ගණිකා භීතිකාව

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එක් කාන්තාවක්, පිරිමියෙක් සමග පමණක් ලිංගිකව එක්වීම කියන්නේ දියුණු සමාජ සම්මතයක් කියල මම හිතන් හිටියේ :lol:..දැන් මේ ලිපියට අනුව ඒක එහෙම නැහැ...හැමෝම බඩු ගහන්න ඕනේ..මේක ලියපු එකා පිම්පියෙක් ද කොහෙද :lol::lol:

මේ කට වහන් ඉන්නවද?:frown:දේශද්‍රෝහියා...:growl::growl:අපි මේ ගණිකා වෘත්තිය නීතිගත කරලා මේ රට දියුණු කරගන්න හදනවා..මෙයා ඒකට බාධා කරනවා..දානව නඩු දන්නවද.. :angry::angry:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේවා අනුමත කර උන්ට කියන්න තියෙන්නේ, ගණිකා වෘතිය නීතිගත කරලා උබලෑ අම්මලා අක්කලා නංගිලා ගෑනුත් ගෙනල්ලා දාපල්ලා කියලයි. වේසකම් කරන්න ඕන ගෑනිට වේසකමේ යන්න නීති ඕන නෑ. නීති දාලා වේසකමේ යන ගෑනුන්ව නවත්වන්නත් බෑ. අපෙ රටේ ඉන්න වැදගත් ගෑනු ටිකගේ ඔලුව නරක් කරලා මේ වගේ පහත් ඇඟ විකුනන් කන රස්සා වලට පුරුදු කරන්න අත දෙන එකත් පවක්

    Ps : අපේ රටේ එදා වේල හොයා ගන්න අමාරු කාන්තාවො ලනු අබරලා, ගල් කඩලා, කුනු ඇදලා දඩිය මහන්සියෙන් නම්බුපිට ජීවත් වෙන එක ඇදේ හාන්සි වෙලා හොයන තැනට පත් කරන්න හදන්නෙ එ උබලෙ අම්ම අක්කා නන්ගි කෙල්ල නොවෙන නිසාද?

    සිරාවට...ගණිකාව කියන්නේ උතුම් රැකියාවක් කියලත් කියන්නේ මෙයා :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිත් කාරණය තමයි ගණිකාව සාදාරනය කරනවට වඩා ක්‍රිස්තියානි ආගමට බැනපු එක තමයි කරලා තියෙන්නේ...ඉතින් පැහැදිලියි ලිපියේ අරමුණ ගණිකාවෝ වෙනුවෙන් කතා කරන එකද, ආගම් අතර බේද ඇති කරන එකද කියල...

    ගණිකාව කියන්නේ උතුම් රැකියාවක් වෙන්නේ කොහොමද බන්..උබ ඔය කියන මහා විවුර්ත සංස්කෘති තියෙන ඇමෙරිකාව වගේ රටවල් වල ගණිකාව උසස් කියල සලකනවද? ඇහුවමයි මෙහෙම කතාවක්..ගණිකාවක් වෙලා ඉන්න උන්ගෙන් උන්ගෙන් අහන්න බන් ඕනේ උන්ගේ රැකියාවේ තියෙන උතුම් කම...එහෙම ඇහුවනම් කියයි උන්ගේ හිත් වල තියෙන දේ...:yes:
    :)
    ක්‍රිස්තියානි ව්යාප්තිය නිසා තමයි අද තියන සීමිත ප්‍රජාත්‍රන්තවාදය හරි තියෙන්නෙ.

