US plane down in Libyan rebel area due to mechanical failure
Pilot safe
mechanical failure



US plane down in Libyan rebel area due to mechanical failure
Pilot safe



ube kate masuran daanna vatinawaහිලරි අපිටත් ගහන්න හැදුවනෙ, චීනෙ සහ රුසියාවනෙ විරුදධ වුනේ නැත්නං අද අපි නෑ
එතකොට මචන් උඹ කියන විදියට ගඩාෆියා මිනිස්සුන්ගේ ලේ උරා බීලා මිනී මස් උයන් කෑවත් ඔහේ බලන් ඉන්න ඕනී කියලද කියන්නේ??? ලොල්zz. ඔන්න ඔය වගේ අවස්ථාවකදි තමයි ලෝක මැදිහත්වීමක් අවශ්‍යය.මොකද මේ පෘතුවියේ ඉනේ ඔක්කොම මිනිස්සු නිසා.හැබැයි දැන් අපි හිතමුකෝ ලිබියානු ජනතාව ගඩාෆි පාලනයෙන් බේරා ගන්න අරමුණින් පහර දෙනවා කියලා.එතකොට මොකද කියන්නේ කට්ටිය,ඔන්න තෙල් නිධි වලට අත පොවනවා...ඇමරිකාවට කූට උපක්‍රම ඇති ලිබියාව සම්බන්ධව.මා එය ගැන කතා නොකරමි.එය ඕනෑම පාලකයන් සතුයි. නමුත් ඔවැනි කෘර නායකයන් සම්බන්ධයෙන් යුධමය තීරණයක් ගත්තු එක හොඳයි.යම් දිනෙක එහි වාසිය ලිබියානු ජනතාවට ලැබෙනු ඇත.


ŦĦĔ ƦȆƉǾӾ;9684566 said:ලෝක මැදිහත්වීම කියන්නෙ උඩින් මිසයිලදාල මිනිස්සු මරන එකද?
ලිබියානු ජනතාවට ලැබෙන වාසිය මරනයද?
ගඩාෆි අල්ලගන්න ඔයිට වඩා ක්‍රමයක් ඇත්තෙම නැද්ද?සම්භාදක පනවල,ආන්ඩුවට පීඩනයක් යොමුකරල ගඩාෆිව අල්ලගන්න ඔච්චර බලවත් බටහිරට බැයිද,,?මුන් ට්‍රයි කරන්නෙ ගඩාෆිව මරන්න විතරක් නෙවෙයි රට අස්ථාවර කරල,ඇෆ්ගනිස්තානෙ වගෙ තමන්ගෙ හමුදාවක් එහෙට බස්සවගෙන තෙල් වලට වැඩෙ දෙන්න
unma thama loketa terrorism genawe.... unma maragena kela wena eka eka athakin hodai...එහෙම එකක් නෑනෙ , එච්චර කෲර පාලකයෙක්නම් මිලියන ගානක් ඉන්න රටේ එක රැයෙන් කැරැල්ලක් ගහල රට අල්ලන්න පුලුවන් , ඇමරිකන් කාරයගෙ බොරු බයිලා , අපිට පේනවනෙ ඇෆ්ගන් , ඉරාක් වල වෙලා තියෙන වින්නැහිය , මේකෙන් ඇමරිකන් කාරය දිනුවොත් ඔය හෙනේම තමා , ගඩාෆිට මිනිස්සු නැත්නම් කෙහෙන්ද මිලියනයක් ජනතාව ආයුධ අතට ගන්න ඉන්නෙ.