මිනිස්සු නිර්මාණය වෙනකොටම ලොකු Bugs ටිකක් එක්ක නිර්මාණය වෙලා තියෙන්නෙ...
පිරිමින්ට සොබාවයෙන්ම ලැබිලා තියන කාර්ය තමයි පුලුවන් තරම් ගැණු බඩ කරන එක...
පිරිමින්ට සුන්දරයි හෝ ලිංගිකව ආකර්ශණියයි කියල පෙන්නෙ,දරුවෙක් හොඳට හදන්න පුලුවන් ගැණු,උකුල හොඳට තියන,තණ හොඳ තියන අය ආකර්ශණියව පෙන්නෙ ඔන්න ඔක නිසා (මේක පරිණාමයෙදි ආපු දෙයක්)
නමුත් ගැහැණු හැම වෙලාවෙම බලන්නෙ තමුන්ගේ ආරක්ෂාව කොහොමද හදා ගන්නෙ කියල,එ අය ඩිෆොල්ට් හැදිලා තියෙන්නෙ කොහොම හරි තමුන්ව බඩ කරපු හෝ ආදරය කරන පිරිමියාව ලඟින් තියාගන්න,එ අය කැමති නැ එ අය ලඟට ආපු පිරිමියා වෙන ගැනියක් බඩ කරලා එයාව රකින්න යනවට...
ඉතින් ඔය හෙතුව නිසා කාලයක් එක්ක පවුල් සංස්ථාවේ සුභ සිද්ධිය සහ යහපැවැත්ම හෙතු කොට ගෙන (ළමයින්ගේ ආරක්ෂාවත් රැකෙන්න ඔන නිසා) එක ගැණු කෙනෙකුට සිමා වෙන්න කියන සංස්කෘතික ගැටය ආවා,එක ස්ථිර උනා ආගමික ඉගැන්විම් වලිනුත්....යුග ගනනාවක් පසු කරගන කාර්මික යුගයට ආවට පස්සෙ මිනිස්සුන්ගේ ආර්ථික,මානසික සහ ශාරිරික දියුණුවටත් කවර කලකටත් වඩා මේ ගැටය ඉවහල් උනා....
ඇත්තෙන්ම දැන් මේ ගණිකා වෘත්තිය නිති ගත කරලා තියන රටවල අපිට නොපෙනෙන පවුල් සෙදියැම් තියනවා,නමුත් ගණික වෘතිය නිතිගත නොකලත් සැම රටකම මේ වෘතිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා....