ගණිකා භීතිකාව

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගුඩ් නයිට් ආයි ෆ්‍රී වෙලාවක එන්නම් ධර්මපාලලවයි සෙපරමාදුලවයි එකට තියල රිද්දන්න

රිද්දල යන්න නෙමෙයි රිද්දගෙන යන්න එන්න..:D:D
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොහෙද යකෝ රුවන්වැලිසෑය ළග වත් ශ්‍රී මහා බෝධිය අවට ගණිකාවො ඉන්නෙ ?
    හෙනම ගහපන් මේක ලියපු කාළක්න්නියට

    අනුරාධපුරෙ තමයි ගනිකාවො වැඩියෙන්ම ඉන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    උබ කැමතිනම් උබ වේසකමේ ගියා කියල ඒක නවත්වන්න මම කවුද

    තමන්ගේ පවුලෙන්ම පටන් ගත්තනම් මොකෑ වෙන්නේ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රිද්දල යන්න නෙමෙයි රිද්දගෙන යන්න එන්න..:D:D

    12049123_10153575105641259_6142497100159938109_n.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තමන්ගේ පවුලෙන්ම පටන් ගත්තනම් මොකෑ වෙන්නේ

    අනිත් අයගෙ කොමෙන්ට්ස් වලට වඩා උබේ කොමෙන්ට්ස් වෙනස් උබේ මුල්ම කොමෙන්ට් එකෙන්ම උබ බයවෙල පවුලේ අය ගැන.
    එහෙම වෙන්නෙ නීතිමය තත්වයක් යටතේ ගනිකාවන් එක්ස්පොස් වෙයි කියන බයට.නැත්නම් කොමිස් මුදල් නොලැබේය යන බියට.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hari ehema hitiye ai kiyala kiyapan e hitiye isara dan ehema na ekata tibba awshya thawa dan nathi nissa.:rolleyes:

    E yudda kale ban.
    Dan ehema na.
    Anika ruwanwaliseya laga un hitiye nane

    :yes::yes::yes: dan eheam na.

    ගනිකාවො සම්බන්දයෙන් තියෙන ප්‍රාදේශීයවාදය පට්ට ආතල්
    අපේ පැත්තෙ දැන් බඩු නැහැ.ඉන්නෙ පායන කාලෙට.
    සමහර එවුන් එහෙම කියන කොට තවත් සමහර එවුන් කියනව
    උබලගෙ පැත්තෙ ඉන්නෙ ලොම් හැලිච්ච එවුන් අපේ පැත්තෙ ඉන්නෙ පට්ට කැලි කියල.
    බලාගෙන ගියහම හැම පැත්තෙම ඉන්නව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    අනිත් අයගෙ කොමෙන්ට්ස් වලට වඩා උබේ කොමෙන්ට්ස් වෙනස් උබේ මුල්ම කොමෙන්ට් එකෙන්ම උබ බයවෙල පවුලේ අය ගැන.
    එහෙම වෙන්නෙ නීතිමය තත්වයක් යටතේ ගනිකාවන් එක්ස්පොස් වෙයි කියන බයට.නැත්නම් කොමිස් මුදල් නොලැබේය යන බියට.

    උබ මේ හැමෝටම වඩා වෙනස් කියලා නිකමට වත් හිතුනේ නැද්ද :lol::lol:

    මට නම් හිතුනේ මේක ලියපු එකාටයි, මේවා අනුමත් කරන කරන උන්ටයි හිතවත් පිරිසකට මේ රස්සාව කොරන් යන්න නීතියෙන් බාදා නිසා. නීතියෙන් ඇතිකරන බාදාව ඉවත් කොරගන්න දරපු උත්සහයක් කියලයි. :P
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කියවන්න කම්මැලියි. ගණිකා වෘත්තිය නීතිගත වුනත් නැතත් මටනම් වැඩක් නෑ.
    ගණිකා වෘත්තිය නීතිගත වුනා කියලා මිනිස්සුන්ගේ අසහනේ නැති වෙන්නේ වත් දියුණු සමාජයක් වෙන්නේ වත් සමාජයේ මහලොකු වෙනසක් වෙන්නේ වත් නෑ. එකට ලිංගිකත්වය ගැන මිනිස්සුගේ තියෙනවා ගොබ්බ අදහස් නැති වෙන්න ඕනි..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මේවා අනුමත කර උන්ට කියන්න තියෙන්නේ, ගණිකා වෘතිය නීතිගත කරලා උබලෑ අම්මලා අක්කලා නංගිලා ගෑනුත් ගෙනල්ලා දාපල්ලා කියලයි. වේසකම් කරන්න ඕන ගෑනිට වේසකමේ යන්න නීති ඕන නෑ. නීති දාලා වේසකමේ යන ගෑනුන්ව නවත්වන්නත් බෑ. අපෙ රටේ ඉන්න වැදගත් ගෑනු ටිකගේ ඔලුව නරක් කරලා මේ වගේ පහත් ඇඟ විකුනන් කන රස්සා වලට පුරුදු කරන්න අත දෙන එකත් පවක්

