ගණිකා භීතිකාව

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම බෙනා;19176344 said:
    නීතිගත කරන්ඩ මෙච්චර ඒවා තියෙන රටේ මේව නීතිගත කලාම සේරම හරි. :lol:

    ටික දෙනෙකුට නම් සෙරම හරියනව බන්...ඔය කෑගහන්නෙ ඔකෙන් ජිවිකාව කරගෙන යන උන් තමයි..
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    බුද්ධකාලීන භාරතයේ ගණිකාව ඉතා උසස් තත්වයක් හෙබවූ අතර බෞද්ධ සාහිත්‍ය දක්වන අන්දමට බුදුන්වහන්සේ අම්බපාලිය වැනි ඉන්දියාවේ ප්‍රසිද්ධ ගණිකාවන්ගේ ගණිකා නිවාස වෙත දානය සඳහා වැඩම කර ධර්මය දෙසූ බවද බෞද්ධ සාහිත්‍යය දක්වයි.
    ලංකාවේ ඉතිහාසය විමසන විට පෙනී යන්නේ ක්‍රිස්තියානි ව්‍යාප්තවාදයට පෙර ලංකාවේ පැවති ගණිකා වෘත්තියට ඉහළ පිලිගැනීමක් පැවති බවය. තොටගමුවේ ශ්‍රී රාහුල වැනි බෞද්ධ හික්ෂූන් රචනා කළ සැළලිහිනිය වැනි ලංකාවේ සන්දේශ කාව්‍ය කෘති විමසන විට ඒවායේ ලංකාවේ විසූ ගණිකාවන් නැති නම් පුරඟනන් සහ රති කෙළි ගැන අපූරු වර්ණනා ඇති තරම් දැකිය හැකිය.

    FB

    :D
     
    Feb 28, 2015
    59
    9
    0
    ගණිකා වෘත්තිය නීතිගත කරපු ගමන් රට දියුණු වෙනවා කියලා කලින් දැනගෙන හිටියේ නෑනේ..අයියෝ..කොහොම හරි මේ නීතිය සම්මත කරගන්න ඕනේ..මේ උගතා අපිට මේක කියලා දෙන්න මෙච්චර කල් ගිහේ ඇයි දන්නෑ නේහ්හ්?ඒ වගේම අනගාරික ධර්මපාලතුමා එහෙම පුත්තලම් බූරුවෝ කියලා පේන්න මේ උගතා ඉගෙනගත්තු පාසල මොකද්ද දන්නේ නෑ..මේ මහත්තැන්ගේ අම්මා තාත්තා එහෙම බොහොම ශීලාචාර ජීවිත ගත කරපු අය වෙන්න ඇති නේහ්හ්..එතකොට මෙතුමා කියන විදිහට ගණිකාවෝ නොවන සහ එම ඇසුර පතන්නේ නැති කට්ටිය ඔක්කොම මී හරක් සහ මී දෙනුන්...මෙතුමා සහ මෙතුමගේ පවුලේ අය මිනිස්සු???:(:(

    rata diyunu wenne mehemai :D

    Sri Lanka GDP: $74 billion

    Revenues from prostitution industry in different countries:
    China: $73 billion
    Spain: $27 billion
    Japan: $24 billion
    Germany: $18 billion
    Thailand: $7 billion
    Philippines: $6 billion

    mewayin wedi hariyak foreign income, meeta amatharawa travel industry eke growth eka godak wedi (eg: Thailand tourism industry - $31 billion) + less crimes

    onna ohomai samahara ratawala income eka. :lol::lol:
    MR mama casino ehema dala wedeta bahinna haduwe onna oka thamai. :yes:

    just kidding... but he's got a point :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    ඕවා හරි..ඒත් අපේ රට ඔය රටවල් තරන් ප්‍රමාණයෙන් ලොකු නෑ..අනික හොරෙන් රහසින් ගණිකා සේවයේ යෙදුනොත් මිසක් වැඩි පිරිස ඕක නීතිගත කලත් ලයිසන් අරන් රැකියාවේ යෙදෙයි කියලා හිතන්න අමාරුයි..අනික අපේ රටේ මිනිස්සුන්ගේ මනස තාම ගණිකාව කියන්නෙත් මනුස්සයෙක්,එයා කරන්නෙත් රැකියාවක් කියලා තෙරුන් ගන්න සකස් වෙලා නෑ..ඒ වගේම අපේ රටේ නීති පද්ධතිය තාමත් සැමට සාධාරණ තත්වයක නෑ..දියුණු රටක් ගණිකා වෘත්තිය නීතිගත කරලා ඒකෙන් රජයට ආදායමක් එන එක හරි..නමුත් රටක් ගණිකා වෘත්තිය නීතිගත කලොත් එ නිසාම දියුණු වෙයි කියන එක හිතන්න ටිකක් අමාරු වෙයි නේද?අනික දැන් ලංකාවට එන්නේ අපේ රටේ මිනිස්සුන්ටත් වඩා වැලේ වැල් නැති සංචාරකයෝ..:lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේවා අනුමත කර උන්ට කියන්න තියෙන්නේ, ගණිකා වෘතිය නීතිගත කරලා උබලෑ අම්මලා අක්කලා නංගිලා ගෑනුත් ගෙනල්ලා දාපල්ලා කියලයි. වේසකම් කරන්න ඕන ගෑනිට වේසකමේ යන්න නීති ඕන නෑ. නීති දාලා වේසකමේ යන ගෑනුන්ව නවත්වන්නත් බෑ. අපෙ රටේ ඉන්න වැදගත් ගෑනු ටිකගේ ඔලුව නරක් කරලා මේ වගේ පහත් ඇඟ විකුනන් කන රස්සා වලට පුරුදු කරන්න අත දෙන එකත් පවක්