    ගණිකා වුර්තිය උතුම් රැකියාවක් කියන එක නම් හෙනම බූරු කතාවක්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    :):):)

    meka liapu ekage aramuna prostitution discussion 1k karanna nemey.
    u select karagatta religions, cultures walata attack karanna.
    uta sinhala bawudda sanskrutiya ehema pennanna bari bawa penawa.

    hena ugathek wenna one. :lol::lol::lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේ කට වහන් ඉන්නවද?:frown:දේශද්‍රෝහියා...:growl::growl:අපි මේ ගණිකා වෘත්තිය නීතිගත කරලා මේ රට දියුණු කරගන්න හදනවා..මෙයා ඒකට බාධා කරනවා..දානව නඩු දන්නවද.. :angry::angry:

    හොදයි හොදයි...හැම ගැහැණියම ගණිකාවක් උනත් මොකෝ...ඕක නීති ගත කරගත්තම දැනට කරන කිහිප දෙනාගේ බඩ වියත රැකෙනවනේ රට දියුණු වෙන එක කොහොම වෙතත්...

    "තොටිල්ල පදවන අත ලොවක් පාලනය කරයි" කියල මම අහල තියෙන්නේ ගැහැණිය කියන චරිතය ගැන..ඉස්සරහට ළමයින්ට "තොටිල්ල පදවන අත සල්ලි වලට ඇත" කියල අහන්න ලැබෙයි එහෙනම්..

    මම ඇත්තටම අර ගණිකා රැකියාව නීති ගත කරන්න කියල මාධ්‍යට කතා කරපු ගැහැණු කෙනාගෙන් සිරාවටම අහන්න කැමතියි එයාගේ දුවක් කවද හරි සල්ලි වලට ඇග විකුණුවොත් එයා එකට කැමති වෙනවද කියල? :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බුදුරජාණන් වහන්සේ අම්බපාලිගේ ගෙදර දානෙට ගියාලු..හැබැයි මේක ලිව්ව කෙනා දන්නේ නැතුව ඇති බුදුබණ අහලා අම්බපාලිත් තමන්ගේ වෘත්තිය අතෑරලා බුදුමග ගියා කියන එක..මේක ලිව්ව කෙනාට අනුව ඇයි දන්නෑ එච්චර උතුම් රැකියාවක් අතෑරලා බුදුන් සරණ ගියේ..
     
    • Like
    Reactions: kolavari

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    සිරාවට...ගණිකාව කියන්නේ උතුම් රැකියාවක් කියලත් කියන්නේ මෙයා :lol:

    කවුද දන්නේ නෑ මේක ලිව්වේ. ලියපු එකාගේයි මේවා අනුමත කරන උන්ගේයි අම්මගෙන්ම පටන් ගත්තනම් මේක අති උතුම් සත් ක්‍රියාවක්. ලොල්

    අර කුඩු ඩීලර් කුඩු ගහන්නේ නැතුව අනිත් උන්ට පොවනවා වගේ, මුන් අනුන්ව වලවල් වල දානව විතරයි. තමන්ගේ හත්මුතු පරම්පරවේ එකෙක්ට වත් ඒ වලවල් පෙන්නන්නේ වත් නෑ. මුන් මහ පාපතරයෝ බන්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේවා අනුමත කර උන්ට කියන්න තියෙන්නේ, ගණිකා වෘතිය නීතිගත කරලා උබලෑ අම්මලා අක්කලා නංගිලා ගෑනුත් ගෙනල්ලා දාපල්ලා කියලයි. වේසකම් කරන්න ඕන ගෑනිට වේසකමේ යන්න නීති ඕන නෑ. නීති දාලා වේසකමේ යන ගෑනුන්ව නවත්වන්නත් බෑ. අපෙ රටේ ඉන්න වැදගත් ගෑනු ටිකගේ ඔලුව නරක් කරලා මේ වගේ පහත් ඇඟ විකුනන් කන රස්සා වලට පුරුදු කරන්න අත දෙන එකත් පවක්

    Ps : අපේ රටේ එදා වේල හොයා ගන්න අමාරු කාන්තාවො ලනු අබරලා, ගල් කඩලා, කුනු ඇදලා දඩිය මහන්සියෙන් නම්බුපිට ජීවත් වෙන එක ඇදේ හාන්සි වෙලා හොයන තැනට පත් කරන්න හදන්නෙ එ උබලෙ අම්ම අක්කා නන්ගි කෙල්ල නොවෙන නිසාද?
    ගණිකා වුර්තිය සදහා නීතිමය රාමුවක් හැදෙනව තමන්ගෙ කෙනෙක් ගනිකා වුර්තියට යොමු වෙයි කියල උබට තියෙන ප්‍රශ්ණයට පිලිතුරු තියෙන්නෙ එතන

