ගඩාෆි/ඇමරිකාව??

ගඩාෆි/ඇමරිකාව??

  • Total voters
    265

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    දැන් මේවට සාක්ශි තිබේද? එහෙම උනත් අනේ ඇමරිකාවට හරියට හිත රිදිල අම්මපා , දැන් ලංකාවෙ එල්ටීටී එක අවුරුදු 30 යුද්ධ කලා, අපේ අහිංසක මිනිස්සු දාස් ගනන් මැරුව , ඊලාම් රාජ්‍යයට පහර දියව් කියල , එක හමුදා කාරයෙක් එව්වද? අනේ මේව නිකන් ටිං පච , ලිබියාවෙ මිනිස්සුන්ට හරි ආදරේ ඇති ඔබාමා , මෙහෙමත් නරි ඉන්නවනේ යකෝ අපේ රටේ ,

    ai ewapu wele JVP aka kagahala ayet yawee?
     
    :lol:

    they can do a lot of damage

    US will also reply to any attack

    US has more than 5000 nukes

    US is a NATO member, if US is attacked all NATO countries (28 counties) will attack back
    :lol::lol:

    If China and Russia united and attack US then every single Arab countries will Join them :lol:
    Every Single Terrorist organizations will support them :lol::lol:
    28 NAT) countries will try to sort out the issue other that involving :lol::lol:
    US is nothing country when it comes to China and Russia, also do remember only NATO countries like and support USA, all the others Hate them Including India :lol::lol:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    what world do you live in, Hellooo.. Libya is not even a democratic country to begin with. There are no political parties or elections in libya. Committees and people's congress control the country. "expect 100% demodcracy"?:lol: yeah right . Get your facts straight before prancing around on your high horse.

    then what about Cuba , Venezuela

    Hugo Chávez - 1999 - Present (2011) - Venezuela
    Fidel Castro - December 2, 1976 – February 24, 2008 - Cuba

    Raúl Castro - since February 24, 2008
     
    Last edited:

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    දැන් මේවට සාක්ශි තිබේද? එහෙම උනත් අනේ ඇමරිකාවට හරියට හිත රිදිල අම්මපා , දැන් ලංකාවෙ එල්ටීටී එක අවුරුදු 30 යුද්ධ කලා, අපේ අහිංසක මිනිස්සු දාස් ගනන් මැරුව , ඊලාම් රාජ්‍යයට පහර දියව් කියල , එක හමුදා කාරයෙක් එව්වද? අනේ මේව නිකන් ටිං පච , ලිබියාවෙ මිනිස්සුන්ට හරි ආදරේ ඇති ඔබාමා , මෙහෙමත් නරි ඉන්නවනේ යකෝ අපේ රටේ ,

    කසුන් සහෝදරයා,

    මට තේරෙන්නේ නැත්තේ ඇමරිකාවට karana deta agree wena එකට අනිත් option එක ගඩාෆිට සහය දෙන එක වෙන්නේ ඇයි කියල. අපිට මතයක් දරන්න අවශ්‍යනම් ඇයි මේ පිස්සු යුද්දෙට විරුද්ධ වෙන ගමන් ගඩාෆි කරන අවලම් වැඩ වලටත් විරුද්ධ නොවෙන්නේ කියල. මමත් යුද්දෙට විරුද්ධයි, නමුත් ගඩාෆිට සහය දෙන්නේ නෑ.
     
    Last edited:
    සහතික ඇත්ත. ලිං මැඩියන්ට දන්නේ අර ඇමරිකන් කාරයෝ මහා ලොකුවට ජෙට්වලින් ඇවිල්ලා බෝම්බ දානකොට උඩ පැන පැන අත්පුඩි ගහන්න විතරයි. උන් දන්නේ නැහැ මේ වෙන දෙයින් ලංකාවට කෙලවෙන විත්තිය.:nerd:

