එහෙනම් තිස්ස තිස්ස නවතින්න කියල පටන් ගත්තේ කවුද? අපිද ඔයාලද? එතකොට ඉස්ලාම් ආගම මුහම්මද් තුමා හරහා ඇවිල්ලත් තිබුනේ නෑ... තිබුනේ කලින් ආපු ක්‍රිස්තියානියයි.. යුදෙව් ආගමයි තමයි..
ලොල් තිස්ස තිස්ස කියලා නැවත්තුවෙ සතා පස්සෙ එලවනකොට .නැතිව මුස්ලිම් අය වගෙ කඩුව බෙල්ලට තියලා නෙමෙ කිස්තියන් අය වගෙ තුවක්කුව ඔලුවට තියලා නෙමෙ අහිංසාව ගැන කියලා දෙන්න එක තැනකවත් ඉතිහාසෙ හො වර්තමානෙ අහලා/ දැකලා තියෙනවාද බුදු දහමට වරෙන් නැත්නම් බෙල්ල කපනවා කියලා
බුදු දහමෙ බල කිරිමක් නැහැ බලෙන් ගොඩ වැඩි කිරිමකුත් නැහැ යුද්ද කරපු මිනිස්සුත් බුදු බණ නිසා සමගි වෙලා තියෙනවා මිසක් බෙලි කපලා නැහැ එකට සහොගෙ ආගමෙ අය දැනුත් බෙලි කපන්නෙ අල්ලාහ් හුවක් බර් කියලා කුජිතයි නෙද?
ඔවු ඔවු තිස්ස රජ්ජුරුවෝ හම්බ හන්ටින් යනකොට තමා තිස්ස තිස්ස කියල ඇහුනේ... අනේ නිකන් පලයන් මෝඩ හම්බයා 

+

