ගණිකා වෘත්තිය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මිනිස්සු නිර්මාණය වෙනකොටම ලොකු Bugs ටිකක් එක්ක නිර්මාණය වෙලා තියෙන්නෙ...

    පිරිමින්ට සොබාවයෙන්ම ලැබිලා තියන කාර්ය තමයි පුලුවන් තරම් ගැණු බඩ කරන එක...

    පිරිමින්ට සුන්දරයි හෝ ලිංගිකව ආකර්ශණියයි කියල පෙන්නෙ,දරුවෙක් හොඳට හදන්න පුලුවන් ගැණු,උකුල හොඳට තියන,තණ හොඳ තියන අය ආකර්ශණියව පෙන්නෙ ඔන්න ඔක නිසා (මේක පරිණාමයෙදි ආපු දෙයක්)

    නමුත් ගැහැණු හැම වෙලාවෙම බලන්නෙ තමුන්ගේ ආරක්ෂාව කොහොමද හදා ගන්නෙ කියල,එ අය ඩිෆොල්ට් හැදිලා තියෙන්නෙ කොහොම හරි තමුන්ව බඩ කරපු හෝ ආදරය කරන පිරිමියාව ලඟින් තියාගන්න,එ අය කැමති නැ එ අය ලඟට ආපු පිරිමියා වෙන ගැනියක් බඩ කරලා එයාව රකින්න යනවට...

    ඉතින් ඔය හෙතුව නිසා කාලයක් එක්ක පවුල් සංස්ථාවේ සුභ සිද්ධිය සහ යහපැවැත්ම හෙතු කොට ගෙන (ළමයින්ගේ ආරක්ෂාවත් ‍රැකෙන්න ඔන නිසා) එක ගැණු කෙනෙකුට සිමා වෙන්න කියන සංස්කෘතික ගැටය ආවා,එක ස්ථිර උනා ආගමික ඉගැන්විම් වලිනුත්....යුග ගනනාවක් පසු කරගන කාර්මික යුගයට ආවට පස්සෙ මිනිස්සුන්ගේ ආර්ථික,මානසික සහ ශාරිරික දියුණුවටත් කවර කලකටත් වඩා මේ ගැටය ඉවහල් උනා....

    ඇත්තෙන්ම දැන් මේ ගණිකා වෘත්තිය නිති ගත කරලා තියන රටවල අපිට නොපෙනෙන පවුල් සෙදියැම් තියනවා,නමුත් ගණික වෘතිය නිතිගත නොකලත් සැම රටකම මේ වෘතිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා....
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    දැන් ගණිකා වෘත්තිය නීතියෙන් තහනම් රටවල් වල HIV නෑද? මෙහෙ නෑ ද?

    ඔතන ඕනි වෙන්නෙ, නීතියට අනුගත මිනිස්සු ඉන්න සමාජයක් සහ නියාමනය කරන්න හොඳ වඩ පිළිවෙලක් ප්‍රොටොකෝල් එකක්.

    මේක වැරදී... කෙනෙක් දේකට පක්ෂපාත උන පමණින් ඔය කතාව ඔහොම කියන්න බෑ.තව කෙනෙක්ගෙ දෙයක් අනුමත කිරීම හැම විටම් ඒ පුද්ගලයා ඒ දේ කරනව කියන් එක අදහස් වෙන්නෙ නෑ.. මේක අනුමත කරන අය ඒ වෘත්තිය දැනට කරන අය, එක්කො කරන්න් ඉන්න් අය , සේවය ලබා ගන්න කැමති අය, වෙන්න හෝ නොවෙන්න පුළුවන්.
    ------ Post added on Aug 3, 2021 at 12:14 AM
    මේක අනුමත කරන අය ඒ වෘත්තිය දැනට කරන අය
    balapan ithin ube amma e vade karanavata kamathi na
    ubalath aniyamarthen rape valata udavu karanava
     
    • Dislike
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේක අනුමත කරන අය ඒ වෘත්තිය දැනට කරන අය
    balapan ithin ube amma e vade karanavata kamathi na
    ubalath aniyamarthen rape valata udavu karanava
    කරන්න දෙයක් නැති අසරණකමට ඔය රස්සාකව කරන, ඕකට බලෙන් ඇදලා ෆ්ම්දාලා සමාජෙන් කොන් කර්න උන්ගෙ ඇතුළාන්තය කියවීම හැමෝටම කරන්න බෑ බම්. අත්දැකීම් විරළ ඔන්ලයින් හිපාටුවන්ට පොළොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු ගැන මොන අත්දැකීම්ද ? උඹල වගේ උන් පව්
     
