ගණ දෙවියෝ හැදුන හැටි

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගණ දෙවියෝ හැදුන හැටි

    ගණ දෙවියෝ හැදුන හැටි,

    ලංකාවේ ඉන්නේ බෞද්ධයෝ නෙමේ හින්දු භක්තිකයෝ

    බුද්ධ දර්ශනයේ හරය වටහාගන්න ගිහින් බැරිවුනකල මිත්‍යාවට වදින මිනිසුන්ට වටිනා ඔවදනක්

    බුද්ධ දර්ශනයේ හරය නිවටයන්ට වටහාගත නොහැක

    https://www.facebook.com/photo.php?v=730233847029481
     
    • Like
    Reactions: gayankuwait

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇත්ත මචන් මේ කතාව නම්...
    නමුත් විෂ්ණු දෙවියන් විශ්වාස කරනවා මම..
    බුදු දහම අදහනවා..පන්සිල් රැකගෙන ජිවත් වෙනවා..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ෆෙන්ෂුයි වල ලාෆින් බුද්ධ හැදුනු හැටි ගැනත් කතාවක් මේ ලඟදි මට ඇහුන කොහෙන් හරි. :dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙම හාමුදුරු කෙනෙක් මේ කල්පෙට ලක්දෙරණේ පහල වෙන්නේ නැහැ බන්,.
    ඇත්ත කිසිම බයකින් තොරව කිව හාමුදුරු කෙනෙක්..හ්ම්ම්ම්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :nerd::nerd::nerd:

    ඔක්කොටම කලින් අන්න එක හොයල පොස්ට් කරපන්
    ලොකු බඩක් තියන මනුස්සයෙක් හිටියලු. මේ මනුස්සයගෙ බඩ ලොකු හින්ද බඩ කසාගන්න බෑලු. ඉතින් පොඩි ළමයින්ට කාසි දීල බඩ කසාගන්නවලු උන්ට කියල. බඩ කසනකොට ෆන් එකට මූට හිනා යනවලු. යන යන තැන හිනා වේවි ඉන්න මේ මනුස්සයවයි, බඩ කස කස ඉන්න පොඩි එවුනුයි දැක්කල මිනිස්සු තැන් තැන් වල කියන්න ගත්තේ වෙනම කතාවක්. ඒ මිනිස්සු කිව්වලු මේ සන්තෝසෙන් හිනා වේවි ඉන්න මනුස්සයගෙ බඩ අතගෑවම ධනය, සෞභාග්‍ය උදාවෙනව කියල. ඉතින් හැමෝම ගිහින් බඩ කසන්න පටන්ගත්තලු. අන්තිමට මේ මනුස්සය මැරුණම එයාගෙ පිළිම හදල ගෙවල් ඇතුලෙත් තියාගන්න පටන්ගත්තලු.

    ඔන්න ඔය වගේ කතාවක් තමයි බෞද්ධයා රේඩියෝ එකේ බණකට හාමුදුරු කෙනෙක් කිව්වෙ. ඉන්ටර්නෙට් එකේ විවිධ වෙනස් වෙනස් කතා තියනව මේ ගැන.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ෆෙන්ෂුයි වල ලාෆින් බුද්ධ හැදුනු හැටි ගැනත් කතාවක් මේ ලඟදි මට ඇහුන කොහෙන් හරි. :dull:
    කියපන්කො හිතේ තියන් ඉන්නේ නැතුව
    :nerd::nerd::nerd:

    ඔක්කොටම කලින් අන්න එක හොයල පොස්ට් කරපන්
    ඔව් බන්
    මෙහෙම හාමුදුරු කෙනෙක් මේ කල්පෙට ලක්දෙරණේ පහල වෙන්නේ නැහැ බන්,.
    ඇත්ත කිසිම බයකින් තොරව කිව හාමුදුරු කෙනෙක්..හ්ම්ම්ම්
    ඔව් බන් දැන් ඉන්න පිස්සු වේසිගෙ පුතාල අදහන බුධාගම වෙනම එකක්. එක තේරුම් කරන්න පුළුවන් එකෙක් තව කාලෙකට එන්නේ නැ .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලොකු බඩක් තියන මනුස්සයෙක් හිටියලු. මේ මනුස්සයගෙ බඩ ලොකු හින්ද බඩ කසාගන්න බෑලු. ඉතින් පොඩි ළමයින්ට කාසි දීල බඩ කසාගන්නවලු උන්ට කියල. බඩ කසනකොට ෆන් එකට මූට හිනා යනවලු. යන යන තැන හිනා වේවි ඉන්න මේ මනුස්සයවයි, බඩ කස කස ඉන්න පොඩි එවුනුයි දැක්කල මිනිස්සු තැන් තැන් වල කියන්න ගත්තේ වෙනම කතාවක්. ඒ මිනිස්සු කිව්වලු මේ සන්තෝසෙන් හිනා වේවි ඉන්න මනුස්සයගෙ බඩ අතගෑවම ධනය, සෞභාග්‍ය උදාවෙනව කියල. ඉතින් හැමෝම ගිහින් බඩ කසන්න පටන්ගත්තලු. අන්තිමට මේ මනුස්සය මැරුණම එයාගෙ පිළිම හදල ගෙවල් ඇතුලෙත් තියාගන්න පටන්ගත්තලු.

    ඔන්න ඔය වගේ කතාවක් තමයි බෞද්ධයා රේඩියෝ එකේ බණකට හාමුදුරු කෙනෙක් කිව්වෙ. ඉන්ටර්නෙට් එකේ විවිධ වෙනස් වෙනස් කතා තියනව මේ ගැන.
    picard-facepalm31e.jpg