ගණන් යනවද ගණන් වැඩි කරනවද..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,496
    113
    ගණන් යනවද ගණන් වැඩි කරනවද..

    දැං ඔය කියනවනෙ එලෝළු එහෙම අඩු වුණාම එලෝළු ගණන් යනව කියල..
    ඇත්තටම එහෙම ඉබේ ගණන් යන්නෙ නෑනෙ. අවස්ථාවදී විදියට මිනිස්සුම තමා ගාණ වැඩි කරල විකුණන්නෙ.. මොකද කීයක් හරි දීල ගන්ඩ මිනිස්සු පොරකනවනෙ..

    හරිනං වෙන්ඩෝන බඩු හිඟ වුණත් ඒ ගාණටම දෙන්ඩෝන.. කුප්ප වැඩ කරන්ඩ හොඳ නෑ..
    හැබැයි ඉතිං අනිත් අය කුප්ප වැඩ කරනවනං, මට විතරක් මෝඩ විදියට ඉන්ඩත් බෑ.. :P
     
    • Like
    Reactions: somalal

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගේ ගෙවල් ලග බල්ලෙක් ඉන්නවා ඌ ගෑනු සතෙක්. දැන් සතියක දෙකක ඉදලා වගේ උගේ බඩ යට ලොකු තුවාලක් rash එකක් වගේ මම හිතන්නේ. ඌ ඇවිදින්නෙත් අමාරුවෙන්. කොහොම හරි මම ඌව අපේ ගෙදරට ගෙනල්ලා දාලා ගෙවල් ලග vet කෙනෙකුත් ගෙදරට ගෙනල්ලා injections ගහලා දැන් සතියක් විතර ඌට බෙහෙත් දෙනවා. ඒත් හොදක් නම් පේන්නේ නෑ. තුවාලේ සුද්ද කරන්න අමාරුයි. තුවාලෙන් සෑහෙන ගදකුත් එනවා.

    ඒ එන vet නුත් injections ගහලා යන එක දවසකට 2000ක් වගේ ගන්නවා. ඒත් ඒ doctor කියන්නේ bestcare වගේ එකකට දාලා නවත්තලා බෙහෙත් කරා නම් හොදයි කියලා.
    මම කොහොම හරි mbark එකේ අයව contact කරගෙන ඌව යවන්න හැදුවා ප්‍රතිකාර කරන්න ඒත් mbark එකේ උන් බෑ කියනවා. මටත් මේ සතා වෙනුවෙන් ලොකු මුදලක් නෑ වියදම් කරන්න. ඒත් මේ සතාව නවත්තගෙන බෙහෙත් කරගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? Mbark එක හරියට contact කරගන්න දන්න කවුරු හරි ඉන්නවද මේකේ. මටත් පුලුවන් ගානක් වියදම් කරන්න මම ලෑස්තියි මේ සතා වෙනුවෙන්.
    මටත් මේ සතාව දිගටම තියගාන්න අමාරුයි අපේ ගෙදරත් තව එකෙක් ඉන්න නිසා. ඒත් එහෙමයි කියලා මේ අසරන සතාව පාරට දාන්නත් බෑ තුවාලේ හොද කරගන්නේ නැතුව.

    පුලුවන් උන් උදව් වෙයල්ලා ලොකු පිනක්. මම රෑ වෙලා මේ සතාගේ පින්තූර දාන්නම්.
    දන්න කෙනෙක්ට මේ message එක යන්න bump හරි කරන්න මචන්ලා....
     
    • Like
    Reactions: AnuradhaRa

    උඹ හෙන හොඳ මනුස්සයෙක් බං..
    ඌව මැරුණත් කමක් නෑ මැරෙනකං බලාගන්න එක ලොකු දෙයක්..
    මට සල්ලි නෑ බං. නැත්තං මාත් කීයක් හරි දෙනව..
    mbark එකේ උං මාරයිනෙ. ඇයි බෑ කිව්වෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,496
    113
    මගේ ගෙවල් ලග බල්ලෙක් ඉන්නවා ඌ ගෑනු සතෙක්. දැන් සතියක දෙකක ඉදලා වගේ උගේ බඩ යට ලොකු තුවාලක් rash එකක් වගේ මම හිතන්නේ. ඌ ඇවිදින්නෙත් අමාරුවෙන්. කොහොම හරි මම ඌව අපේ ගෙදරට ගෙනල්ලා දාලා ගෙවල් ලග vet කෙනෙකුත් ගෙදරට ගෙනල්ලා injections ගහලා දැන් සතියක් විතර ඌට බෙහෙත් දෙනවා. ඒත් හොදක් නම් පේන්නේ නෑ. තුවාලේ සුද්ද කරන්න අමාරුයි. තුවාලෙන් සෑහෙන ගදකුත් එනවා.