    Ps : අපේ රටේ එදා වේල හොයා ගන්න අමාරු කාන්තාවො ලනු අබරලා, ගල් කඩලා, කුනු ඇදලා දඩිය මහන්සියෙන් නම්බුපිට ජීවත් වෙන එක ඇදේ හාන්සි වෙලා හොයන තැනට පත් කරන්න හදන්නෙ එ උබලෙ අම්ම අක්කා නන්ගි කෙල්ල නොවෙන නිසාද?

    කොච්චර කිවුවත් මේකෙ උන්ට ඕක තේරෙන්නේ නෑ බන්.
    ඕක නීති ගත වෙලා මුන්ගේ පවුලේ කෙනෙක් ඕකට ගියාම මුන්ට තේරෙයි.ඒ දවස එනකම් අපි බලන් ඉමු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627

    ඒත් මචන් ඌට ඒ ගැන හැඟීමක් නෑ. සමහර විට පවුලේ රස්සාව ඕකද දන්නේ නෑ.
    කියලා තියෙන හැටියට ගණිකා වෘතිය උතුම් දෙයක්ලු. :rofl:

    මට නම් තේරුනේ කොහේ හරි බඩු පොට් එකක් කරන එකෙක් නීතියේ බාධාව නැති කරගන්න දත කනවා කියලයි. :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඒත් මචන් ඌට ඒ ගැන හැඟීමක් නෑ. සමහර විට පවුලේ රස්සාව ඕකද දන්නේ නෑ.
    කියලා තියෙන හැටියට ගණිකා වෘතිය උතුම් දෙයක්ලු. :rofl:

    මට නම් තේරුනේ කොහේ හරි බඩු පොට් එකක් කරන එකෙක් නීතියේ බාධාව නැති කරගන්න දත කනවා කියලයි. :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1707282

    නීති ගත කරන්න කියන උන් මේකේ උත්තර දාපල්ලා..දැක්කේ නැහැ වගේ යන්න ඔට්ටු නැහැ ඔන්න :lol::lol::lol: ලොකුවටම දැම්ම...නැත්තම් දැක්කේ නැහැ කියයි නේ :lol:

    දැක්කේ නෑ වගේ ඉන්න ඕන :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඒත් මචන් ඌට ඒ ගැන හැඟීමක් නෑ. සමහර විට පවුලේ රස්සාව ඕකද දන්නේ නෑ.
    කියලා තියෙන හැටියට ගණිකා වෘතිය උතුම් දෙයක්ලු. :rofl:

    මට නම් තේරුනේ කොහේ හරි බඩු පොට් එකක් කරන එකෙක් නීතියේ බාධාව නැති කරගන්න දත කනවා කියලයි. :lol::lol:

    well said
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    Feb 28, 2015
    59
    9
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1707282

    නීති ගත කරන්න කියන උන් මේකේ උත්තර දාපල්ලා..දැක්කේ නැහැ වගේ යන්න ඔට්ටු නැහැ ඔන්න :lol::lol::lol: ලොකුවටම දැම්ම...නැත්තම් දැක්කේ නැහැ කියයි නේ :lol:

    methana uba eka side ekak witarak balala kegahanne machan... bandapu/bandinna inna ewun mewata yana eka kohomath weradi.

    eth society eke bandinna bari un set ekak innawa... disabilities/illnesses, samahara unta horoscope nisath mehema wenawa. samahara welawata lokuwata boot kaala bandina manasikathwayak nathi un innawa. gaani dala giyapu ewun innawa.

    ethakota un gena mokada kiyanne? un dena deyak kala thamange awashyathawan hira karagena inna oneda? :no:

    lankawe godak un hithan inne etha atheethe ape minissu mewa mokuth kale nehe kiala. eka thanikara weradi. poddak sigiri gihin balapan. guththila kawya kiyopan.
    robert knox ge edaa heladiwa kiyewwanam social environment eka gena ubata hoda idea ekak ei. mama eka tikak kiyola thiyena nisa kiyanne. ape minissu hithan inna atheethaya nemei thibilia thiyenne. ehema una kiyala ape raten buddhagama nathi une ne. sadachare walapallata giye nehe issara. dan tharam minissunta asahanayak thibbeth ne freedom eka nisa
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ටික දෙනෙකුට නම් සෙරම හරියනව බන්...ඔය කෑගහන්නෙ ඔකෙන් ජිවිකාව කරගෙන යන උන් තමයි..