    එක් කාන්තාවක්, පිරිමියෙක් සමග පමණක් ලිංගිකව එක්වීම කියන්නේ දියුණු සමාජ සම්මතයක් කියල මම හිතන් හිටියේ :lol:..දැන් මේ ලිපියට අනුව ඒක එහෙම නැහැ...හැමෝම බඩු ගහන්න ඕනේ..මේක ලියපු එකා පිම්පියෙක් ද කොහෙද :lol::lol:

    ඔහොම ගියොත් ලින්ගික ඉරියව් වලටත් හදයි සමාජ සම්මත,
    පිම්පියොන්ට මේකෙන් කොමිශන් නැති වෙනව.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොදයි හොදයි...හැම ගැහැණියම ගණිකාවක් උනත් මොකෝ...ඕක නීති ගත කරගත්තම දැනට කරන කිහිප දෙනාගේ බඩ වියත රැකෙනවනේ රට දියුණු වෙන එක කොහොම වෙතත්...

    "තොටිල්ල පදවන අත ලොවක් පාලනය කරයි" කියල මම අහල තියෙන්නේ ගැහැණිය කියන චරිතය ගැන..ඉස්සරහට ළමයින්ට "තොටිල්ල පදවන අත සල්ලි වලට ඇත" කියල අහන්න ලැබෙයි එහෙනම්..

    මම ඇත්තටම අර ගණිකා රැකියාව නීති ගත කරන්න කියල මාධ්‍යට කතා කරපු ගැහැණු කෙනාගෙන් සිරාවටම අහන්න කැමතියි එයාගේ දුවක් කවද හරි සල්ලි වලට ඇග විකුණුවොත් එයා එකට කැමති වෙනවද කියල? :dull:

    ඒ ගෑණුකෙනා ඉරිදා මවුබිමට සාකච්ඡාවක් දීලා තිබ්බා..ඒක කියෙව්වේ නැත්තන් මට මේකට උත්තර දෙන්න තිබ්බා..කාන්තාවක් විදිහට දැන් මට ඒ මනුස්සයට විරුද්ධව මුකුත් කියන්න බෑ..ඒත් තාමත් මේ වෘත්තිය නීතිගත නොකල යුතුයි කියන මතයේ මම ඉන්නේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :)
    ක්‍රිස්තියානි ව්යාප්තිය නිසා තමයි අද තියන සීමිත ප්‍රජාත්‍රන්තවාදය හරි තියෙන්නෙ.

    ගණිකා වුර්තිය උතුම් රැකියාවක් කියන එක නම් හෙනම බූරු කතාවක්.

    ඇත්තටම ක්‍රිස්තියානි ව්‍යාප්තියක් නිසා උනාද කියන්න දන්නේ නැහැ බන්...ඒ කොහොම උනත් එක පිරිමියෙක්, එක ගැහැනියක් එක්ක පමණක් ලිංගිකව එක් විය යුතුයි කියන දේ මම දකින්නේ දියුණු සමාජයක සම්මතයක් විදිහට :)...දැක්කමයි හැමෝම බඩු ගගහ යන්න ඕනේ කියල කියන එකෙක් ව මේ..මූව හරියන්නේ අර පරණ රජ කාලේ රජවරු ආතල් ගන්න අන්තප්පුර, ගණිකා මධ්‍යස්ථාන රාජ අනුග්‍රහයෙන් පවත්වන් ගියපු කාලෙටම තමයි..:lol:

    :):):)

    meka liapu ekage aramuna prostitution discussion 1k karanna nemey.
    u select karagatta religions, cultures walata attack karanna.
    uta sinhala bawudda sanskrutiya ehema pennanna bari bawa penawa.

    hena ugathek wenna one. :lol::lol::lol:

