍රන්තවාදී රටක උද්ගෝශන කරන්න සහ වැඩ වර්ජන කරන්න පුලුවන් වුනාට කිසිම කොටසකට බැහැ කඩු, තුවක්කු යුද ටැංකි අරගෙන රටේ පාලනය වෙනස් කරන්න, මම කලින් කිව්ව වගේ ඇමරිකාව කිව්ව ලිබියාවෙ AA ලොකේශන් විනාශ කලා කියල, AA වලින් ගඩාෆිගෙ විරුදධ්වාදීන්ට ගහන්න බෑ, ඒකෙන් පුලුවන් No fly Zone එක active කරන්න විතරයි, ලිබියාවෙ ගුවන් බලය අඩපන කරන්න ඕනෙ නං ලිබියාවෙ Runaways වලට බෝම්බ දාන්න ඕනෙ, එතකොටයි ගඩාෆිගෙ කිසිම ජෙට් එකක් ටේක් ඕෆ් කරන්න බැරි, දැන් මේ ඇමරිකාව කරන්නෙ ගොං බොරුවක්
