ගත්ත ගමන් ඇනගෙන නේද? 🤦‍♂️🤦‍♂️

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    නැතුව ඇති නේ, ගොඩක් උන් ගෙදර අරන් එනකන් එකක් දාන්නෙ නෑ
    මගේ වාහනයක් ගත්තේ එළකිරි එකේ ක්‍රීඩ් ට කියලා ජපානෙන් ගෙන්නවා ගෙන.

    හම්බන්තොට ඉදන් කොළබ එව්වේ ක්‍රීඩ් ගේ රියදුරෙක් අතේ.
    ඒ දවස් ටිකට ඉන්ෂුවරන්ස් එකක් දාලා එවල තිබ්බේ
     
    • Like
    Reactions: Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඌ යකෝ අයින් කරට පස්සේ ත්‍රීවීල් එකකුත් රිඟවන්න පුළුවන්...
    අප්පේ මාත් car එක අරන් පළවෙනි පාර 10km විතර අරන් ගියාට පස්සේ කාර් එක කරේ තියන් ගියා වගේ මහන්සිය... :lol: :lol: පට්ටම stress...