    ඔව් මටත් හිතෙන්නේ...ගනිකාවොම ඇසුරු කරලා ලබපු පළපුරුද්ද වෙන්න ඇති..එහෙම නැත්තම් ගණිකා මධ්‍යස්ථානයක් පවතවාගෙන යන පොරක් :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඒ ගෑණුකෙනා ඉරිදා මවුබිමට සාකච්ඡාවක් දීලා තිබ්බා..ඒක කියෙව්වේ නැත්තන් මට මේකට උත්තර දෙන්න තිබ්බා..කාන්තාවක් විදිහට දැන් මට ඒ මනුස්සයට විරුද්ධව මුකුත් කියන්න බෑ..ඒත් තාමත් මේ වෘත්තිය නීතිගත නොකල යුතුයි කියන මතයේ මම ඉන්නේ..

    එක්කෙනක් ගේ ප්‍රශ්නයක් නිසා මුළු සමාජයක් ම මේ වගේ දෙයකට අනුමැතිය දෙන්න බැහැනේ...අනේමන්ද..මමත් කලින් ඕක නීති ගත කරනවට අවුලක් නැහැ කියල හිතුවේ,,එත් එක අපේ රටට හරියන්නේ නැහැ...මිනිස්සුන්ගේ අසහනය නවත්තන්න බැහැනේ ඕව නීති ගත කරාට..ඉස්සෙල්ල ලිංගිකත්වය ගැන මිනිස්සුන්ගේ තියෙන පහත ආකල්ප හරිගස්සල ඉන්න ඕනේ..ඊට පස්සේ ඕනේ එකක්...

    මම එම්තන කතා කරේ නම් ගණිකාව උතුම් රැකියාවක් කියල දාල තියෙන එකට විරුද්දවයි..එක කවදාවත් උතුම් රැකියාවක් වෙන්නේ නැහැ :no::dull:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගනිකාවො හිටියට ගහපු එකෙක් නැහැනෙ හැබැයි එෆ්බී එකේ බඩු නම්බර් ඉල්ලනව දකින්නෙවත් නැතිව.
    ලන්කාවට ගැලපෙන්නෙ ගනිකාවො මිලදී ගන්න එවුන්ට එවුන්ට එරෙහිව නීති.සල්ලි දීල මාට්ටු උනොත් අච්චුකරන.
    දැනටත් එහෙම එකක් තියෙනව මහෙස්ත්‍රාත්ල ශේප් කරනව.ඒක තද කරානම් සම්මතේට හුකන එවුන් බල්ලො බලල්ලු වෙන හැටි බලන්න තිබ්බ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ගණිකා වුර්තිය සදහා නීතිමය රාමුවක් හැදෙනව තමන්ගෙ කෙනෙක් ගනිකා වුර්තියට යොමු වෙයි කියල උබට තියෙන ප්‍රශ්ණයට පිලිතුරු තියෙන්නෙ එතන

    පොලවේ පය ගහලා ජීවත් වෙයන්. එහෙම ජීවත් නොවී ඉන්න එකෙක් නම් නොදන්න දේවල් කියවන්නේ නැතුව හිටහන්. මේ රටේ කොච්චර නම් ගැහැනු අය ඉන්නවද ණය බරින් මිරිකිලා ලැජ්ජාවට පත්වෙලා තමන්ගේ කණකර උගස් තියලා ඒවා සින්න වෙලා, දරුවන්ට කන්න දෙයක් නෑ, උගන්නන්න ඇති තරම් සල්ලි නෑ ඒත් බුලත් විට විකුණලා අනුන්ගේ කුලී වැඩ කරලා නම්බුපිට ජීවත් වෙන අය. උබ කියන්නේ ඕවා කරන්න අවශ්‍ය නෑ දැන් නීතියෙන් බාදාවකුත් නැත්නම්, තමනුත් කැමතිනම්, සල්ලිත් අවශ්‍ය නම් වේස කමේ ගියාට කමක් නෑ කියලද? තුක් විතරක් තෝ වගේ කරුමෙට උපන් කාලකන්නියෙක්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    බුදුරජාණන් වහන්සේ අම්බපාලිගේ ගෙදර දානෙට ගියාලු..හැබැයි මේක ලිව්ව කෙනා දන්නේ නැතුව ඇති බුදුබණ අහලා අම්බපාලිත් තමන්ගේ වෘත්තිය අතෑරලා බුදුමග ගියා කියන එක..මේක ලිව්ව කෙනාට අනුව ඇයි දන්නෑ එච්චර උතුම් රැකියාවක් අතෑරලා බුදුන් සරණ ගියේ..

    :lol::lol::lol: ඒ ටික දාල නැහැ...බන දේශනා කරන්න ගියා කියල විතරයි තියෙන්නේ :lol:
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :lol::lol::lol: ඒ ටික දාල නැහැ...බන දේශනා කරන්න ගියා කියල විතරයි තියෙන්නේ :lol:

    :rofl::rofl:

    කන්න හිතුනම කබරගොයත් තලගොයා කරගන්න ජාතියක්නේ අපි ඉතින්..අනික අපේ රටේ ඉන්නේ අර කවුද කිව්වා වගේ සුද්දන්ටත් වඩා සුදු වෙන්න හදන ඒ වගේම බටහිර රටවල් වලටත් වඩා බටහිරකරණීය වෙන්න හදන මිනිස්සුනේ...පුදුමයක් නෑ..:yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොන සොන්නයෙක්ද මේක ලියලා තියෙන්නේ ලියපු එකටත් ගණිකා මඩමක් ඇති ආගම්වල දෙවලුයි ගණිකා වූර්තියයි ගවන්න මුට පිස්සු.:eek:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :)
    ක්‍රිස්තියානි ව්යාප්තිය නිසා තමයි අද තියන සීමිත ප්‍රජාත්‍රන්තවාදය හරි තියෙන්නෙ.

    ගණිකා වුර්තිය උතුම් රැකියාවක් කියන එක නම් හෙනම බූරු කතාවක්.

    ක්‍රිස්තියානි රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වෙනුවෙන් විප්ලව අරගල වෙනත් ආභාශ එකතු උනා ඒක නිසා තමයි මෙහෙම තියෙන්නෙ.
    ගෙඩිය පිටින් තිබ්බනම් ඔය දැන් තියෙන ඉස්ලාම් රටවල් වලට වඩා හපන්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පොලවේ පය ගහලා ජීවත් වෙයන්. එහෙම ජීවත් නොවී ඉන්න එකෙක් නම් නොදන්න දේවල් කියවන්නේ නැතුව හිටහන්. මේ රටේ කොච්චර නම් ගැහැනු අය ඉන්නවද ණය බරින් මිරිකිලා ලැජ්ජාවට පත්වෙලා තමන්ගේ කණකර උගස් තියලා ඒවා සින්න වෙලා, දරුවන්ට කන්න දෙයක් නෑ, උගන්නන්න ඇති තරම් සල්ලි නෑ ඒත් බුලත් විට විකුණලා අනුන්ගේ කුලී වැඩ කරලා නම්බුපිට ජීවත් වෙන අය. උබ කියන්නේ ඕවා කරන්න අවශ්‍ය නෑ දැන් නීතියෙන් බාදාවකුත් නැත්නම්, තමනුත් කැමතිනම්, සල්ලිත් අවශ්‍ය නම් වේස කමේ ගියාට කමක් නෑ කියලද? තුක් විතරක් තෝ වගේ කරුමෙට උපන් කාලකන්නියෙක්.
    උබ කැමතිනම් උබ වේසකමේ ගියා කියල ඒක නවත්වන්න මම කවුද
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගුඩ් නයිට් ආයි ෆ්‍රී වෙලාවක එන්නම් ධර්මපාලලවයි සෙපරමාදුලවයි එකට තියල රිද්දන්න
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කොහෙද යකෝ රුවන්වැලිසෑය ළග වත් ශ්‍රී මහා බෝධිය අවට ගණිකාවො ඉන්නෙ ?
    හෙනම ගහපන් මේක ලියපු කාළක්න්නියට
     
    Similar threads