    එල්කේඩූඩ් කාරයා මේවගේ වෙලාවට උඩ පැන පැන ඉන්නව ඇති.:angry::angry::angry:
    :yes::yes::yes:
    :lol:

    they can do a lot of damage

    US will also reply to any attack

    US has more than 5000 nukes

    US is a NATO member, if US is attacked all NATO countries (28 counties) will attack back
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    :lol::lol:

    If China and Russia united and attack US then every single Arab countries will Join them :lol:
    Every Single Terrorist organizations will support them :lol::lol:
    28 NAT) countries will try to sort out the issue other that involving :lol::lol:
    US is nothing country when it comes to US and Russia, also do remember only NATO countries like and support USA, all the others Hate them Including India :lol::lol:

    well do u think any country will attack them? NO never.. there is no reason...remm what happen to Japan there is no mercy... and no country wants WW3 .. if American Economy Goes down The whole world is on hunger... every one knows it..

    countries by military expenditures

    e28cfcc56891df08bf32a556eb9d6d90.png
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Cuba and Venezuela have condemned the airstrikes on Libya by allied forces.

    15563518.jpg

    President Hugo Chavez says America is after Libya's oil

    Venezuelan President Hugo Chavez called the air assaults "indiscriminate bombing" and said the US was after Libya's oil.
    Cuba's Government also criticized the attacks and called for the conflict to be resolved through negotiation.
    Chavez warned President Barack Obama not to try any similar intervention in the South American country.

    "Cuba expresses its strongest condemnation of foreign intervention in the internal conflict of Libya."
    Statement from Cuba
     
    Cuba wat kanna onna menna kiyala beruna... Missiles US pattata harawala tiyala.. :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කසුන් සහෝදරයා,

    මට තේරෙන්නේ නැත්තේ ඇමරිකාවට karana deta agree wena එකට අනිත් option එක ගඩාෆිට සහය දෙන එක වෙන්නේ ඇයි කියල. අපිට මතයක් දරන්න අවශ්‍යනම් ඇයි මේ පිස්සු යුද්දෙට විරුද්ධ වෙන ගමන් ගඩාෆි කරන අවලම් වැඩ වලටත් විරුද්ධ නොවෙන්නේ කියල. මමත් යුද්දෙට විරුද්ධයි, නමුත් ගඩාෆිට සහය දෙන්නේ නෑ.

    ගඩාෆි වැරදි කරන්න ඇති , ඒව ඒ මිනිස්සු බලාගනී , වෙනත් රටවලින් මදිහත් වීමක් අවශ්‍ය නෑ , ඇමරිකාව ඔයිල් වලටනේ අත දාන්න හදන්නේ , එවට විරුද්ධයි , එහෙනම් මෙවෙලෙ ඇමරිකාවට විරුද්ධව පහර දීමට ලිබියා ගඩාෆිට සහය
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් ඔව් උද්ගෝශන කරුවො මැරුව කියල සාක්ශි නැහැ. අපි ඉන්නෙ 19 වෙන් ශත වර්ශෙනෙ. හොරන්ම මරල් ශේප් වෙලා යන්න පුලුවන්. ගඩාෆි හරි හොන්ද මිනිහ

    තියන්වනම් පෙන්නපන් , උද්ඝෝශකයන්ව මරන්න ඇති , කැරැල්ලක්දි එහෙම වෙනවනේ , ඔය කියන තරම්ම යකා කලුද කියල පෙන්නුවනම්
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    තියන්වනම් පෙන්නපන් , උද්ඝෝශකයන්ව මරන්න ඇති , කැරැල්ලක්දි එහෙම වෙනවනේ , ඔය කියන තරම්ම යකා කලුද කියල පෙන්නුවනම්

    internet තියෙනව නේද, libya protest videos කියල search කරල බලන්න. ආහ් ඒත් වැඩක් නැහැනෙ නේ, ඒව ඇමෙරිකාවෙන් හදපු බොරු videos නෙ, මම හිතන්නෙ universal studios වල වෙන්න ඇති රූපගත කිරීම් කරන්න ඇත්තෙ :lol:
     
    • Like
    Reactions: lkdood