ගණිතය උගත් අය ඇතුළට එන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    ඇටෙන්සන් හුරේ කියන්නෙ මොකක්ද බං

    මටත් ඕක කියනව කට්ටිය :lol:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඇටෙන්සන් හුරේ කියන්නෙ මොකක්ද බං

    මටත් ඕක කියනව කට්ටිය :lol:

    ඇටෙන්සන් හුරේ නෙමෙයි බන් ටෙනිසන් කුරේ
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Pissuda kiyannei bun A/L walata Avurudu2k Higher maths karanakota O/L walata HM karana eka awurudu 4k karala. Aye campus gihin kaale nasthi karanna one ne. Anika Engineering karana untath karanna puluwan.

    මොන මාංජලික කතාවක් ද බං ඒ? බයෝ කොමස් ආට් උන්ට ඕවා වැඩක් තියේද? උන්ට කිසිම තේරුමක් නෑ.අනික ඉංජොන්ටත් වැඩක් නෑනෙ
    .