    Ps : අපේ රටේ එදා වේල හොයා ගන්න අමාරු කාන්තාවො ලනු අබරලා, ගල් කඩලා, කුනු ඇදලා දඩිය මහන්සියෙන් නම්බුපිට ජීවත් වෙන එක ඇදේ හාන්සි වෙලා හොයන තැනට පත් කරන්න හදන්නෙ එ උබලෙ අම්ම අක්කා නන්ගි කෙල්ල නොවෙන නිසාද?

    ado hena ponnayo dan elakiriye inne,narakada ubalage ammagenma oka issara wela ahala baluwoth?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    thwath posh ayyek

    සමුද්‍රා ජයලත් කියන්නේ ගැනු කෙනක් බන්:). සැහෙන හොද දැනුම පරිචයක් ත්හියන කෙනක්. එත් ටිකක් අර සන්නගේ ජාතියේ:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියවන්න කම්මැලියි. ගණිකා වෘත්තිය නීතිගත වුනත් නැතත් මටනම් වැඩක් නෑ.
    ගණිකා වෘත්තිය නීතිගත වුනා කියලා මිනිස්සුන්ගේ අසහනේ නැති වෙන්නේ වත් දියුණු සමාජයක් වෙන්නේ වත් සමාජයේ මහලොකු වෙනසක් වෙන්නේ වත් නෑ. එකට ලිංගිකත්වය ගැන මිනිස්සුගේ තියෙනවා ගොබ්බ අදහස් නැති වෙන්න ඕනි..

    ඔය සමුද්‍රා ජයලත් කියන්නේ පිස්සු ගැනියෙක් බන්. ඔක්කටම කලින් ලංකාවට එන්න කියන්න ඕනි අට හදන්න. :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ ප්‍රශ්ණ විසදන්න ඌටවත් මටවත් ඔනි නැහැ
    විසදුම් දෙන්න ඔනිත් නැහැ හැබැයි සහරක් බයිට් කරන්න ඔනි

    පිස්සුද යකො

    සමුද්‍රා ජයලත් කියන්නේ ගැනියෙක් බන්. උ කියල කියන්නේ. ඒ ගනී හොද දැනුමක් තියන උගත් ගැනියෙක්. බුකියේ ඉන්න ටිකක් ජනප්‍රිය චරිතයක්. ඒකිට ලංකාවට එන්න කියපන් මෙහෙ බලල හදන්න කතාකරන්න කියපන් රට ගැන. ෂමන් හෙමකොදිගේ පොස්ට් එක එහෙමම උසාලා දාලා නේද?? ඕක ලියාල තියෙන්නේ ෂමන් හෙමකොඩි නේද ?? උ නම් කාලකන්නියෙක්. නිකම් බුකියේ වෙනස් දෙයක් පොර වෙන්න හදලා දගලන එකෙක්. ඕකට මොකද්ද බලාපරාද චෝදනාවකුත් දාලා තිබ්බ කලින් තුලාවේම ඇති ඒ පොස්ට් ටික. ඕක ජේ වී පි පැත්තටත් කතා කරන තියනවා. එත් මට පෙන්න බැරි අප්‍රසන්න කාලකන්නියෙක් ඕක