    ඒ එන vet නුත් injections ගහලා යන එක දවසකට 2000ක් වගේ ගන්නවා. ඒත් ඒ doctor කියන්නේ bestcare වගේ එකකට දාලා නවත්තලා බෙහෙත් කරා නම් හොදයි කියලා.
    මම කොහොම හරි mbark එකේ අයව contact කරගෙන ඌව යවන්න හැදුවා ප්‍රතිකාර කරන්න ඒත් mbark එකේ උන් බෑ කියනවා. මටත් මේ සතා වෙනුවෙන් ලොකු මුදලක් නෑ වියදම් කරන්න. ඒත් මේ සතාව නවත්තගෙන බෙහෙත් කරගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? Mbark එක හරියට contact කරගන්න දන්න කවුරු හරි ඉන්නවද මේකේ. මටත් පුලුවන් ගානක් වියදම් කරන්න මම ලෑස්තියි මේ සතා වෙනුවෙන්.
    මටත් මේ සතාව දිගටම තියගාන්න අමාරුයි අපේ ගෙදරත් තව එකෙක් ඉන්න නිසා. ඒත් එහෙමයි කියලා මේ අසරන සතාව පාරට දාන්නත් බෑ තුවාලේ හොද කරගන්නේ නැතුව.

    පුලුවන් උන් උදව් වෙයල්ලා ලොකු පිනක්. මම රෑ වෙලා මේ සතාගේ පින්තූර දාන්නම්.
    දන්න කෙනෙක්ට මේ message එක යන්න bump හරි කරන්න මචන්ලා....

    මම හිතන්නෙ නිකං ඉන්ජෙක්ෂන් ගහල වැඩක් නෑ. තුවාලෙ ගැඹුරටම සුද්ද කරන්ඩ වෙයි වගේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,496
    113
    වෙළෙන්ඳො ඇඟට නොදැනී කියන්නෙ බඩු අඩු නිසා ගණන් යනව කියල :lol:
    ගණන් යනව නෙමේ. අවස්ථාව ලැබුණම ගාණ වැඩි කරනව :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,496
    113
    අපේ නෑදෑයො වෙන කෙනෙක් අපිට රුපියල් 50 ගාණෙ පොල් දුන්න. එයාලගෙ වත්තෙ පොල්..
    බලපන්කො එයාලගෙ පොලුත් 75ට ගණන් ගියානෙ :D
    කමක් නෑ ඒ ගාණට හරි එයාල දෙන එක ලොකු දෙයක්..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    උබ මගුලක් කියනවා. සහොදරයො වෙච්ච අපේ තාත්තගේ මල්ලි අපිට පොල් දුන්නේ ගිරිඋල්ලේ වත්තෙන් 65 ගානේ.. පොර විකුනන්නේ 80ටලු කියලා 65 ගානේ දුන්නා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,496
    113
    උබ මගුලක් කියනවා. සහොදරයො වෙච්ච අපේ තාත්තගේ මල්ලි අපිට පොල් දුන්නේ ගිරිඋල්ලේ වත්තෙන් 65 ගානේ.. පොර විකුනන්නේ 80ටලු කියලා 65 ගානේ දුන්නා.

    :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බඩු හිඟ වුනාමත් ඒ ගාණටම දෙන්ඩ පුළුවන්. බඩු අතිරික්තයක් ආවමත් මිනිස්සු ඒ ගාණටම ගන්නව නම්.

    උදාහරණ:

    දෙහි අවාරෙදි දෙහි ගෙඩියක් යනව රුපියල් 20 - 25කට වගේ. කිලෝ එකක් 500ක් 600ක් වෙනව.
    දෙහි වාරෙදි යන්නෙ කිලෝ එකම රුපියල් 40ක් වගේ.

    දැන් දෙහි වාරෙ. උඹ 500කට දෙහි කිලෝ එකක් අරන් එන්න තරම් හරකෙක් කියල මම නම් හිතන්නෙ නෑ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බඩු හිඟ වුනාමත් ඒ ගාණටම දෙන්ඩ පුළුවන්. බඩු අතිරික්තයක් ආවමත් මිනිස්සු ඒ ගාණටම ගන්නව නම්.

    උදාහරණ:

    දෙහි අවාරෙදි දෙහි ගෙඩියක් යනව රුපියල් 20 - 25කට වගේ. කිලෝ එකක් 500ක් 600ක් වෙනව.
    දෙහි වාරෙදි යන්නෙ කිලෝ එකම රුපියල් 40ක් වගේ.

