ගණිකා වෘත්තියේ යෙදුණු ආධුනික ටෙලිනාට්‍ය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගණිකා වෘත්තියේ යෙදුණු ආධුනික ටෙලිනාට්‍ය

    නුගේගොඩ කොට්ඨාශ හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලත් තොරතුරක් මත උපාය දුතයකු යොදවා සිදු කරන ලද වැටලීමකදී මෝස්තර නිරුපිකාවක් ලෙස සහ අධුනික ටෙලිනාට්යක නිළියක් ගණිකා වෘත්තියේ යෙදීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

    අතුරුගිරිය ප‍්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී මෙම තැනැත්තිය අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.

    අවුරුදු 20 වයසැති මෙම සැකකාරිය, පොලිසිය යෙදවු උපාය දූතයා සමග ජංගම දුරකථනයෙන් කතා කර ගණිකා වෘත්තියේ යෙදීමට එකගතාවය පල කර තිබේ.

    අනතුරුව සැකකාරිය විසින් උපාය දුතයා සමග අතුරුගිරියප‍්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකට ගොස් ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් අදාළ උත්සව ශාලාවට ගොස් එම සැකකාරියව අත්අඩංගුවට ගැනීමට සමත් ව ඇත.

    එලෙස අත්අඩංගුවට පත් මෙම සැකකාරිය විසින් කිඳුරංගනා ටෙලි නාට්‍යයේ වෛද්‍ය වරියගේ චරිතයද, සිහින කුමාරි ටෙලි නාට්‍යයේ අතුරු චරිතයක් ද, ගැහැණු ළමයි ටෙලි නාට්‍යයේ පාසැල් ළමයකුගේ චරිතය වශයෙන් ද ටෙලි නාට්‍යවල රඟපා ඇති බවට කරුණු අනාවරණය කරගත් බව පොලිසිය පැවසීය.

    එසේම දැනට මෙම සැකකාරිය විසින් ඉන්දියාවේ සාරල් නැමති ටෙලිනාට්‍ය සඳහා ලංකාවේ පුහුණුවීම් කටයුතුවල නිරත වි ඇති බවටද කරුණු හෙලි වි ඇති අතර පුවත්පත් හා සගරා කිහිපයක මුල් කවරවල ඡායාරූප සඳහා පෙනි සිටි බවට ද හෙලි වි ඇත.
     
    question-mark.jpg
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    පවු බන්ස් කෙල්ල.දුප්පත් කමටනේ කරන්නෙ ඕවා..
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේ මොන ප යන්නක්ද බන්.??
    මොන මගුලක්ද මේ ගොන් ආණ්ඩුව කරන්නේ ??
    යකෝ බැඳපු නැති එවුන් ගස්වල බෙන හදාගෙනද වැඩේ කරන්න කියන්නෙ ??
    මොලයක් කියල දෙයක් නැත්ද මුන්ට ?

    මෙහෙම යනකොට අසහනය වැඩි වෙලා 5 වසරෙ කෙල්ලත් දූෂනය කරන්නෙ ඕකයි හේතුව..
     

    greatalk

    Member
    Jun 5, 2007
    394
    13
    0
    මේ මොන ප යන්නක්ද බන්.??
    මොන මගුලක්ද මේ ගොන් ආණ්ඩුව කරන්නේ ??
    යකෝ බැඳපු නැති එවුන් ගස්වල බෙන හදාගෙනද වැඩේ කරන්න කියන්නෙ ??
    මොලයක් කියල දෙයක් නැත්ද මුන්ට ?

    මෙහෙම යනකොට අසහනය වැඩි වෙලා 5 වසරෙ කෙල්ලත් දූෂනය කරන්නෙ ඕකයි හේතුව..

    uba mara kathawak ne bun kiyanne ?

    Uba kiyanne Badu walata thawa wadi wenna ida denna kiyalada ?
     

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මේ මොන ප යන්නක්ද බන්.??
    මොන මගුලක්ද මේ ගොන් ආණ්ඩුව කරන්නේ ??
    යකෝ බැඳපු නැති එවුන් ගස්වල බෙන හදාගෙනද වැඩේ කරන්න කියන්නෙ ??
    මොලයක් කියල දෙයක් නැත්ද මුන්ට ?

    මෙහෙම යනකොට අසහනය වැඩි වෙලා 5 වසරෙ කෙල්ලත් දූෂනය කරන්නෙ ඕකයි හේතුව..
    :rolleyes::rolleyes: