Loan eka transfer karapan wena bank ekakata, duration eka wadi karalaඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
Umbata danata gewanna thiyena capital eka balala ekata interest ekak add karala e mudala ayeth capital eka widiyata consider karala ekata Dan thiyena interest rate ekata long term ekakata installment ekakata kadana eka.therunada manda.oka umbata patta padui.mata mage nowana magema geyak/wahanayak thamai oya procedure eke digatama giyoth.poliya wadinawa double wela.habai oka karannath umba loan eka tika kalayak gewala thiyenna one capital eka tikak salakiya yuthu ganak aduwela thiyenna oneමොකක්ද බන් reschedule කරනවා කියන්නේ? මට මේ සම්බන්දව හරි උපදෙසක් ගන්න පුලුවන් තැනක් දන්නවද?
meka puluwan nam meka thama hodama option ekaLoan eka transfer karapan wena bank ekakata, duration eka wadi karala
නැත්තේ කොහෙද යකෝ හොදට වෙනස් වෙන්නේ ...එහෙම මිනිහෙක්ගේ ආදායමට වඩා වාරික වැඩි කරන්න බෑ. උබ බෑංක් එකට කියපන් වාරිකේ මේ තියෙන ගානට වඩා ගෙවන්න බෑ, මේ ගාන ගෙවාගේන් යන්න හදලා දේන්න නැත්නම් ක්‍රිබ් එකට දාල නඩු දාන්න කියලා.
උබට ආයේ ණය ගන්න වෙන්නේ නෑ. උසාවි ගියොත් තීන්දුව දෙන්නේ ඔය ගාන (Edited : කලින් ගෙව්ව ගාන) ගෙවාගෙන යන්න. ආර්ථික අර්බුධ තිබ්බ බැංකුවේ මහ එකා කිව්ව කියල නීති වෙනස් වෙන්නේ නෑ. උසාවිය අහිංසක මිනිහෙක්ට පාරට වැටෙන බඩගින්නේ ඉන්න වෙන තීන්දු දෙන්නේ නෑ
සම්පත් බැංකුවෙන් ලෝන් එකක් ගත්තා බන් ගේ හදන්න. 7% interest rate එක. අද ලියුමක් එවලා බන් interest rate එක 14% කරා කියලා. මගේ මාසික වාරිකය රුපියල් 50,000කින් වැඩි වෙලා බන්. මගේ salary එකෙන් ගෙවන්න පුලුවන් උපරිම ගාන වාරිකේ විදියට දාල ලෝන් එක ගත්තේ. දැන් මේ වැඩි වුනු ගානත් එක්ක වාරිකේ ගෙව්වම අතේ කීයක්වත් ඉතුරු වෙන්නෙ නෑ බන්. මේකට මොකුත් කරන්න දෙයක් නැද්ද බන්? ගොඩක් බයවෙලා ඉන්නෙ.
mata hithenneth oka mokakhari settle kara gannakan aluthin gewanna kiyana gana gewanne nathuwa inna kiyalaඕනම ලෝන් එකක් දෙද්දි , පඩිය හෝ ආදායමෙන් 40% අයින් කරනවා ජීවත්වීම සදහා කියලා , ඒක ඇරලා උපරිමය තමයි ලෝන් එකකට දෙන්නේ , එහෙම දෙද්දි ඔය විදියේ වැඩිවීමක් ඔයාට පුලුවන් ගෙවන් නැතුව ඉන්න. බැංකුවට ගිහින් කියන්න බෑ කියලා , ඕන්නම් මාසෙට තව 10,000 ගෙවන්නම් කියන්න වැඩිපුර , ඒ ගාන මාසෙට ගෙවන්න බැලන්ස් එකට සෙපරේට් ලෝන් එකක් දාලා දෙන්න කියන්න.
Methana mortgage ekak ban personal loan ekak nemei bank ekata property eka take over karanna puluwan.special acts thiyenawa ewata powers deepu.conditions dala agreement sign karanne.kankediri gala karaganna deyak thamai letters liyala,first branch manager then chairman/ceo barima unoth financial ombudsman kiyala kenek ennawa eyhanata liyanna puluwan.mata hithenneth oka mokakhari settle kara gannakan aluthin gewanna kiyana gana gewanne nathuwa inna kiyala
Reschedule karanakota 14% interest ekak add wela reschedule wenne maseta. covid kale man reschedule kara warika 6k, waha kawa wage thama.මොකක්ද බන් reschedule කරනවා කියන්නේ? මට මේ සම්බන්දව හරි උපදෙසක් ගන්න පුලුවන් තැනක් දන්නවද?
Oken bagayai neda annually 14% gane masekata 100k watenne (8.5mil)මිලියන 17ක් අරන් කලේ මොනවද? ඒවයෙන් ආදායම් ඇතිනේග ඒවායෙන් ගෙවන්න.
හුටා 7 බෙදලා 14 න් නැතුව.Oken bagayai neda masekata 14% gane masekata 100k watenne (8.5mil)
Mokek hari wesige puthek mage no eka dela mata call kala ban eka paarak Pan asia eken loan denna. U kiwwe. Mama gaththe ne ithin.Sirawata? Kawda kiwwe?
පොලියට පොලියක් ගෙවන්න වෙනවනෙ. ඒ කරලත් ගෙවා ගන්න බැරි උනොත් ගැරන්ටිය සින්න වෙලා යන රිස්ක් එක වැඩී මොකද එතකොට ගෙවපු වාරික ගානත් ආයිත් මුල ඉදන් කවුන්ට් වෙන්නෙ. අවුරුද්දක් තිස්සෙ ගෙවල බැලුවත් ගත්ත කැපිටල් එකට වඩා වැඩි මුදලක් කැපිටල් එක විදියටම තියෙන්න පුලුවන් පොලියට අමතරව.මේක තමා කරන්න වෙන්නෙ ටයිම් එක වැඩි කරගෙන වාරිකේ අඩු කරගනින් දැනට. පස්සෙ ආයෙ අවුරුද්දකින් විතර බලල ආදයම වැඩි කරගන්න පුලුවන් නන් එතකොට ආයෙ කතා කරල විසදුමකට යන්න. මොක කරත් හිර වෙනකන් ඉන්න එපා අද හෙටම ගිහින් කතා කරල විසදුමකට යන්න
Ehema cn ekak..Mokek hari wesige puthek mage no eka dela mata call kala ban eka paarak Pan asia eken loan denna. U kiwwe. Mama gaththe ne ithin.