ගණන් වැඩ කාරයෙක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ගණන් වැඩ කාරයෙක්

    මචන්ලා මේකෙ සාධක කඩන හැටි Step by Step කියල දීපන්කො, ලොකු උදවුවක්

    SADAKA.jpg

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    f(x) = x³ + 4x² + 4x + 3

    මේකෙන් f(x) = 0 වෙන්නේ මොන x අගයටද කියල හොයාගන්න ඕනේ..එහෙම බැලුවහම x වලට (-3) දැම්මහම f(x) = 0 වෙනවා..

    f(-3) = (-3)³ + 4(-3)² + 4(-3) + 3 = 0

    දැන් එතකොට මේකෙදි අපි x වලට ගත්තේ (-3) නේ..ඒ කියන්නේ x=-3 නේ..එහෙම බැලුවහම (x+3) කියන්නේ මේ ප්‍රකාශනයේ සාධකයක්..

    එතකොට අපි හිතමු වෙන ගානක නම් x=1 වගේ දැම්මහම ප්‍රකාශානය්ක් බින්දුව වෙනවා කියල..එතකොට (x-1) කියන්නේ සාධකයක්...[සමාන ලකුනින් දකුණු පැත්තේ තියෙන අගය වම් පැත්තට ගන්නවා]

    එතකොට මේ ගාන ගත්තහම (x³ + 4x² + 4x + 3) කියන ප්‍රකාශනය (x+3) න් බෙදුවහම උත්තරය එන්නේ (x² + x + 1)

    මෙහෙම බෙදන හැටි ගැන දැනගන්න ඕනේ නම් කියපන්, මම ඉමේජ් එකක් දාන්නම්..

    එහෙම ගත්තම f(x) = x³ + 4x² + 4x + 3 = (x+3)(x² + x + 1)

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    BEDANA HATITH KIPAN