ගඩාෆි/ඇමරිකාව??

ගඩාෆි/ඇමරිකාව??


  • Total voters
    265

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
බලාගෙන ඉදපං උබලා Poll එකෙන් දිනුවා කියලා USA,UK,FR යුද්ධෙ නතර කරයි.:lol:

මේ Thread එක එළකිරි Jokes වලට මාරු කරා නම් හරි
:P
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    බලාගෙන ඉදපං උබලා Poll එකෙන් දිනුවා කියලා USA,UK,FR යුද්ධෙ නතර කරයි.:lol:

    මේ Thread එක එළකිරි Jokes වලට මාරු කරා නම් හරි
    :P

    It's these small voices ultimately generates a revolution one day...
    And fucking US supporting pimps like you keeps living in the dream that US shows on CNN
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඇත්ත ඇමරිකන්කාරයට කිසිම අයිතියක් නැ :no::no:
    අනුන්ගෙ රටකට පැනල රටත් විනාශ කරල සමිපත් කොල්ල කන්ඩ:growl::growl:

    200% aththa........
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    හැමෝම ගඩාෆිට සහයෝගය දෙන්න.
    මේක ඇමරිකාවට විරුද්ධව තියපු පළවෙනි අඩිය.
    ලංකාව වුනත් ඉස්සර රජවරු අවුරුදු ගාණක් පාලනය කරේ නැද්ද ඉතින් ගඩාෆි අවුරුදු 40 පාලනය කරා කියලා මොකක්ද එකේ තියෙන වැරැද්ද. ඇමරිකාවෙන් තමයි මේක පටන් ගත්තේ ලිබියාවේ මිනිසුන්ට ආයුධ දීලා ඒක නිසා ඇමරිකාවට එරෙහිව නැගී සිටිය යුතුයි අප සැවොම.

    ගඩාෆි කියන්නේ ලංකාවේ රජයේ මිතුරෙක් ඒක නිසා සහනදායි ක්‍රමයට තෙල් ලබා ගන්න ඕන තරම් අවකාශය තියෙනවා.

    ඇමරිකාවෙන් ලිබියාව සම්පුර්ණයෙන්ම අක්‍රමණය කලොත් වෙන්නේ. තෙල් නිධි ඇමරිකාරයාම කොල්ල කන එකයි. ඇමරිකාවෙන් දැන් තෙල් නිධි තියෙන රටවල් ටිකෙන් ටික ආක්‍රමණය කරමින් යන්නේ. ඊට පස්සේ ලංකාවට තෙල් ගන්න වෙන්නේ ඉතා අධික මිළක් ගෙවලා ඇමරිකාවෙන්. අපේ ඩේ යන සෙට් එක මේවා දන්නේ නෑ. නමුත් ඕකොන් වෙන්නේ ලංකාවේ මිනිසුන්ටමයි පාඩු වෙන්නේ. මොකද තෙල් මිළ වැඩි වුනාම අනිත් ඕක්කොම වැඩි වෙනවා. එතකොට නැව් ගාස්තු පවා වැඩි වේවි එවිට විදේශ රටවලින් භාණ්ඩ ගන්නා විට ආධික නැව් ගාස්තුවක් ගෙවන්න වෙන නිසා. ඉතා විශාල මිළක් ලංකීක මිනිසුන්ට ගෙවීමට සිදුවෙනවා.
    මේකෙන් මුලු කලාපයේම ආර්ථික අර්බුද හටගන්න පුලුවන්.

    විවෘත ආර්ථිකයක් තියෙන රටක් හැටියට ලංකාවට භාණ්ඩ අපනයනය / ආනයනය කිරීම ඉතා වැදගත් කර්තෘවයක්. මෙම ගින් වෙන්නේ.අධික වියදමක් ප්වාහන ගාස්තු මත වැටීම නිසා ආනයනය කරන භාණ්ඩ වලට අධික මිළක් ගෙවීමට සිදු වීමත්/ අපනයනය කරන භාණඩ කුණුකොල්ලයට විකිණීමට සිදුවීමත්ය.

    :angry::angry::angry:


    gaddafi_.jpg
    I am sorry. But I am totally Disagree with this. If the government is wrong, if its not heard for peoples sound, he should be punished by bigger hand. Thats my personal opnion
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අපිට තෙල් ලෑබුනා හෝ නොලෑබුනා , ඈමරිකන් බල්ලොන්ට මොකක්ද තියෙන අයිතිය අනුන්ගෙ රටවලට බෝම්බ දන්න. මේ පාර නම් ලෝකෙම සෙට් වෙලා හරි දෙන්න ඕන ඔබාමට චූ යන්න.:angry:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    I am sorry. But I am totally Disagree with this. If the government is wrong, if its not heard for peoples sound, he should be punished by bigger hand. Thats my personal opnion

    How do you know that? CNN? :lol::lol::lol:

    The news we get are all controlled bu USA. We hear what they want us to hear.
    When there was war in SL all i heard on CNN, BBC etc are about stories of LTTE. Did they ever talk about our pain. ???

