බලාගෙන ඉදපං උබලා Poll එකෙන් දිනුවා කියලා USA,UK,FR යුද්ධෙ නතර කරයි.
මේ Thread එක එළකිරි Jokes වලට මාරු කරා නම් හරි![]()
ඇත්ත ඇමරිකන්කාරයට කිසිම අයිතියක් නැ
අනුන්ගෙ රටකට පැනල රටත් විනාශ කරල සමිපත් කොල්ල කන්ඩ![]()
ගඩාෆි/ඇමරිකාව?? 03-21-2011 11:23 PM ane huththo thoge ammawa

I am sorry. But I am totally Disagree with this. If the government is wrong, if its not heard for peoples sound, he should be punished by bigger hand. Thats my personal opnionහැමෝම ගඩාෆිට සහයෝගය දෙන්න.
මේක ඇමරිකාවට විරුද්ධව තියපු පළවෙනි අඩිය.
ලංකාව වුනත් ඉස්සර රජවරු අවුරුදු ගාණක් පාලනය කරේ නැද්ද ඉතින් ගඩාෆි අවුරුදු 40 පාලනය කරා කියලා මොකක්ද එකේ තියෙන වැරැද්ද. ඇමරිකාවෙන් තමයි මේක පටන් ගත්තේ ලිබියාවේ මිනිසුන්ට ආයුධ දීලා ඒක නිසා ඇමරිකාවට එරෙහිව නැගී සිටිය යුතුයි අප සැවොම.
ගඩාෆි කියන්නේ ලංකාවේ රජයේ මිතුරෙක් ඒක නිසා සහනදායි ක්‍රමයට තෙල් ලබා ගන්න ඕන තරම් අවකාශය තියෙනවා.
ඇමරිකාවෙන් ලිබියාව සම්පුර්ණයෙන්ම අක්‍රමණය කලොත් වෙන්නේ. තෙල් නිධි ඇමරිකාරයාම කොල්ල කන එකයි. ඇමරිකාවෙන් දැන් තෙල් නිධි තියෙන රටවල් ටිකෙන් ටික ආක්‍රමණය කරමින් යන්නේ. ඊට පස්සේ ලංකාවට තෙල් ගන්න වෙන්නේ ඉතා අධික මිළක් ගෙවලා ඇමරිකාවෙන්. අපේ කඩේ යන සෙට් එක මේවා දන්නේ නෑ. නමුත් ඕකොන් වෙන්නේ ලංකාවේ මිනිසුන්ටමයි පාඩු වෙන්නේ. මොකද තෙල් මිළ වැඩි වුනාම අනිත් ඕක්කොම වැඩි වෙනවා. එතකොට නැව් ගාස්තු පවා වැඩි වේවි එවිට විදේශ රටවලින් භාණ්ඩ ගන්නා විට ආධික නැව් ගාස්තුවක් ගෙවන්න වෙන නිසා. ඉතා විශාල මිළක් ලංකීක මිනිසුන්ට ගෙවීමට සිදුවෙනවා.
මේකෙන් මුලු කලාපයේම ආර්ථික අර්බුද හටගන්න පුලුවන්.
විවෘත ආර්ථිකයක් තියෙන රටක් හැටියට ලංකාවට භාණ්ඩ අපනයනය / ආනයනය කිරීම ඉතා වැදගත් කර්තෘවයක්. මෙම ගින් වෙන්නේ.අධික වියදමක් ප්වාහන ගාස්තු මත වැටීම නිසා ආනයනය කරන භාණ්ඩ වලට අධික මිළක් ගෙවීමට සිදු වීමත්/ අපනයනය කරන භාණඩ කුණුකොල්ලයට විකිණීමට සිදුවීමත්ය.
![]()
ගඩාෆි/ඇමරිකාව?? 03-21-2011 11:23 PM ane huththo thoge ammawa
ඇමරිකාව ගඩාෆිට් ගැහුවහම අපේ අම්ම මොනව කරනද![]()
Wire maru wela buun 

I am sorry. But I am totally Disagree with this. If the government is wrong, if its not heard for peoples sound, he should be punished by bigger hand. Thats my personal opnion




