ගණවූ නියපොතු කපන්නේ කොහොමද (වැඩිහිටියෙක්ගේ )

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    අපේ මාමා කෙනෙක් ඉන්නවා දැන් සෑහෙන්න වයසයි. එයාගේ නියපොතු ගොඩක් ගනට වැවිලා. මම කපලා දෙන්න හැදුවා, නමුත් නී-කටර් එකෙන් වත් බ්ලේඩ් තකයකින් වත් කපන්න ගොඩක් අමාරුයි. උබලා මෙහෙම දෙයක් කරලා තියනවද ? කරේ කොහොමද ? අදහසක් කියපන්, පින්සිද්ද වෙන වැඩක්
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,258
    2,445
    113
    Srilanka
    ලා රස්නේ උනු වතුර එකකට දාලා පැය බාගයක් විතර තියන්න.
    ඊට පස්සෙ කතුරකිිින් හෝ නය කටර් එකක් පාවිච්චි කරන්න.
    ගොඩක්ම්ම අතහුරුු නැත්නම් බ්්ල් ඩ් එකක් පාවිච්චි කරන්න එපා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්සල්ලම බලන්න කකුල් වල තුවාල තියෙනවද කියලා එහෙම තුවාල නැත්නම් මද රස්නේ වතුරට බේකින් සෝඩා තේ හැන්දක් දාලා දිය කරලා ඒ වතුරට කකුල් දෙක විනාඩි දහයක් වගේ දාලා තියලා ඊටපස්සේ හොදට පිහදාලා නියපොතු ටික කපන්න. අදකාලේ හැටියට උබ හොද දරුවෙක් පින්සිද්ද වෙනවා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    d353826d68f74f38ba5401a49b313d73de-kohm-nail-clippers.2x.rhorizontal.w600.jpg
    ඔක ගොඩක් කොමන් බන් නියපොතු ඉක්මනට දිරනව වයසක අයගේ. මද රස්නේ වතුරට ලුනු දාල පැය බාහයක් විතර කකුල දාගෙන ඉන්න ඔන. ඉට පස්සේ ඔන්න ඔයවගේ කටර් එකකින් පොඩ්ඩ පොඩ්ඩ කපන්න
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉස්සල්ලම බලන්න කකුල් වල තුවාල තියෙනවද කියලා එහෙම තුවාල නැත්නම් මද රස්නේ වතුරට බේකින් සෝඩා තේ හැන්දක් දාලා දිය කරලා ඒ වතුරට කකුල් දෙක විනාඩි දහයක් වගේ දාලා තියලා ඊටපස්සේ හොදට පිහදාලා නියපොතු ටික කපන්න. අදකාලේ හැටියට උබ හොද දරුවෙක් පින්සිද්ද වෙනවා
    බේකින් සෝඩා හොදනෑ බං
    ඔය වයසක මිනිස්සුන්ගෙ මමත් පොඩි උන්ගෙ වගේ , පොඩ්ඩ ඇත්තන් තුවාල වෙනවා උනුවතුරෙ විනාඩි පහලවක් දැම්මොත් ඇති
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    හැමෝටම ස්තුතියි උපදෙස් වලට. පරිස්සමින් කපන්න ඕනේ එකසැරයක් මම බ්ලේඩ් තලයකින් කපන්න ගිහින් තුවාල වෙලා ලේ අවා. මොකද නියපොතුත් එක්ක හමත් ටිකක් එලියට වැවිලා. අපිත් කවදා හරි ඔහොම වෙයි ....