    ගණිකා වෘත්තිය නීති ගත කිරීමට හෝ නොකිරීමට පෙර කාන්තාවක් ගණිකාවක් වන්නේ ඇයිද කියන ප්‍රශ්ණය විසදා ගත යුතුය. ගණිකා වෘත්තිය මූලික පදනම වන්නේ ඉල්ලුම හා සැපයුමයි. ඉල්ලුම අවසන් වන තෙක් සැපයුම නවතා ලිය නොහැක. මේ ලෝකය පවත්න තුරු ඉල්ලන් සතුව ඇති මිලදී ගැනීමේ හැතියාව පවතින තුරු හෝ ලොව පිරිමින් සහමුලින්ම තුරන් වී යන තුරු මෙය නැවැතිය නොහැක. කාන්තිවන් 100 ක ගතහොත් ලිංගික තෘප්තිය අරමුණු කරගෙන කිසිදු කාන්තාවක් ගණිකා වෘත්තිය තෝරා නොගනී. එසේම පහසුවෙන් මුදල් ඉපයිමට ( වෙනත් රැකියා පහසුවෙන් සොයා ගත හැකිව තිබියදී ) හැකි මාර්ගයක් නිසා මෙම රැකියාව තෝරා ගන්නා පිරිස 10% ටත් අඩු විය හැක . එනම් ඉතිරි 90% වම මෙය තොරා ගන්නවා නොව පාදඩ සමාජය විසින් මෙම රැකියාවට බලෙන් ඇද දමන කොටසයි. අද මේ රටේ සිටින ගණිකා වෘත්තියේ යෙදෙන්නන් පිළිබද නිවැරදි සංඛ්‍යා ලේඛණ කිසිම ආයතනයක් සතුව නොමැත. සාපේක්ෂව ඉහල වැටුපක් දෙනවා කීවත් නීති සම්මත රැකියාවන් වන නගර සභාවේ කුණු එකතු කරන්න, වැසිකිලි හෝදන්න, පාරවල් අතු ගාන්න සුළුවෙන් හෝ අධ්‍යාපනයක් ලද කාන්තාවක් යොමුවෙන්නේ නොමැත. මෙ සමාජ සම්මතය අනුව එය ඔවුන්ට ලැජ්ජාවකි. එසේම ගණිකා වෘත්තිය නීතිගත කලහොත් සමාජයේ බොහෝ දෙනා පහසු ආදායම් මාර්ගයක් ලෙස ගණිකා වෘත්තිය තොරාගන්නවා ඇත යනුවෙන් කවුරුන් හෝ අදහස් කරනවානම් එය සාධාරණ නැත. ගණිකා වෘත්තිය නීතිගත කරනවානම් ගණිකාවන් නිවැරදිව හදුනා ගැනීම එවුන් එය තොරා ගැනීමට හේතු වූ කරුණු නිසි ලෙස අධ්‍යනය කිරීම සහ ඔවුන්ව එයින් මුදවා ගැනීමේ ක්‍රමයක් සකසා ගැනීම යන විසදුම් වලට මාර්ගයක් කර ගත යුතුය. එසේම දැනටත් සමාජ රෝග වාහකයන් ලෙස සමාජයේ සැරිසරනා කාන්තාවන් හදුනාගෙන පිලියම් යෙදීමට මෙය මාර්ගයක් කර ගත හැක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවා අනුමත කර උන්ට කියන්න තියෙන්නේ, ගණිකා වෘතිය නීතිගත කරලා උබලෑ අම්මලා අක්කලා නංගිලා ගෑනුත් ගෙනල්ලා දාපල්ලා කියලයි. වේසකම් කරන්න ඕන ගෑනිට වේසකමේ යන්න නීති ඕන නෑ. නීති දාලා වේසකමේ යන ගෑනුන්ව නවත්වන්නත් බෑ. අපෙ රටේ ඉන්න වැදගත් ගෑනු ටිකගේ ඔලුව නරක් කරලා මේ වගේ පහත් ඇඟ විකුනන් කන රස්සා වලට පුරුදු කරන්න අත දෙන එකත් පවක්

    Ps : අපේ රටේ එදා වේල හොයා ගන්න අමාරු කාන්තාවො ලනු අබරලා, ගල් කඩලා, කුනු ඇදලා දඩිය මහන්සියෙන් නම්බුපිට ජීවත් වෙන එක ඇදේ හාන්සි වෙලා හොයන තැනට පත් කරන්න හදන්නෙ එ උබලෙ අම්ම අක්කා නන්ගි කෙල්ල නොවෙන නිසාද?

    ගණිකා වෘත්තීය කියන්නේ කොහෙත්ම සම්ජප්‍රශ්නයට පිලියමක් නෙමයි. සල්ලි තියනවන් වදුවක් ගහන්න දැනුත් පුළුවන්. එත් කෝ සල්ලි?? හැමදේටම මුල ආර්ථිකය එක හදන්නේ නැතුව කිසි දෙයක් හදන්න බැහැ බන්. ගණිකා වෘත්තීය නිතිගත් කරලා 100 ට 50 ග ගැනු දෙනවද ?? ඕකෙන් වෙන්න් සුපිරි ගණිකාවෝ පැලැන්තියක් බුහිවෙන්ව.. එවගෙම් නුගත් දුප්පත් එදා කෑමවේල එකට මිනිස්සු එත් එක්ක යන නුගේගොඩ බෝගහයට නිමාලිලා වගේ ගණිකාවෝ ගොඩක් බිහිවෙනවා. එකෙන් උනත් විසදෙන්නේ පිරිමින්ගේ අසහනයද ?? කිසිම දෙයක් කරන්න බැහැ මචං ඔහොම් නීති ගෙනත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    ගණිකා වෘත්තීය කියන්නේ කොහෙත්ම සම්ජප්‍රශ්නයට පිලියමක් නෙමයි. සල්ලි තියනවන් වදුවක් ගහන්න දැනුත් පුළුවන්. එත් කෝ සල්ලි?? හැමදේටම මුල ආර්ථිකය එක හදන්නේ නැතුව කිසි දෙයක් හදන්න බැහැ බන්. ගණිකා වෘත්තීය නිතිගත් කරලා 100 ට 50 ග ගැනු දෙනවද ?? ඕකෙන් වෙන්න් සුපිරි ගණිකාවෝ පැලැන්තියක් බුහිවෙන්ව.. එවගෙම් නුගත් දුප්පත් එදා කෑමවේල එකට මිනිස්සු එත් එක්ක යන නුගේගොඩ බෝගහයට නිමාලිලා වගේ ගණිකාවෝ ගොඩක් බිහිවෙනවා. එකෙන් උනත් විසදෙන්නේ පිරිමින්ගේ අසහනයද ?? කිසිම දෙයක් කරන්න බැහැ මචං ඔහොම් නීති ගෙනත්

    :yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    mini skirt andama baduwa kiyana society ekaka actress kenek bra less andan giyama athivechcha sexual tension eka dakkane. prostitution legal novunath living together vath genna puluwan nam honday
     
    Similar threads