ගණිකා වෘත්තිය

PsychoYoda

Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    උබ ගණිකා සේවයට පක්ෂපාතීව කතා කරන්නෙ ඇයි ? කොණ්ඩම් විකුණගන්නද ? නැත්තම් බඩු පොට් එකක් දැම්මද ? ගණිකා වෘත්තිය කියන්නෙ නැතුව ගණිකා සේවය කියල දැම්ම නම් හරි.

    ගණිතය බැරි නිසා.
    ------ Post added on Aug 2, 2021 at 8:49 PM
    උඹ උඩ එකෙක් කිව්ව වර්ගයේ හොර සුචරිතවාදියෙක් ද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    ගණිකාව කියන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ කසාද විනාසකරන හූනියමක්...
    Ehema na ban
    Pirimi dana ganna one thamnwa control kara ganna
    Man bandinna kalin spa giya
    Eth bandata passe ewa okkoma nawattuwa
    E wage thama indala hitala baduwak gahanna asa nan gahuwata kamak na
    Ekata abbahi novi thamange hitha palane karaganna one
     
    • Like
    Reactions: PsychoYoda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගණිකා වෘත්තිය සමාජ විරෝධී රැකියාවක්'ය යන මතය ලංකාවෙ ජන විඥානයෙන් ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?

    ගණිකාව කියන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ කසාද විනාසකරන හූනියමක්...
    පරස්පර කතානෙ කියන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ගණිකා වෘත්තිය සමාජ විරෝධී රැකියාවක්'ය යන මතය ලංකාවෙ ජන විඥානයෙන් ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?
    නිතිය ඉගැන්විමෙන්. ගණිකා වෘෘත්තියතහනම් නොමැති බවත් පිම්ප් කිරිම තහනම් බවත් කියාදිමෙන්.

    පුලුවන් තරම් මිනිස්සුන්ව ලෝකයට විවෘත කිරි⁣මෙන්. හැමදේම බ්ලොක් කරලා අතේ පාරක් ගහගන්න බැරි තරමටම හිර කරලා අසහනේ ගොඩ නගපු රටක කවදාවත් සරස්වතිය පහල වෙන්නැ. ඒ නිසා මුලින්ම මිනිහාට නිදහස දෙන්න ඕනා
     
    • Like
    Reactions: PsychoYoda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගණිකා වෘත්තිය සමාජ විරෝධී රැකියාවක්'ය යන මතය ලංකාවෙ ජන විඥානයෙන් ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?
    ලංකාවේ මිනිස්සු සංස්කෘතිය අස්සේ හැංගිලා ඔක්කොම නරක වැඩ රහසින් කරන්න ආසයි. දැන් ඒකට හුරුවෙලා. පාසැල් ලමයින්ටවත් ලිංගික අධ්‍යාපනය දෙනවට යටි හිතින් ගොඩක් අය විරුද්ධයි. මොකද එතකොට සමහර වැරදි සාදාරනීකරනය කරන්න බෑනෙ.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගෝරිල්ලෙක් පපුවට ගහගන්න ගමන්
    කිවනම්
    ගණිකා තරුණියෝ මේ රටට සම්පතක් , අපේ හාමුදුරුවනේ
    කියලා
    පහුවදා ඉඳන් වැඩේ ගොඩ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගණිකා වෘත්තිය සමාජ විරෝධී රැකියාවක්'ය යන මතය ලංකාවෙ ජන විඥානයෙන් ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?
    කලු කැවුං ගනිකාවගේ පුතා ටැග්කරා ඇවිත් උගේ අම්මගේ වෘතිය ගැන මොනවහරි කියයි.

    @Mohowk ඇවිල්ලා මොනවහරි කියපං🤣🤣
     
    • Sad
    Reactions: PsychoYoda

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ගණිකා වෘත්තිය සමාජ විරෝධී රැකියාවක්'ය යන මතය ලංකාවෙ ජන විඥානයෙන් ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?
    උබෙ අම්ම බිරිද දුව පලමු ව විකුණා දමන්න එම මුදලින් ආහාර ගෙන ඉන්පසු අනෙක් මිනිසුන් ගේ විඟඳානයට කතා කරන්න
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ගණිකා වෘත්තිය සමාජ විරෝධී රැකියාවක්'ය යන මතය ලංකාවෙ ජන විඥානයෙන් ඉවත් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?
    ඕක සම්මත කරනවා කියලා ඊලග පාර ඡන්දෙට එන්නද හදන්නෙ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    HIV ගැන අහල නැද්ද ?
    දැන් ගණිකා වෘත්තිය නීතියෙන් තහනම් රටවල් වල HIV නෑද? මෙහෙ නෑ ද?

    ඔතන ඕනි වෙන්නෙ, නීතියට අනුගත මිනිස්සු ඉන්න සමාජයක් සහ නියාමනය කරන්න හොඳ වඩ පිළිවෙලක් ප්‍රොටොකෝල් එකක්.

    උබෙ අම්ම බිරිද දුව පලමු ව විකුණා දමන්න එම මුදලින් ආහාර ගෙන ඉන්පසු අනෙක් මිනිසුන් ගේ විඟඳානයට කතා කරන්න
    මේක වැරදී... කෙනෙක් දේකට පක්ෂපාත උන පමණින් ඔය කතාව ඔහොම කියන්න බෑ.තව කෙනෙක්ගෙ දෙයක් අනුමත කිරීම හැම විටම් ඒ පුද්ගලයා ඒ දේ කරනව කියන් එක අදහස් වෙන්නෙ නෑ.. මේක අනුමත කරන අය ඒ වෘත්තිය දැනට කරන අය, එක්කො කරන්න් ඉන්න් අය , සේවය ලබා ගන්න කැමති අය, වෙන්න හෝ නොවෙන්න පුළුවන්.
    ------ Post added on Aug 3, 2021 at 12:14 AM