දුප්පත් කියල හැම ගෑනියක්ම බුලත්විට විකුනන් නෑනෙ සහෝ..![]()
ඒකම තමයි සහෝ මමත් කියන්නෙ.. ඔය කොටුකොල මිටියක් , පොල්පලා මිටියක් විකිනුවනම් හෙන ගහනවද.. ඕකට බුලත්විටම ඕනෙද ..

දුප්පත් කියල හැම ගෑනියක්ම බුලත්විට විකුනන් නෑනෙ සහෝ..![]()

kankun ,niwithi wikunanna puluwan kale mokatada ban nomile hambena pol pala wikunanne?ඒකම තමයි සහෝ මමත් කියන්නෙ.. ඔය කොටුකොල මිටියක් , පොල්පලා මිටියක් විකිනුවනම් හෙන ගහනවද.. ඕකට බුලත්විටම ඕනෙද ..![]()

උක්කුං බබා;17155447 said:අනේ මන්ද බන්, හිතා ගන්න බෑ මොනවා කියන්නද කියල මේවට... මොනවා උනත් ගණිකා වුර්තිය නීති ගත කරන එකට නම් මම තරයේ විරුදැයි......
ඕක නීති ගත කරාම වෙන්නේ අර කිව්වා වගේ ෂෝරුම් ගහල කෙල්ලන්ව සෙල් කරාවි
සමහර රටවල වගේ ඔය දේවල් වලට වෙනම පළාත් බිහිවේවි
කෙල්ලෙක්ටවත් පාරේ බැහැල යන්න බැරි වෙනවා
දැනටම මේ පොඩි ළමයි උස්සන් යනවා ලොකු උනාම බදින්න කියලා
ඕව කරහම ලොල් සහගත වෙනවා යකෝ
ඒ උනාට කාලයක් ඕක කරන්න දැගලුවනෙ බන්.. කැමති උන් ඕනතරම් ඉන්නව. 
lankawe ganika vurthiye yedena boho kanthawange jivithiya piti passe thiyenne oya wage katha thamaii...