    So this is the same... There are two sides of a story my friend :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹ හිතන්නේ ඔය තෙල් නිධි හම්බ වුනොත් ඒ සල්ලි මේ රටේ ජනතාවගේ යහපතට යොදවයි කියලද? නෑ බන්.. හොර නායකයොයි, හොර ඇමතිවරුයි උන්ගේ එකවුන්ට් ඩොලර් බිලියන ගනන් වලින් පුරවාගනියි.ණයට ගන්න සල්ලි වලින් කොමිස් ගහන එවුන්ට මේවා සිම්පල්.ගඩාපිලා, මුබාරක්ලා, බෙන් අලිලා මේවා තමයි කරේ.ඒකයි ජනතා නැගිටීම් ඇති වෙලා තියෙන්නේ.
    :yes: ඕකයි මචන් ඇත්ත කථාව!ලොකේ කොහෙත් නායකයෝ එකයි...:oo:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගඩාෆි වැරදි කරන්න ඇති , ඒව ඒ මිනිස්සු බලාගනී , වෙනත් රටවලින් මදිහත් වීමක් අවශ්‍ය නෑ , ඇමරිකාව ඔයිල් වලටනේ අත දාන්න හදන්නේ , එවට විරුද්ධයි , එහෙනම් මෙවෙලෙ ඇමරිකාවට විරුද්ධව පහර දීමට ලිබියා ගඩාෆිට සහය
    එතකොට මචන් උඹ කියන විදියට ගඩාෆියා මිනිස්සුන්ගේ ලේ උරා බීලා මිනී මස් උයන් කෑවත් ඔහේ බලන් ඉන්න ඕනී කියලද කියන්නේ??? ලොල්zz. ඔන්න ඔය වගේ අවස්ථාවකදි තමයි ලෝක මැදිහත්වීමක් අවශ්‍යය.මොකද මේ පෘතුවියේ ඉනේ ඔක්කොම මිනිස්සු නිසා.හැබැයි දැන් අපි හිතමුකෝ ලිබියානු ජනතාව ගඩාෆි පාලනයෙන් බේරා ගන්න අරමුණින් පහර දෙනවා කියලා.එතකොට මොකද කියන්නේ කට්ටිය,ඔන්න තෙල් නිධි වලට අත පොවනවා... :D ඇමරිකාවට කූට උපක්‍රම ඇති ලිබියාව සම්බන්ධව.මා එය ගැන කතා නොකරමි.එය ඕනෑම පාලකයන් සතුයි. නමුත් ඔවැනි කෘර නායකයන් සම්බන්ධයෙන් යුධමය තීරණයක් ගත්තු එක හොඳයි.යම් දිනෙක එහි වාසිය ලිබියානු ජනතාවට ලැබෙනු ඇත.
     

    cheguvera

    Member
    Mar 17, 2011
    67
    12
    0
    ගඩාපි කියන්නේ ගස් බල්ලෙක්.මහින්ද නරක යාලුවෝ අශ්‍රය කරන්න එපා.දුදනන් නිසා වෙයි හෙනහුරු මාරකය:lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එතකොට මචන් උඹ කියන විදියට ගඩාෆියා මිනිස්සුන්ගේ ලේ උරා බීලා මිනී මස් උයන් කෑවත් ඔහේ බලන් ඉන්න ඕනී කියලද කියන්නේ??? ලොල්zz. ඔන්න ඔය වගේ අවස්ථාවකදි තමයි ලෝක මැදිහත්වීමක් අවශ්‍යය.මොකද මේ පෘතුවියේ ඉනේ ඔක්කොම මිනිස්සු නිසා.හැබැයි දැන් අපි හිතමුකෝ ලිබියානු ජනතාව ගඩාෆි පාලනයෙන් බේරා ගන්න අරමුණින් පහර දෙනවා කියලා.එතකොට මොකද කියන්නේ කට්ටිය,ඔන්න තෙල් නිධි වලට අත පොවනවා... :D ඇමරිකාවට කූට උපක්‍රම ඇති ලිබියාව සම්බන්ධව.මා එය ගැන කතා නොකරමි.එය ඕනෑම පාලකයන් සතුයි. නමුත් ඔවැනි කෘර නායකයන් සම්බන්ධයෙන් යුධමය තීරණයක් ගත්තු එක හොඳයි.යම් දිනෙක එහි වාසිය ලිබියානු ජනතාවට ලැබෙනු ඇත.

    එහෙම එකක් නෑනෙ , එච්චර කෲර පාලකයෙක්නම් මිලියන ගානක් ඉන්න රටේ එක රැයෙන් කැරැල්ලක් ගහල රට අල්ලන්න පුලුවන් , ඇමරිකන් කාරයගෙ බොරු බයිලා , අපිට පේනවනෙ ඇෆ්ගන් , ඉරාක් වල වෙලා තියෙන වින්නැහිය , මේකෙන් ඇමරිකන් කාරය දිනුවොත් ඔය හෙනේම තමා , ගඩාෆිට මිනිස්සු නැත්නම් කෙහෙන්ද මිලියනයක් ජනතාව ආයුධ අතට ගන්න ඉන්නෙ.