    සිරාවට බන්,ඔය ගාමන්ට් යන කෙල්ලෝ එහෙම නූලක් කපාගන්ඩ හොයාගන්ඩ බැරි වෙයි,පේපැල් වලට කෑගහපන් එක්කෝ... :growl: මුන් මේ තමන්ගෙ මල්ල පුරෝගන්ඩ නටන්නේ..චාටර්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113

    methana uba eka side ekak witarak balala kegahanne machan... bandapu/bandinna inna ewun mewata yana eka kohomath weradi.

    eth society eke bandinna bari un set ekak innawa... disabilities/illnesses, samahara unta horoscope nisath mehema wenawa. samahara welawata lokuwata boot kaala bandina manasikathwayak nathi un innawa. gaani dala giyapu ewun innawa.

    ethakota un gena mokada kiyanne? un dena deyak kala thamange awashyathawan hira karagena inna oneda? :no:

    lankawe godak un hithan inne etha atheethe ape minissu mewa mokuth kale nehe kiala. eka thanikara weradi. poddak sigiri gihin balapan. guththila kawya kiyopan.
    robert knox ge edaa heladiwa kiyewwanam social environment eka gena ubata hoda idea ekak ei. mama eka tikak kiyola thiyena nisa kiyanne. ape minissu hithan inna atheethaya nemei thibilia thiyenne. ehema una kiyala ape raten buddhagama nathi une ne. sadachare walapallata giye nehe issara. dan tharam minissunta asahanayak thibbeth ne freedom eka nisa

    පිරිමි අයට බඳින්න බැරි ප්‍රශ්න තියෙන නිසා, බැඳලා ඉන්න පවුල් වල ගෑනුන්ට නීතියෙන අත හිත දීලා බැදපු නැති උන්ව සන්තර්පනය කරන්න ගිහින් ඒ ගෑනුන්ගේ ජීවිත විනාස වෙන එක සාධරන නෑ නේද? රටේ වැඩිපුර බඩු පොට් වලට රින්ගන්නේ බැඳපු නැති උන් නෙවෙයි. එකම බනිස කාලා එපා වෙච්ච බැඳපු උන්ම තමා.

    ඕකේ අනිත් පැත්ත බැඳපු නැති ගැහැනු අයට මොකද වෙන්නේ? පිරිමි ගනිකාවො ඇති කරනවද? එහෙම නැත්නම් ඩිල්ඩෝ වගේ දේවල් රජයෙන් නොමිලේ බෙදලා දෙනවද?

    ලංකාවේ ආතීතයේ තිබ්බ සමහර සංස්කෘතීන් අපි පහුකරලා ඉවරයි. එතකොට උබ එකගෙයි කෑම වගේ දේවල් අනුමත කරනවද? කොහොමද තමන් කට්ට කාලා සැට් කොර ගන්න කෑල්ලට තමන්ගෙම අයියයි මල්ලියි දාගෙන දෙද්දි.
    :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    methana uba eka side ekak witarak balala kegahanne machan... bandapu/bandinna inna ewun mewata yana eka kohomath weradi.

    eth society eke bandinna bari un set ekak innawa... disabilities/illnesses, samahara unta horoscope nisath mehema wenawa. samahara welawata lokuwata boot kaala bandina manasikathwayak nathi un innawa. gaani dala giyapu ewun innawa.

    ethakota un gena mokada kiyanne? un dena deyak kala thamange awashyathawan hira karagena inna oneda? :no:

    lankawe godak un hithan inne etha atheethe ape minissu mewa mokuth kale nehe kiala. eka thanikara weradi. poddak sigiri gihin balapan. guththila kawya kiyopan.
    robert knox ge edaa heladiwa kiyewwanam social environment eka gena ubata hoda idea ekak ei. mama eka tikak kiyola thiyena nisa kiyanne. ape minissu hithan inna atheethaya nemei thibilia thiyenne. ehema una kiyala ape raten buddhagama nathi une ne. sadachare walapallata giye nehe issara. dan tharam minissunta asahanayak thibbeth ne freedom eka nisa

    තමන් ගණිකාවක් ඇසුරු කරනවා නම්, තමන්ගේ බිරිඳට, සහෝදරියට, ඒ නිදහස ලැබුනට කමක් නැද්ද කියල අහල තියෙන්නේ බන් ඔකේ..වැඩි දෙයක් නැහැ...

    ගණිකා වෘතිය නීති ගත උනොත් ගැහැනුන්ටත් එහෙම පිරිමි ආශ්‍රය කරන ලැබෙනවනේ...එකයි එහෙම අහල තියෙන්නේ..කැමතිද නැද්ද කියල දැම්ම නම් ඇති :);)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පොර වෙන්න ගිහින් හත්පොලේ රී ගෙන නැට්ටේ ඉඳන් ගාගත්තා..
     
    Similar threads