ගණන් කරල බැලුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ගණන් කරල බැලුව

    පූසට හරියටම ඇඟිලි 18ක් තියෙනව
    ඉස්සරහ 10යි, පටිපස්සෙ කකුල් දෙකේ 8යි..
    ඉසසරහ පේන්ඩ තියෙන්නෙ 4 ගාණෙ 8ක් වුණාට තව පොඩි ඇඟිල්ලක් අහු වෙනව...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔ්ව මොනවද බන් නැටි දෙකේ පූසොත් ඉන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ගෙදර දෙන්නෙක් හිටිය ඉස්සර එකෙක්ට 20ක් තිබ්බ අනිකට 18යි :yes: :yes:
    20 තියෙන එකා හෙන අහිංසකයි කොච්චරවත් කකුල් වල එතෙනවයි පස්සෙන් එනවයි දොරවල් අරිද්දි වහද්දි සතියකට වතාවක්වත් උගෙ නැට්ට අහුවෙනව කෑ ගහගෙන අහකට යනව ගිහිං ටිකකිං ආයෙත් ඇවිල්ල කකුලෙ එතෙනව මිසක් නැට්ට පෑගුනත් කවදාවත් හූරලවත් නෑ :no: :no:
    18 එකා ඌ නං හෙන අඩම්භරෙං ඉන්නෙ කන්න දෙන එකත් උගෙ ලගට ගිහිං දෙන්න ඕනෙ අපි ඉන්න තැනිං දැම්මට එන්නෑ :no: :no:
    ඌව අතගාන්නත් බෑ ටිකක් වෙලා හොඳට ඉඳල උට ඇති කියල හිතුන ගමං හපනව :oo: :oo:
    ඒ මදිවට ඌ හුජ්ජ කරන්නෙ අපේ කකුල් වලට :rofl: :rofl:
    අපි මොකක් හරි කර කර ඉන්නකොට ඇවිල්ල නැට්ට උස්සල අපේ කකුලට අල්ලල ගණං ගන්නෙවත් නැතුව යන්න යනව :angry: :angry:
    ඌ ආගිය අතක් නැතුව ගියා :( :(
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පූසට හරියටම ඇඟිලි 18ක් තියෙනව
    ඉස්සරහ 10යි, පටිපස්සෙ කකුල් දෙකේ 8යි..
    ඉසසරහ පේන්ඩ තියෙන්නෙ 4 ගාණෙ 8ක් වුණාට තව පොඩි ඇඟිල්ලක් අහු වෙනව...

    පූසියෙක් නෙවේද:D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අපේ ගෙදර දෙන්නෙක් හිටිය ඉස්සර එකෙක්ට 20ක් තිබ්බ අනිකට 18යි :yes: :yes:
    20 තියෙන එකා හෙන අහිංසකයි කොච්චරවත් කකුල් වල එතෙනවයි පස්සෙන් එනවයි දොරවල් අරිද්දි වහද්දි සතියකට වතාවක්වත් උගෙ නැට්ට අහුවෙනව කෑ ගහගෙන අහකට යනව ගිහිං ටිකකිං ආයෙත් ඇවිල්ල කකුලෙ එතෙනව මිසක් නැට්ට පෑගුනත් කවදාවත් හූරලවත් නෑ :no: :no:
    18 එකා ඌ නං හෙන අඩම්භරෙං ඉන්නෙ කන්න දෙන එකත් උගෙ ලගට ගිහිං දෙන්න ඕනෙ අපි ඉන්න තැනිං දැම්මට එන්නෑ :no: :no:
    ඌව අතගාන්නත් බෑ ටිකක් වෙලා හොඳට ඉඳල උට ඇති කියල හිතුන ගමං හපනව :oo: :oo:
    ඒ මදිවට ඌ හුජ්ජ කරන්නෙ අපේ කකුල් වලට :rofl: :rofl:
    අපි මොකක් හරි කර කර ඉන්නකොට ඇවිල්ල නැට්ට උස්සල අපේ කකුලට අල්ලල ගණං ගන්නෙවත් නැතුව යන්න යනව :angry: :angry:
    ඌ ආගිය අතක් නැතුව ගියා :( :(

    :lol:
    ආ හුජ්ජ විදින එකෙක් අපේ ගෙදරත් හිටිය
    ඌ වහලෙ බිතති දිගේ යනකොට තමා හුජ්ජ විදින්නෙ.. ඒකනං හරිම කරදර සීන් එකක්..
    පූසො හුජ්ජ විදිනව තමා.. ඒ වුණාට ගේ අස්සෙත් ඔය වැඩේ කරනකොටනං එපා වෙනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol:
    ආ හුජ්ජ විදින එකෙක් අපේ ගෙදරත් හිටිය
    ඌ වහලෙ බිතති දිගේ යනකොට තමා හුජ්ජ විදින්නෙ.. ඒකනං හරිම කරදර සීන් එකක්..
    පූසො හුජ්ජ විදිනව තමා.. ඒ වුණාට ගේ අස්සෙත් ඔය වැඩේ කරනකොටනං එපා වෙනව

    බිත්තියට විදින එක කමක් නෑනෙ යකෝ කොහොමද බිම ඉඳගෙන වගේ ඉන්දැද්දි ඇඟට අල්ලද්දි :baffled: :baffled: