ගණිකා වෘත්තියේ යෙදුණු ආධුනික ටෙලිනාට්‍ය
නුගේගොඩ කොට්ඨාශ හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලත් තොරතුරක් මත උපාය දුතයකු යොදවා සිදු කරන ලද වැටලීමකදී මෝස්තර නිරුපිකාවක් ලෙස සහ අධුනික ටෙලිනාට්‍යක නිළියක් ගණිකා වෘත්තියේ යෙදීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී මෙම තැනැත්තිය අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
අවුරුදු 20 වයසැති මෙම සැකකාරිය, පොලිසිය යෙදවු උපාය දූතයා සමග ජංගම දුරකථනයෙන් කතා කර ගණිකා වෘත්තියේ යෙදීමට එකගතාවය පල කර තිබේ.
අනතුරුව සැකකාරිය විසින් උපාය දුතයා සමග අතුරුගිරියප්රදේශයේ පිහිටි උත්සව ශාලාවකට ගොස් ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් අදාළ උත්සව ශාලාවට ගොස් එම සැකකාරියව අත්අඩංගුවට ගැනීමට සමත් ව ඇත.
එලෙස අත්අඩංගුවට පත් මෙම සැකකාරිය විසින් කිඳුරංගනා ටෙලි නාට්‍යයේ වෛද්‍ය වරියගේ චරිතයද, සිහින කුමාරි ටෙලි නාට්‍යයේ අතුරු චරිතයක් ද, ගැහැණු ළමයි ටෙලි නාට්‍යයේ පාසැල් ළමයකුගේ චරිතය වශයෙන් ද ටෙලි නාට්‍යවල රඟපා ඇති බවට කරුණු අනාවරණය කරගත් බව පොලිසිය පැවසීය.
එසේම දැනට මෙම සැකකාරිය විසින් ඉන්දියාවේ සාරල් නැමති ටෙලිනාට්‍ය සඳහා ලංකාවේ පුහුණුවීම් කටයුතුවල නිරත වි ඇති බවටද කරුණු හෙලි වි ඇති අතර පුවත්පත් හා සගරා කිහිපයක මුල් කවරවල ඡායාරූප සඳහා පෙනි සිටි බවට ද හෙලි වි ඇත.

ane manda mun dapan balana photo 1k