උඹ හිතන්නේ ඔය තෙල් නිධි හම්බ වුනොත් ඒ සල්ලි මේ රටේ ජනතාවගේ යහපතට යොදවයි කියලද? නෑ බන්.. හොර නායකයොයි, හොර ඇමතිවරුයි උන්ගේ එකවුන්ට් ඩොලර් බිලියන ගනන් වලින් පුරවාගනියි.ණයට ගන්න සල්ලි වලින් කොමිස් ගහන එවුන්ට මේවා සිම්පල්.ගඩාපිලා, මුබාරක්ලා, බෙන් අලිලා මේවා තමයි කරේ.ඒකයි ජනතා නැගිටීම් ඇති වෙලා තියෙන්නේ.
ඕකයි මචන් ඇත්ත කථාව!ලොකේ කොහෙත් නායකයෝ එකයි...
ගඩාෆි/ඇමරිකාව?? 03-21-2011 11:23 PM ane huththo thoge ammawa
ඇමරිකාව ගඩාෆිට් ගැහුවහම අපේ අම්ම මොනව කරනද![]()

එතකොට මචන් උඹ කියන විදියට ගඩාෆියා මිනිස්සුන්ගේ ලේ උරා බීලා මිනී මස් උයන් කෑවත් ඔහේ බලන් ඉන්න ඕනී කියලද කියන්නේ??? ලොල්zz. ඔන්න ඔය වගේ අවස්ථාවකදි තමයි ලෝක මැදිහත්වීමක් අවශ්‍යය.මොකද මේ පෘතුවියේ ඉනේ ඔක්කොම මිනිස්සු නිසා.හැබැයි දැන් අපි හිතමුකෝ ලිබියානු ජනතාව ගඩාෆි පාලනයෙන් බේරා ගන්න අරමුණින් පහර දෙනවා කියලා.එතකොට මොකද කියන්නේ කට්ටිය,ඔන්න තෙල් නිධි වලට අත පොවනවා...ගඩාෆි වැරදි කරන්න ඇති , ඒව ඒ මිනිස්සු බලාගනී , වෙනත් රටවලින් මදිහත් වීමක් අවශ්‍ය නෑ , ඇමරිකාව ඔයිල් වලටනේ අත දාන්න හදන්නේ , එවට විරුද්ධයි , එහෙනම් මෙවෙලෙ ඇමරිකාවට විරුද්ධව පහර දීමට ලිබියා ගඩාෆිට සහය
ඇමරිකාවට කූට උපක්‍රම ඇති ලිබියාව සම්බන්ධව.මා එය ගැන කතා නොකරමි.එය ඕනෑම පාලකයන් සතුයි. නමුත් ඔවැනි කෘර නායකයන් සම්බන්ධයෙන් යුධමය තීරණයක් ගත්තු එක හොඳයි.යම් දිනෙක එහි වාසිය ලිබියානු ජනතාවට ලැබෙනු ඇත.එතකොට මචන් උඹ කියන විදියට ගඩාෆියා මිනිස්සුන්ගේ ලේ උරා බීලා මිනී මස් උයන් කෑවත් ඔහේ බලන් ඉන්න ඕනී කියලද කියන්නේ??? ලොල්zz. ඔන්න ඔය වගේ අවස්ථාවකදි තමයි ලෝක මැදිහත්වීමක් අවශ්‍යය.මොකද මේ පෘතුවියේ ඉනේ ඔක්කොම මිනිස්සු නිසා.හැබැයි දැන් අපි හිතමුකෝ ලිබියානු ජනතාව ගඩාෆි පාලනයෙන් බේරා ගන්න අරමුණින් පහර දෙනවා කියලා.එතකොට මොකද කියන්නේ කට්ටිය,ඔන්න තෙල් නිධි වලට අත පොවනවා...ඇමරිකාවට කූට උපක්‍රම ඇති ලිබියාව සම්බන්ධව.මා එය ගැන කතා නොකරමි.එය ඕනෑම පාලකයන් සතුයි. නමුත් ඔවැනි කෘර නායකයන් සම්බන්ධයෙන් යුධමය තීරණයක් ගත්තු එක හොඳයි.යම් දිනෙක එහි වාසිය ලිබියානු ජනතාවට ලැබෙනු ඇත.