    දැන් දෙහි වාරෙ. උඹ 500කට දෙහි කිලෝ එකක් අරන් එන්න තරම් හරකෙක් කියල මම නම් හිතන්නෙ නෑ.
    :P:P:P:P:P:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,496
    113
    බඩු හිඟ වුනාමත් ඒ ගාණටම දෙන්ඩ පුළුවන්. බඩු අතිරික්තයක් ආවමත් මිනිස්සු ඒ ගාණටම ගන්නව නම්.

    උදාහරණ:

    දෙහි අවාරෙදි දෙහි ගෙඩියක් යනව රුපියල් 20 - 25කට වගේ. කිලෝ එකක් 500ක් 600ක් වෙනව.
    දෙහි වාරෙදි යන්නෙ කිලෝ එකම රුපියල් 40ක් වගේ.

    දැන් දෙහි වාරෙ. උඹ 500කට දෙහි කිලෝ එකක් අරන් එන්න තරම් හරකෙක් කියල මම නම් හිතන්නෙ නෑ.

    උඹෙ කතාව හරි. වෙළෙන්ද විතරක් නෙමේ. බඩු ගන්න එකාත් හොඳ වෙන්ඩ ඕන.. :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹෙ කතාව හරි. වෙළෙන්ද විතරක් නෙමේ. බඩු ගන්න එකාත් හොඳ වෙන්ඩ ඕන.. :yes:
    ඔකත් අර ශ්‍රැන්ග්‍රිලා ගිහින් මාලුපාන් ඇයි පාලන මිලට නැත්තේ කියලා ඇහුවා වගේ තමා.. උබට මරුටියක් අරන් ගිහින් ඒක පෙන්නලා බීඇම්ඩම්ලිව් ඩීලර්ට කිව්වැකිද, ඔකෙත් රොද හතරයි, මේකෙත් රොද හතරයි, ඇයි ඔකට ඔච්චර සල්ලි දෙන්නේ කියලා වගේ තමා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,496
    113
    ඔකත් අර ශ්‍රැන්ග්‍රිලා ගිහින් මාලුපාන් ඇයි පාලන මිලට නැත්තේ කියලා ඇහුවා වගේ තමා.. උබට මරුටියක් අරන් ගිහින් ඒක පෙන්නලා බීඇම්ඩම්ලිව් ඩීලර්ට කිව්වැකිද, ඔකෙත් රොද හතරයි, මේකෙත් රොද හතරයි, ඇයි ඔකට ඔච්චර සල්ලි දෙන්නේ කියලා වගේ තමා.

    අපිත් ශැන්ගිලා ගිහින් සල්ලි දාල මාළු පාන් එකක් අරං බෙදාගෙන කමුද? පොඩි පොඩි කෑලි වලට කඩල..
    ඊට පස්සෙ රෙස්පට් එකට හෝටලෙන් එලියට එමු.. කෙල්ලෙක්ට ඇහැකුත් ගහල
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපිත් ශැන්ගිලා ගිහින් සල්ලි දාල මාළු පාන් එකක් අරං බෙදාගෙන කමුද? පොඩි පොඩි කෑලි වලට කඩල..
    ඊට පස්සෙ රෙස්පට් එකට හෝටලෙන් එලියට එමු.. කෙල්ලෙක්ට ඇහැකුත් ගහල
    දැන් බලපන් ත්‍රේඩ් එකක් යනවා. කොලි-ශර්මා වෙඩින් එක ගැන. එකෙක් මුල්පිටුවෙම දාලා ඉන්දියන් උන් පාරේ රෙන එක අතරේ කොලි ඉතාලියේ සතියක් වෙඩින් ගන්න එක සාදාරනද කියල.. කොලි වෙඩින් ගන්නේ උගේ සල්ලිවලින්. එකෙක් කතා කරාද ලන්කාවේ දේශපාලුවො ගසා කාලා මිනිස්සුන්ගේ සල්ලිවලින් උන්ගේ දරුවන්ගේ වෙඩින් පාටි වෙඩින් කාඩ් එකට ලක්ශ ගනන් වියදම් කරලා පිත්තලවලින් හදලා ආරාදනා කරද්දි.. ලන්කාව මහා අමුතු රටක් බන්. මිනිස්සු කුහකයි, ඊරිසියයි. තියන එකා ගැන පට්ටම ඉරිසියයි.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉල්ලුම් සැපයුම් න්‍යාය මතක් වුනා සිංහලු :D