f(x) = x³ + 4x² + 4x + 3
මේකෙන් f(x) = 0 වෙන්නේ මොන x අගයටද කියල හොයාගන්න ඕනේ..එහෙම බැලුවහම x වලට (-3) දැම්මහම f(x) = 0 වෙනවා..
f(-3) = (-3)³ + 4(-3)² + 4(-3) + 3 = 0
දැන් එතකොට මේකෙදි අපි x වලට ගත්තේ (-3) නේ..ඒ කියන්නේ x=-3 නේ..එහෙම බැලුවහම (x+3) කියන්නේ මේ ප්රකාශනයේ සාධකයක්..
එතකොට අපි හිතමු වෙන ගානක නම් x=1 වගේ දැම්මහම ප්රකාශානය්ක් බින්දුව වෙනවා කියල..එතකොට (x-1) කියන්නේ සාධකයක්...[සමාන ලකුනින් දකුණු පැත්තේ තියෙන අගය වම් පැත්තට ගන්නවා]
එතකොට මේ ගාන ගත්තහම (x³ + 4x² + 4x + 3) කියන ප්රකාශනය (x+3) න් බෙදුවහම උත්තරය එන්නේ (x² + x + 1)
මෙහෙම බෙදන හැටි ගැන දැනගන්න ඕනේ නම් කියපන්, මම ඉමේජ් එකක් දාන්නම්..
එහෙම ගත්තම f(x) = x³ + 4x² + 4x + 3 = (x+3)(x² + x + 1)