    • Like
    Reactions: PsychoYoda

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම දන්නා හොඳම ගණිකාවන් තමයි එරෝසන් ගේ අම්මයි, නකමුරා ගේ අම්මා පුක රාණි සහා නික් ජෝෂා ගේ ගැනි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කරන්න දෙයක් නැති අසරණකමට ඔය රස්සාකව කරන, ඕකට බලෙන් ඇදලා ෆ්ම්දාලා සමාජෙන් කොන් කර්න උන්ගෙ ඇතුළාන්තය කියවීම හැමෝටම කරන්න බෑ බම්. අත්දැකීම් විරළ ඔන්ලයින් හිපාටුවන්ට පොළොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු ගැන මොන අත්දැකීම්ද ? උඹල වගේ උන් පව්
    අත්දැකීම් වැඩි උබ උබෙ පවුලෙ අම්ම නංගී බිරද දුව ඔය සේවයේ යොදවල අත්දැකීම් අපිට ලබාදෙන්න
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අත්දැකීම් වැඩි උබ උබෙ පවුලෙ අම්ම නංගී බිරද දුව ඔය සේවයේ යොදවල අත්දැකීම් අපිට ලබාදෙන්න
    යෙදවීම කියන්නෙ බලහත්කාරයක් බම්. ඔය පුකෙන් උඩට උඹේ මොලේ වර්ධනය උන දවසට තේරෙයි.
    උන්ට සාධරණ හේතු තියෙනව නම් ඕක කවුරු කලත් ම නම් මොකවත් කියන්නෙ නෑ. එහෙම්ම් අසරණ ජීවිත් දැකල නැතිනම් උඹ තාම ඉස්කෝලෙ යන එකෙක් සමහරවිට ගෙදර ඇතුළෙ වයස්ට ගිය නාකි පුතෙක්.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉස්සර නම් පිළිගැනීමක් තිබ්බ, බෞද්ධ ඉතිහාසේ තියෙන්නේ අම්බපාලී වගේ චරිත ගැන, ඒ කතා වල ඔවුන්ගේ වෘත්තීය හෙලා දැකල නැහැ.

    දැන් පිළිගැනීමක් නැත්තේ යටත්විජිත පාලන කාලේ ආපු බලපෑම, වික්ටෝරියානු සභ්‍යත්වය කියන්නේ එකට. ඔවුන් ඒ රූල්ස් දාගත්තේ යුරෝපා රටවල් වල පැතිර ගිය සිෆිලිස් වසංගතය නිසා. වර්ජින් කෙනෙක් බඳින එක හොඳ දෙයක්, පතිවෘතාව, එක සහකරුවෙක් සිටීම වගේ අදහස් ආවේ නීති බවට පත් වුනේ සමාජ රෝග නිසා තමයි, ඒ නිසාම එවන් රෝග පතුරවන්නෙක් විදිහට ලිංගික සේවකයන් හංවඩු ගැහුනා,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඉස්සර නම් පිළිගැනීමක් තිබ්බ, බෞද්ධ ඉතිහාසේ තියෙන්නේ අම්බපාලී වගේ චරිත ගැන, ඒ කතා වල ඔවුන්ගේ වෘත්තීය හෙලා දැකල නැහැ.

    දැන් පිළිගැනීමක් නැත්තේ යටත්විජිත පාලන කාලේ ආපු බලපෑම, වික්ටෝරියානු සභ්‍යත්වය කියන්නේ එකට. ඔවුන් ඒ රූල්ස් දාගත්තේ යුරෝපා රටවල් වල පැතිර ගිය සිෆිලිස් වසංගතය නිසා. වර්ජින් කෙනෙක් බඳින එක හොඳ දෙයක්, පතිවෘතාව, එක සහකරුවෙක් සිටීම වගේ අදහස් ආවේ නීති බවට පත් වුනේ සමාජ රෝග නිසා තමයි, ඒ නිසාම එවන් රෝග පතුරවන්නෙක් විදිහට ලිංගික සේවකයන් හංවඩු ගැහුනා,
    අම්බ්‍රපාලි කියන්නෙ බන් රාජකීය ගණිකාවක් .
    රජාලා ගහපුවා ඉතිහාසෙන් රන් අකුරෙන් ලියවුණෙ.
    සමහරුන්ට තාන්න මාන්න වස්තුව දෙපල එකි නොකි මෙකි සෙරොම.
    ඒ වගෙ උන්ට ඉපදෙන ළමයි රජාගෙ මාලිගාවෙ හොඳ තනතුරු වල.
    එත් සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න තිබ්බ එව්වා දන්නෙ නැහැ නෙ ?

    වික්ටොරියානු සාම්ප්‍රදාය එන්න කලින් ලංකාවෙ උන් එක ගෙයි කාපු අභිමානවත් ජාතියක් .
     
    • Like
    Reactions: incest_cult