මම dialog pre paid conection එකක් ගත්තා
.එයාලා කිව්වා ඒවා හයි කරලා දෙන්නේ නෑ
.ඔයාලාම හයි කරගන්න ඕනේ කියලා.ගෙනල්ලා බැලුවම බන් කරකවලා අත ඇරියා වගේ.ඇන ගොඩයි.කොහොමද බන් දැන් මේක හයි කරලා වහලේ උඩට දාන්නේ..,සිග්නල් තියන තැනක් එහෙම හොයන්නේ කොහොමද?