ගණන් යනවද ගණන් වැඩි කරනවද..
දැං ඔය කියනවනෙ එලෝළු එහෙම අඩු වුණාම එලෝළු ගණන් යනව කියල..
ඇත්තටම එහෙම ඉබේ ගණන් යන්නෙ නෑනෙ. අවස්ථාවදී විදියට මිනිස්සුම තමා ගාණ වැඩි කරල විකුණන්නෙ.. මොකද කීයක් හරි දීල ගන්ඩ මිනිස්සු පොරකනවනෙ..
හරිනං වෙන්ඩෝන බඩු හිඟ වුණත් ඒ ගාණටම දෙන්ඩෝන.. කුප්ප වැඩ කරන්ඩ හොඳ නෑ..
හැබැයි ඉතිං අනිත් අය කුප්ප වැඩ කරනවනං, මට විතරක් මෝඩ විදියට ඉන්ඩත් බෑ..