ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    දුප්පත් කියල හැම ගෑනියක්ම බුලත්විට විකුනන් නෑනෙ සහෝ.. :P

    ඒකම තමයි සහෝ මමත් කියන්නෙ.. ඔය කොටුකොල මිටියක් , පොල්පලා මිටියක් විකිනුවනම් හෙන ගහනවද.. ඕකට බුලත්විටම ඕනෙද .. :rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒකම තමයි සහෝ මමත් කියන්නෙ.. ඔය කොටුකොල මිටියක් , පොල්පලා මිටියක් විකිනුවනම් හෙන ගහනවද.. ඕකට බුලත්විටම ඕනෙද .. :rofl:
    kankun ,niwithi wikunanna puluwan kale mokatada ban nomile hambena pol pala wikunanne?:oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නිතර අහන්න දකින්න නොලැබුනාට
    මේ සංකීර්ණ අවුල් සහගත සමාජයේ ඔය වගේ දේවල් වෙනවා
    මානසික අවුල් සහගත සමහර එවුන්ගේ වැඩ නිසා
    ඔහොම දේවල් වෙනවා
    තමන්ගෙ ගැනිගෙ අම්ම එක්ක පැනල යන එකා
    මොකද්ද බලපන්කො ඉතින් පොන්ටි වැඩක් නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උක්කුං බබා;17155447 said:
    අනේ මන්ද බන්, හිතා ගන්න බෑ මොනවා කියන්නද කියල මේවට... මොනවා උනත් ගණිකා වුර්තිය නීති ගත කරන එකට නම් මම තරයේ විරුදැයි......
    ඕක නීති ගත කරාම වෙන්නේ අර කිව්වා වගේ ෂෝරුම් ගහල කෙල්ලන්ව සෙල් කරාවි
    සමහර රටවල වගේ ඔය දේවල් වලට වෙනම පළාත් බිහිවේවි
    කෙල්ලෙක්ටවත් පාරේ බැහැල යන්න බැරි වෙනවා
    දැනටම මේ පොඩි ළමයි උස්සන් යනවා ලොකු උනාම බදින්න කියලා
    ඕව කරහම ලොල් සහගත වෙනවා යකෝ
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    sakkili yakkunta hamba unama ohomai thaman wedu amma arawage unama monawa karannada but ekita oita wada hoda job ekak karanna thibba o/l A8 thiyeddi job nethuwa thiyeida hoda job ehekata yanna thibba mole naa me kellonta nikan nasthi wenawa
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕක නීති ගත කරාම වෙන්නේ අර කිව්වා වගේ ෂෝරුම් ගහල කෙල්ලන්ව සෙල් කරාවි
    සමහර රටවල වගේ ඔය දේවල් වලට වෙනම පළාත් බිහිවේවි
    කෙල්ලෙක්ටවත් පාරේ බැහැල යන්න බැරි වෙනවා
    දැනටම මේ පොඩි ළමයි උස්සන් යනවා ලොකු උනාම බදින්න කියලා
    ඕව කරහම ලොල් සහගත වෙනවා යකෝ

    :yes: ඒ උනාට කාලයක් ඕක කරන්න දැගලුවනෙ බන්.. කැමති උන් ඕනතරම් ඉන්නව. :dull:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    යකෝ අර අම්මත් එක්ක මට ආපු කේන්තියක්, වෙට්ට පාසි, යකෝ බලාගෙන ගියාම බඩුව මේකි නෙමෙයි අම්මනේ...:angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සාමාන්‍ය මිනිස්සුම තමයි අනිත් උදවිය මේවා කරන තැනට තල්ලු කරලා දාන්නෙ.. ඊටපස්සෙ බණ කියනව. ;)
     
    Last edited: